අලුත් ටෙලියද මචංඋබ බැලුවද "මම කෙලින් මිනිහෙක්" ?
TFS Akkiවේදිකා නාට්‍ය මම බලල නම් මතක ඒවයින් හොඳ ලිස්ට් එකේ තියෙන්නෙ,
හිනාවෙන්න මිනිත්තුවක්
රජගහේ නාඩගම
සුද්දෙක් ඔබ අමතයි
සිංහ බාහු
මනමේ
මේකත් හොඳ නිර්මාණයක්.,
සාරංගා නැවෙන් ඇවිත්
------ Post added on Dec 19, 2022 at 8:18 PM