Feijoas - (Pineapple Guava) ගස් ලංකාවෙ හොයාගන්න තියේද

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    පේර ඇට හයිය නිසා රැයක් වතුරෙ දාලා තියලා උදේට පැලකරන්න. එතකොට ඉක්මනටම පැල වෙනවා.
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    පේර ඇට හයිය නිසා රැයක් වතුරෙ දාලා තියලා උදේට පැලකරන්න. එතකොට ඉක්මනටම පැල වෙනවා.
    මේව ඇට පැල කරන්න තෙත ටිශූ එකක් උඩ තියලා zip lock බෑග් එකක් දාල තියන්න කියලා ගොඩක් තැන් වල කියලා තියනවා
    ටිකක් ඇට වලට එහෙම කරා
    තව ඇට ටිකක් තියා ගත්තා දෙනියායෙ ගිහින් පැල කරගන්න කියලා, එහෙ ක්ලයිමේට් එක ටිකක් සීතල නිසා සමහරවිට මෙහෙට වඩා හොඳට හැදෙයිද දන්න නැහැනේ
     
    ukkuwa

    Well-known member
  • Mar 2, 2008
    511
    401
    63

    Grow More plant nursery kiyala 1k thiynawa horana. ethana thiyanawa pala.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Grow More plant nursery kiyala 1k thiynawa horana. ethana thiyanawa pala.
    මම මෙහෙ exotic plants තියන ගොඩක් තැන් වලින් ඇහුවා උන් ලඟ තිබුනෙ නැහැ
    ඔය කියපු එකේ fb page එකක් හම්බෙලා මැසේජ් එකක් දැම්මා බලමු
     
    • Like
    Reactions: NRTG

    ukkuwa

    Well-known member
  • Mar 2, 2008
    511
    401
    63
    මම මෙහෙ exotic plants තියන ගොඩක් තැන් වලින් ඇහුවා උන් ලඟ තිබුනෙ නැහැ
    ඔය කියපු එකේ fb page එකක් හම්බෙලා මැසේජ් එකක් දැම්මා බලමු
    mamath gaththa. othana athi. habai cool climate nathuwa gedi hadeidanam danne na.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අන්තිම ඔප්ශන් එක ඔන්ලයින් ඇට ගෙන්නල හදාගන්න එක හැබැයි ඒව කස්ටම් එකෙන් ක්ලියර් කරගන්න ගියාම ඇණයක් වෙන්න පුලුවන්.
    Custom එකෙන් අල්ලන්නේ උඹ ඇට ජාති ගෙනව කියලා තිබ්බොත්. ;);) 😉
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    bump dakketh ada

    ඕඩර් කරපු ඇට අද ආවා
    පැලවෙන්න දැම්මා බලමු පැලවයිද කියලා
    pala haduna da?
    ------ Post added on Mar 20, 2024 at 5:44 AM
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,381
    113
    ඒක තමයි බැලුවෙ කේස් එක තියෙන්නෙ ඇට ගෙනත් කස්ටම් එකට අහු උනොත් ක්ලියර් කරගන්න දෙන්නෙ නැහැ
    අනික අලි එකේ එහෙම ඇට නැහැ කෙලින්ම US වලින්ම ගේන්න ඕන.
    Ahuwenne nee hebei gelapenawa kiyala hithuwata hadaganna beee..mama genapu samahara gas agal 5kata wada uda giyema neee..

    Eth try akak dapan machan:)

    (mata une godak attention akak denna kalaya nethi kama)