මේව ඇට පැල කරන්න තෙත ටිශූ එකක් උඩ තියලා zip lock බෑග් එකක් දාල තියන්න කියලා ගොඩක් තැන් වල කියලා තියනවා
ටිකක් ඇට වලට එහෙම කරා
තව ඇට ටිකක් තියා ගත්තා දෙනියායෙ ගිහින් පැල කරගන්න කියලා, එහෙ ක්ලයිමේට් එක ටිකක් සීතල නිසා සමහරවිට මෙහෙට වඩා හොඳට හැදෙයිද දන්න නැහැනේ