Phobia තියෙන උන්

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මට නම් බයකට වඩා තියෙන්නෙ ඕවා දැක්කම මුළු ඇගම කසන්න ගන්නවා වගේ දැනෙනවා. තව කවුරුහරි මනුස්සයෙක්ගෙ ඇගේ ඔහොම හිල් හැදෙන ලෙඩක් හැදිලා ඉන්න එකක් වගේ දෙයක් (ඇස්වල එහෙම) හිතේ මැවිලා පේන එක. එතකොට මහ අමුතුම හැගීමක් දැනෙන්නෙ. වචනෙන් විස්තර කරන්න බෑ ඒක. 😕😐😑

    මට තියෙන්නෙත් ඕකමයි. ඔයවගේ ඒවා දැක්කම ඇගම නලියනවා වගේ කසන්න ගන්නවා. අනිත් එක තමයි ගොඩක් උස අවදානම් තැන්වලින් පහළ බැලුවම අත් වලට දාඩිය දානවා ☹️
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,076
    153,288
    113
    මට තියෙන්නෙත් ඕකමයි. ඔයවගේ ඒවා දැක්කම ඇගම නලියනවා වගේ කසන්න ගන්නවා. අනිත් එක තමයි ගොඩක් උස අවදානම් තැන්වලින් පහළ බැලුවම අත් වලට දාඩිය දානවා ☹️
    මටත් ඕක තියෙනවා. හුගක් උස් තැන්වල ඉදලා පහළ බලද්දි නිකන් ඇග පුරාම කරන්ට් එකක් යනවා වගේ දැනෙනවා කිතියකුත් එක්ක. :yes:
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,563
    2,656
    113
    Trypophobia
    Acrophobia
    Claustrophobia
    Claustrophobia.jpg
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,694
    10,746
    113
    octagon
    1. සර්-පයෝ
    2. වැහිච්ච තැන්
    3. ගොඩක් උස තැන
    4. මාව කසාද බන්දලා දෙයිද කියල
    තෝම නේද බදින්න අරක හොදයිද මේක හොදයිද කිය කිය අහන්නේ ?

    new phobia added successfully
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    තව පොඩි ස්පේස්වල(බටයක් ඇතුලෙ වගේ ) හිරවෙන එකට. එහෙම හිරවෙලා තියන ෆොටෝ එකක් දැක්කත් බය හිතෙනවා
    මම ADHD වලට බෙහෙත් බොන කාලේ දිපු එක බෙහෙතක side effect එකක් විදියට ඔහොම වුනා. ඒ දවස්වල ඇඳට නෙට් එක දාන්නෙත් නැතුව නිදාගත්තේ මොකද නෙට් එක දැක්කමත් හිර වෙලා ඉන්නවා වගේ හැඟීමක් ආවා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,426
    19,610
    113
    Colombo
    මම ADHD වලට බෙහෙත් බොන කාලේ දිපු එක බෙහෙතක side effect එකක් විදියට ඔහොම වුනා. ඒ දවස්වල ඇඳට නෙට් එක දාන්නෙත් නැතුව නිදාගත්තේ මොකද නෙට් එක දැක්කමත් හිර වෙලා ඉන්නවා වගේ හැඟීමක් ආවා.
    හැබැයි මට ඒ වගේ ටිකක් ඉඩ තියන තැන් අනෙක් තැන් වලට වඩා කම්ෆර්ටබල්
    නෙට් එක දාන් ඉන්න එක හරි පොඩි රූම් එකක හරි දොර වහන් ඉන්න එක පට්ටම ආතල් මට
    අර හිරවෙලාම ඉන්න එක තමයි බය, ගලක් යට හරි බටයක් ඇතුලෙ වගේ හිතද්දිත් බයයි
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    හැබැයි මට ඒ වගේ ටිකක් ඉඩ තියන තැන් අනෙක් තැන් වලට වඩා කම්ෆර්ටබල්
    නෙට් එක දාන් ඉන්න එක හරි පොඩි රූම් එකක හරි දොර වහන් ඉන්න එක පට්ටම ආතල් මට
    අර හිරවෙලාම ඉන්න එක තමයි බය, ගලක් යට හරි බටයක් ඇතුලෙ වගේ හිතද්දිත් බයයි
    මට මචන් ඒ බෙහෙත බොන කාලෙදී තාවකාලිකව එහෙම වුනේ. ඒ බෙහෙත නැවැත්තුවට පස්සේ හරි ගියා. බෙහෙත් බීලා ගොඩක් කල් නිසා දැන් නම මතක නැහැ.