Trypophobia
Acrophobia
Claustrophobia
Acrophobia
Claustrophobia
මට නම් බයකට වඩා තියෙන්නෙ ඕවා දැක්කම මුළු ඇගම කසන්න ගන්නවා වගේ දැනෙනවා. තව කවුරුහරි මනුස්සයෙක්ගෙ ඇගේ ඔහොම හිල් හැදෙන ලෙඩක් හැදිලා ඉන්න එකක් වගේ දෙයක් (ඇස්වල එහෙම) හිතේ මැවිලා පේන එක. එතකොට මහ අමුතුම හැගීමක් දැනෙන්නෙ. වචනෙන් විස්තර කරන්න බෑ ඒක.![]()
මටත් ඕක තියෙනවා. හුගක් උස් තැන්වල ඉදලා පහළ බලද්දි නිකන් ඇග පුරාම කරන්ට් එකක් යනවා වගේ දැනෙනවා කිතියකුත් එක්ක.මට තියෙන්නෙත් ඕකමයි. ඔයවගේ ඒවා දැක්කම ඇගම නලියනවා වගේ කසන්න ගන්නවා. අනිත් එක තමයි ගොඩක් උස අවදානම් තැන්වලින් පහළ බැලුවම අත් වලට දාඩිය දානවා![]()

Trypophobia
Acrophobia
Claustrophobia
තෝම නේද බදින්න අරක හොදයිද මේක හොදයිද කිය කිය අහන්නේ ?
- සර්-පයෝ
- වැහිච්ච තැන්
- ගොඩක් උස තැන
4. මාව කසාද බන්දලා දෙයිද කියල
new phobia added successfully
මම ADHD වලට බෙහෙත් බොන කාලේ දිපු එක බෙහෙතක side effect එකක් විදියට ඔහොම වුනා. ඒ දවස්වල ඇඳට නෙට් එක දාන්නෙත් නැතුව නිදාගත්තේ මොකද නෙට් එක දැක්කමත් හිර වෙලා ඉන්නවා වගේ හැඟීමක් ආවා.තව පොඩි ස්පේස්වල(බටයක් ඇතුලෙ වගේ ) හිරවෙන එකට. එහෙම හිරවෙලා තියන ෆොටෝ එකක් දැක්කත් බය හිතෙනවා
හැබැයි මට ඒ වගේ ටිකක් ඉඩ තියන තැන් අනෙක් තැන් වලට වඩා කම්ෆර්ටබල්මම ADHD වලට බෙහෙත් බොන කාලේ දිපු එක බෙහෙතක side effect එකක් විදියට ඔහොම වුනා. ඒ දවස්වල ඇඳට නෙට් එක දාන්නෙත් නැතුව නිදාගත්තේ මොකද නෙට් එක දැක්කමත් හිර වෙලා ඉන්නවා වගේ හැඟීමක් ආවා.
මට මචන් ඒ බෙහෙත බොන කාලෙදී තාවකාලිකව එහෙම වුනේ. ඒ බෙහෙත නැවැත්තුවට පස්සේ හරි ගියා. බෙහෙත් බීලා ගොඩක් කල් නිසා දැන් නම මතක නැහැ.හැබැයි මට ඒ වගේ ටිකක් ඉඩ තියන තැන් අනෙක් තැන් වලට වඩා කම්ෆර්ටබල්
නෙට් එක දාන් ඉන්න එක හරි පොඩි රූම් එකක හරි දොර වහන් ඉන්න එක පට්ටම ආතල් මට
අර හිරවෙලාම ඉන්න එක තමයි බය, ගලක් යට හරි බටයක් ඇතුලෙ වගේ හිතද්දිත් බයයි