තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,201
    1
    101,015
    113
    34
    Kalutara
    මට මැසිමක් හම්බුන නිසා මගේ මැසිම දෙනවා අර කිරියේ ඩොනේෂන් එක කරන ඉස්කෝලෙට. මැසිම් තුනක් ඕනෙයි කියල තිබ්බනේ. හැබැයි ඉතින් මේකට අරුන් කියපු විදිහට බෝඩ් එකකුයි PSU එකකුයි දාන්න ඕන කිව්වනේ. ආන්න එව්වා තියෙන එකෙක් ඉන්නවා නම් කියහන් මේකට අමුනලා දෙමු. මගේ එකෙ ගන්න පුළුවන් Casing එකයි, DDR3 8GB RAM 2යි. i5 3rd Gen processor එකයි, DVD ROM එකයි විතරයි. මොනිටරෙකුයි තව හාඩ් එකකුත් ඕන වෙනවා හොයාගන්න. ඒ කෑලි තියෙන පාවිච්චි කරන්නේ නැතුව ඉන්න උන් ඉන්නවා නම් කියන්න මේකට සෙට් කරලා දෙමු ඒ ඉස්කෝලෙට.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මට මැසිමක් හම්බුන නිසා මගේ මැසිම දෙනවා අර කිරියේ ඩොනේෂන් එක කරන ඉස්කෝලෙට. මැසිම් තුනක් ඕනෙයි කියල තිබ්බනේ. හැබැයි ඉතින් මේකට අරුන් කියපු විදිහට බෝඩ් එකකුයි PSU එකකුයි දාන්න ඕන කිව්වනේ. ආන්න එව්වා තියෙන එකෙක් ඉන්නවා නම් කියහන් මේකට අමුනලා දෙමු. මගේ එකෙ ගන්න පුළුවන් Casing එකයි, DDR3 8GB RAM 2යි. i5 3rd Gen processor එකයි, DVD ROM එකයි විතරයි. මොනිටරෙකුයි තව හාඩ් එකකුත් ඕන වෙනවා හොයාගන්න. ඒ කෑලි තියෙන පාවිච්චි කරන්නේ නැතුව ඉන්න උන් ඉන්නවා නම් කියන්න මේකට සෙට් කරලා දෙමු ඒ ඉස්කෝලෙට.
    Ado oka mata diyanko mama dn pawichchi karana eka donate karamu sira kiwwe
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,201
    1
    101,015
    113
    34
    Kalutara
    Noble thought ඒත් ඉතින් වැඩිපුර මැසිමක් / ලැපක් තියෙන්න ඕන නේහ් online entrepreneur කෙනෙක් වුණාම.
    ehenam ithin meka aaye hadaganna wenawa. ow tho kiyana eka aththa thamai. 😶🙄

    Ado oka mata diyanko mama dn pawichchi karana eka donate karamu sira kiwwe
    thoge h-81 ekakne tyenne. mage 3rd gen. 81 kiyanne 4th gen
    ------ Post added on Dec 19, 2022 at 1:07 PM
     
    • Like
    Reactions: Zeuz

    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    main income eke main tool eka PC eka nam.. backup ekata ekak tiyenna ona..

    Important files daily/weekly backup karannath ona wena storage ekakta..

    shop eke eka boruwak kalada danneth ne PSU eke witharak awulak wela.. MB eke awulak nethuwa...

    PC eke keli okkoma wage galawala set karaddi aniwa matath set wenawa mokakhari reason ekakata kalin wage on wenne neha or RAM detect wen ne.. but aaye eken eka set karan eddi hariyanawa..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    බය කරන්න කියනව නෙවේ. ඩොනේට් කරලා සති දෙකකට පස්සෙ උබව දාලා යන්න ඉන්න අළුතෙන් ලැබුන මැසිමෙ බෝඩ් එකට මොනව හිතෙනවද දන්නෑ
     
    • Sad
    Reactions: Heshan Daminda

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,929
    113
    මට මැසිමක් හම්බුන නිසා මගේ මැසිම දෙනවා අර කිරියේ ඩොනේෂන් එක කරන ඉස්කෝලෙට. මැසිම් තුනක් ඕනෙයි කියල තිබ්බනේ. හැබැයි ඉතින් මේකට අරුන් කියපු විදිහට බෝඩ් එකකුයි PSU එකකුයි දාන්න ඕන කිව්වනේ. ආන්න එව්වා තියෙන එකෙක් ඉන්නවා නම් කියහන් මේකට අමුනලා දෙමු. මගේ එකෙ ගන්න පුළුවන් Casing එකයි, DDR3 8GB RAM 2යි. i5 3rd Gen processor එකයි, DVD ROM එකයි විතරයි. මොනිටරෙකුයි තව හාඩ් එකකුත් ඕන වෙනවා හොයාගන්න. ඒ කෑලි තියෙන පාවිච්චි කරන්නේ නැතුව ඉන්න උන් ඉන්නවා නම් කියන්න මේකට සෙට් කරලා දෙමු ඒ ඉස්කෝලෙට.
    Ram dekak tiye nam mata එකක්‌ dendako bn ram dekak one nane bn

    Mage ram eka aul bn stuck weno
    ------ Post added on Dec 19, 2022 at 1:22 PM
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    pala yanna eda thoge thread eken 81 hoyala thibbe 😏
    අඩෝ උඹට මැසිමක් ලැබුනද බන් ඒ කොහොමද ? මොනවා උනත් ජය වේවා , අලුත් මැසිමෙන් ගොඩයන්න ලැබේවා කියලා පතනවා
     
    • Love
    Reactions: Heshan Daminda

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    සිතුවිල්ල හොඳයි. ඒත් තෑගි දෙන්න කලින් stable system එකක් හදාගන්න. තමන් ජීවත්වෙන්නෙ ඕකෙන්නෙ
     
    • Love
    Reactions: Heshan Daminda