තාරාවෝ ඉගිලෙති නැරඹුවෙමි

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    උබ බැලුවද "මම කෙලින් මිනිහෙක්" ?
    අලුත් ටෙලියද මචං

    වේදිකා නාට්‍ය මම බලල නම් මතක ඒවයින් හොඳ ලිස්ට් එකේ තියෙන්නෙ,

    හිනාවෙන්න මිනිත්තුවක්
    රජගහේ නාඩගම
    සුද්දෙක් ඔබ අමතයි
    සිංහ බාහු
    මනමේ

    මේකත් හොඳ නිර්මාණයක්.,
    සාරංගා නැවෙන් ඇවිත්
    TFS Akki
    ------ Post added on Dec 19, 2022 at 8:18 PM
     
    • Like
    • Haha
    Reactions: NRTG and PHBhagya

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,049
    113
    දෙහිවල
    වේදිකා නාට්‍ය මම බලල නම් මතක ඒවයින් හොඳ ලිස්ට් එකේ තියෙන්නෙ,

    හිනාවෙන්න මිනිත්තුවක්
    රජගහේ නාඩගම
    සුද්දෙක් ඔබ අමතයි
    සිංහ බාහු
    මනමේ

    මේකත් හොඳ නිර්මාණයක්.,
    සාරංගා නැවෙන් ඇවිත්
    ඔය ටිකට අමතරව බාග්‍ය මේ..

    මම කෙලින් මිනිහෙක්..
    කොලබ පාර..
    හඩ නිහඩ..
    රජා මම වහලා..
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඔය ටිකට අමතරව බාග්‍ය මේ..

    මම කෙලින් මිනිහෙක්..
    කොලබ පාර..
    හඩ නිහඩ..
    රජා මම වහලා..
    එකක්වත් බලල නෑ මචං ඔය සෙට් එකේ... බලන්න ඕනෙ හිමිහිට තියෙන තැන් හොයාගෙන...