Made In China Air Planes p✈️✈️

2osama

Well-known member
  • Oct 25, 2010
    81,483
    72,688
    113
    මාලඹේ
    කලින් කවුරු හරි Thread එකක් දාලා අහලා තිබ්බා නේ China ඇයි Passenger Planes හදන්නේ නැත්තේ කියලා මෙන්න දැන් උන් එකටත් අත ගහලා 🤣
    ඇමරිකාවේ සම්බාධක දැමිල්ල China වලට ආශිර්වාදයක් වෙලා

    චීනයේ ස්වයං පර්යේෂණය මත නිෂ්පාදනය කෙ‍රුණු ARJ21 කලාපීය ජෙට් යානාවක් පසුගියදා(18) ඉන්දුනීසියාවේ TransNusa ගුවන් සේවා සමාගමට භාරදීම සිදු කෙරුණා. එම වර්ගයේ ජෙට් යානා, ප්‍රථම වරට විදේශ වෙළඳපොලට ප‍්‍රවේශ වීම ඉන් සනිටුහන් වෙනවා.
    ARJ21 යනු චීනයේ නිෂ්පාදනය කෙරෙන කලාපීය මැද හා කෙටි දුර ගුවන් මගී ජෙට් යානා වර්ගයක්. එහි නියමිත ගුවන්ගමන් දුර කි‍ලෝමීටර් 2225ක සිට 3700ක් දක්වා වෙනවා. ප්‍රධාන නගර හා අවට පිහිටි මැද හා සුළු පරිමාණ නගර අතර ගමන් අවශ්‍යතාව සපුරාලීම එමගින් ඉටු කෙරෙනවා. ARJ21 කලාපීය ජෙට් යානාවලට අධික උෂ්ණත්වය හා පැති සුළං ධාරාවන්ට හොඳින් ඔරොත්තු දීමේ හැකියාව පවතින අතර හොඳ රාත්‍රී පියාසර හැකියාවකින් ද යුක්තයි.

    මෙතනින් බලන්න
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,483
    72,688
    113
    මාලඹේ
    kohomath boeing wala parts hadanne china wala tama bn, dreamlifter eka haduwe e parts china to us transport karanna.
    China වල Parts හැදුවට මචං උන්ට Industrial Passenger Plane වලට අත ගැහුවේ නැහැ Market එක අවුල් නිසා වෙන්න ඇති .
    ඒත් මෝඩ බයිඩ Boing Planes රුසියාවට විකුණන එක තහනම් කරපු නිසා China බය නැතුව Industry එකට එන්ටර් වෙනවා වගේ බං
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    Plane vala gihinuth ivarai 😂

    අනේ ගොනෝ මේතරම් කල් ඉන්දුනීසියාවේ කඩන් වැටුනේ චීනේ හදපු ප්ලේන්ද?🤣🤣🤣

    9APIuJR.png

    https://www.bloomberg.com/news/arti...-long-list-of-aviation-disasters-in-indonesia
     
    • Like
    Reactions: 2osama

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    අනේ ගොනෝ මේතරම් කල් ඉන්දුනීසියාවේ කඩන් වැටුනේ චීනේ හදපු ප්ලේන්ද?🤣🤣🤣

    9APIuJR.png

    https://www.bloomberg.com/news/arti...-long-list-of-aviation-disasters-in-indonesia
    උන් ප්ලේන් හඳන්න කලින් කඩන් වැටෙන්න විදියක් නෑනෙ ඉතිං 😂

    China වල Parts හැදුවට මචං උන්ට Industrial Passenger Plane වලට අත ගැහුවේ නැහැ Market එක අවුල් නිසා වෙන්න ඇති .
    ඒත් මෝඩ බයිඩ Boing Planes රුසියාවට විකුණන එක තහනම් කරපු නිසා China බය නැතුව Industry එකට එන්ටර් වෙනවා වගේ බං
    Russian un unge plane hada gani.. dakka 200ka vithara order ekak dala thiyenava. Un issara indalama haduvane plane
    ------ Post added on Dec 21, 2022 at 10:59 AM
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    උන් ප්ලේන් හඳන්න කලින් කඩන් වැටෙන්න විදියක් නෑනෙ ඉතිං 😂

    Russian un unge plane hada gani.. dakka 200ka vithara order ekak dala thiyenava. Un issara indalama haduvane plane
    ------ Post added on Dec 21, 2022 at 10:59 AM
    ඒ කියන්නේ තෝ පිලිගත්තා සුද්දගෙ ප්ලේන් කඩන් වැටෙනව කියලා..ඉතිං ඵහෙනම් මොකද චීනේ ප්ලේන් කඩන් වැටුනට..😂😂🤣

    බංකොලොත් රටේ කුහක හැත්ත අාසියාවේ වෙන රටක් උන්ට කරගන්න තියා හිතන්නවත් බැරි දෙයක් කරනකොට හරි අමාරුව..තොපි බංකොලොත් වුනෙත් ඔන්න ඔය තියෙන පුහු මාන්නෙයි තියෙන කුහක කමයි නිසා..
    🤣
     
    • Like
    Reactions: erozan

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ඒ කියන්නේ තෝ පිලිගත්තා සුද්දගෙ ප්ලේන් කඩන් වැටෙනව කියලා..ඉතිං ඵහෙනම් මොකද චීනේ ප්ලේන් කඩන් වැටුනට..😂😂🤣
    උඹ වගේ ගොබ්බ චීනෙක් ඕව්වල මැරෙන්ඩ ගියාට වෙන එවුන් යන්නෑ 😂😂🤣
     
    • Haha
    Reactions: Maui_15 and SLhuman

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,483
    72,688
    113
    මාලඹේ
    උන් ප්ලේන් හඳන්න කලින් කඩන් වැටෙන්න විදියක් නෑනෙ ඉතිං 😂

    Russian un unge plane hada gani.. dakka 200ka vithara order ekak dala thiyenava. Un issara indalama haduvane plane
    ------ Post added on Dec 21, 2022 at 10:59 AM
    ඔව් USSR කාලේ නම් උන් ගේ Tech එක හොදයි
    Ukraine රුසියාවෙන් වෙන් වෙලා යන කොට ඒ Factory ටික අයිති උනේ Ukrain වලට මචං
    අනිත් එක China දැම්ම ම Ready වෙනවා වගේ රුසියාවට සම්බාධක දැම්ම වගේ China වලටත් සම්බාධක වැටුනොත් Survive වෙන්න
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    උඹ වගේ ගොබ්බ චීනෙක් ඕව්වල මැරෙන්ඩ ගියාට වෙන එවුන් යන්නෑ 😂😂🤣

    ඔව් තොපි යන්නේ ඩස්පයොන්ගෙ ලොරි බස් වල නේ..තොපිට මොන ප්ලේන්ද🤣🤣.

    බස් ඵකක් හරියට හදාගන්න බැරි හිඟන්නෝ හදයි ප්ලේන්..🤣🤣
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඒ කියන්නේ තෝ පිලිගත්තා සුද්දගෙ ප්ලේන් කඩන් වැටෙනව කියලා..ඉතිං ඵහෙනම් මොකද චීනේ ප්ලේන් කඩන් වැටුනට..😂😂🤣

    බංකොලොත් රටේ කුහක හැත්ත අාසියාවේ වෙන රටක් උන්ට කරගන්න තියා හිතන්නවත් බැරි දෙයක් කරනකොට හරි අමාරුව..තොපි බංකොලොත් වුනෙත් ඔන්න ඔය තියෙන පුහු මාන්නෙයි තියෙන කුහක කමයි නිසා..
    🤣
    100000 හැදුවම 1ක් කඩන් වැටෙන එකයි 10ක් හැඳුවම 9ක් වැටන එකයි වෙනස්

    ඔව් USSR කාලේ නම් උන් ගේ Tech එක හොදයි
    Ukraine රුසියාවෙන් වෙන් වෙලා යන කොට ඒ Factory ටික අයිති උනේ Ukrain වලට මචං
    අනිත් එක China දැම්ම ම Ready වෙනවා වගේ රුසියාවට සම්බාධක දැම්ම වගේ China වලටත් සම්බාධක වැටුනොත් Survive වෙන්න
    The order is set to include 73 SukhoiSuperjets, 210 Irkut MC-21s and 40 Tupolev Tu-214s.
    USSR eva comfortable na. Safetyth adui. Oya me aurudde order karapuva ita honda athi
    ------ Post added on Dec 21, 2022 at 11:19 AM
     
    • Like
    Reactions: 2osama

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    100000 හැදුවම 1ක් කඩන් වැටෙන එකයි 10ක් හැඳුවම 9ක් වැටන එකයි වෙනස්

    The order is set to include 73 SukhoiSuperjets, 210 Irkut MC-21s and 40 Tupolev Tu-214s.
    USSR eva comfortable na. Safetyth adui. Oya me aurudde order karapuva ita honda athi
    ------ Post added on Dec 21, 2022 at 11:19 AM

    තොපි ඕවා කිව්වා චීනේ රෝවර් හඳට යවනකොට,හයි ස්පීඩ් ට්‍රේන් හදනකොට..අන්තිමට තොපි බංකොලොත් උන් ඒවා හරියටම කරලා දැන් අැමරිකාවත් ඵක්කත් තරඟ කරනවා.අද වෙනකොට චීනේ නැතුව ලෝකෙට මුකුත් කරගන්න බෑ.ලෝකේ බෙහෙත් වර්ග 250ට වැඩිය හදන්නේ චීනේ.චීනෙට හැර වෙන කිසිම රටකට ඒ බෙහෙත් ඉල්ලුමට අනුව සැපයුම දීගන්න බෑ.ඵහෙනම් ඒවත් නවත්තපංකෝ චීනේ හදනවා කියලා..ඵක ඵකා මැරිලා වැටෙයි බලන් ඉද්දි🤣🤣

    උඹලගෙ ඔය කථා මෙලෝ වැඩකට නැති නිකන්ම නිකන් කුහක කමට කියන කථා විතරයි..කයිය විතරයි මැරෙනකන්ම උඹලගේ.වැඩ බෑ..🤣🤣
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    තොපි ඕවා කිව්වා චීනේ රෝවර් හඳට යවනකොට,හයි ස්පීඩ් ට්‍රේන් හදනකොට..අන්තිමට තොපි බංකොලොත් උන් ඒවා හරියටම කරලා දැන් අැමරිකාවත් ඵක්කත් තරඟ කරනවා.අද වෙනකොට චීනේ නැතුව ලෝකෙට මුකුත් කරගන්න බෑ.ලෝකේ බෙහෙත් වර්ග 250ට වැඩිය හදන්නේ චීනේ.චීනෙට හැර වෙන කිසිම රටකට ඒ බෙහෙත් ඉල්ලුමට අනුව සැපයුම දීගන්න බෑ.ඵහෙනම් ඒවත් නවත්තපංකෝ චීනේ හදනවා කියලා..🤣🤣

    උඹලගෙ ඔය කථා මෙලෝ වැඩකට නැති නිකන්ම නිකන් කුහක කමට කියන කථා විතරයි.කයිය විතරයි මැරෙනකන්ම උඹලගේ.වැඩ බෑ..🤣🤣
    හා හා ඔච්චර ආසනන් යන්නකො උඩින්.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ඔව් තොපි යන්නේ ඩස්පයොන්ගෙ ලොරි බස් වල නේ..තොපිට මොන ප්ලේන්ද🤣🤣.

    බස් ඵකක් හරියට හදාගන්න බැරි හිඟන්නෝ හදයි ප්ලේන්..🤣🤣
    සෙල්ලම්බඩුවක් මාස දෙකක් පාවිච්චි කරන්න හරියට හදාගන්න බැරි චීන්නු නේද මේ හැමදාම දුවන ඩස්ප බස්වලට බනින්නෙ 🤣🤣
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    සෙල්ලම්බඩුවක් මාස දෙකක් පාවිච්චි කරන්න හරියට හදාගන්න බැරි චීන්නු නේද මේ හැමදාම දුවන ඩස්ප බස්වලට බනින්නෙ 🤣🤣

    අනේ මැට්ටො ලෝකේ හැම දියුණු රටකම තියෙන toysrus ඵකේ toys හදල තියෙන්නේ මොන රටේද කියල අහල බලපං දියුණු රටක ඉන්න ඵකෙක්ගෙන්..🤣🤣🤣

    https://www.toysrus.com/

    toysrus-1.jpg
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    අනේ ගොනෝ මේතරම් කල් ඉන්දුනීසියාවේ කඩන් වැටුනේ චීනේ හදපු ප්ලේන්ද?🤣🤣🤣

    9APIuJR.png

    https://www.bloomberg.com/news/arti...-long-list-of-aviation-disasters-in-indonesia
    ප්ලේන් හදන්නේ නඩත්තු කරගෙන දුවන්න මිසක් කිසිම නඩත්තුවක් නැතුව කඩා වැටෙනකම් දුවන්න නොවෙයි. නියමිත ආකාරයට නඩත්තු නොකිරීම නිෂ්පාදකගේ හෝ නිෂ්පාදිත රටේ වරදක් නොවෙයි.

    ඉන්දුනීසියාවේ ගුවන් යානා නඩත්තුව කොච්චර හොඳද කියනවානම් 2007 තරම් ඈත කාලෙකදී ගරුඬා (ජාතික ගුවන් සේවය) ඇතුළු සියළුම ඉන්දුනීසියානු ගුවන් සමාගම් වලට යුරෝපයේ රටවලට පියාසර කිරීම පවා තහනම් කළා.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ප්ලේන් හදන්නේ නඩත්තු කරගෙන දුවන්න මිසක් කිසිම නඩත්තුවක් නැතුව කඩා වැටෙනකම් දුවන්න නොවෙයි. නියමිත ආකාරයට නඩත්තු නොකිරීම නිෂ්පාදකගේ හෝ නිෂ්පාදිත රටේ වරදක් නොවෙයි.

    ඉන්දුනීසියාවේ ගුවන් යානා නඩත්තුව කොච්චර හොඳද කියනවානම් 2007 තරම් ඈත කාලෙකදී ගරුඬා (ජාතික ගුවන් සේවය) ඇතුළු සියළුම ඉන්දුනීසියානු ගුවන් සමාගම් වලට යුරෝපයේ රටවලට පියාසර කිරීම පවා තහනම් කළා.
    ඉතිං ඉන්දුනීසියාවේ විතරක් නෙමෙයිනේ ප්ලේන් කඩන් වැටුනේ.මම ඒක දැම්මේ මේ නිව්ස් ඵකට ඉන්දුනීසියාව අදාල නිසා.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    අනේ මැට්ටො ලෝකේ හැම දියුණු රටකම තියෙන toysrus ඵකේ toys හදල තියෙන්නේ මොන රටේද කියල අහල බලපං දියුණු රටක ඉන්න ඵකෙක්ගෙන්..🤣🤣🤣

    https://www.toysrus.com/

    toysrus-1.jpg

    Toys "R" Us එකට, චීනේ හදන හැම එකක්ම දියුණු රටවල විකුනන්න ලැබෙන්නේ නැහැ. ඒවායේ වැරදි අහු උනාම විකිණීම තහනම් කරනවා. මේ පහත තියෙන්නේ එයින් කීපයක්.​

    Toys R Us pays penalty for supplying unsafe household cots​

    30 October 2014
    Toys “R” Us Australia Pty Ltd (Toys R Us) has paid a penalty of $10,200 after the issue of an infringement notice by the Australian Competition and Consumer Commission in relation to the supply of ‘Nantucket 4-in-1’ household cots that did not comply with the mandatory safety standard. Toys R Us has also provided a court enforceable undertaking to the ACCC.
    https://www.toysrus.com.au/contact.html
    https://www.toysrus.com.au/conditions.html

    Product Safety Recall​

    Safety is not a game to us​

    At Toys R Us, we're all about play, but we take your safety very seriously. All of our toys and products from around the world, meet strict Australian safety guidelines. We work meticulously with our suppliers to identify any products that don't meet our stringent safety standards. Any product found to be unsafe will be detailed below and removed from sale immediately. You can rest assured that the safety of you and your family, is our number one priority.
    recall-little-tikes-3-1-walker.png

    Toys "R" Us — SmarTrike 700 Smartfold​

    PRA number​

    2018/16590

    Published date​

    8 Feb 2018

    Product description​

    8 in 1 Folding Trike designed to grow with babies from 6 months.

    (SKN 42132)

    SmarTrike Smartfold 700 Stages Photo

    What are the defects?​

    When the product is folded into the 6 months+ mode it does not comply with the mandatory standard 'Trade Practices Act 1974 - Consumer Protection Notice No. 8 of 2007 - Consumer Product Safety Standard: Prams and Strollers'. The product does not come with the required brake, tether strap and warning labels.

    What are the hazards?​

    When used as a stroller to transport children, the product may cause injury to a child if the product rolls in an uncontrolled manner or if the child falls out of the product.

    What should consumers do?​

    Consumers should not use the product as a stroller to transport children.
    Toys “R” Us and Babies “R” Us have ceased trading worldwide and are now in administration.
    The business operating under the name Toys “R” Us in Australia from 2019 is not connected to the original business and so cannot assist with this recall.
    Consumers who purchased the product from Toys “R” Us believing that it was a stroller or could be used as a stroller should contact SmarTrike at [email protected] to arrange a refund.

    Toys "R" Us — Totally Me Clay Studio​

    PRA number​

    2017/16444

    Published date​

    3 Dec 2017

    Product description​

    Clay craft kit
    TM Clay Studio
    Identifying features

    Other identifying numbers​

    SKN 152126

    What are the defects?​

    Mould can be present in the clay.

    What are the hazards?​

    Poses a risk of respiratory or other infections in individuals with compromised immune systems, damaged lungs or an allergy to mould.

    What should consumers do?​

    Toys “R” Us and Babies “R” Us have ceased trading worldwide and are now in administration.
    Consumers seeking a remedy for a recalled product will need to contact [email protected]
    Please note that the business operating under the name Toys “R” Us in Australia from 2019 is not connected to the original business and so cannot assist with this recall.

    Product Recalls​

    Product Recall – Toys “R” Us — DaVinci Jenny Lind 3-In-1 Household Cot

    Product Recall – Toys “R” Us — DaVinci Jenny Lind 3-In-1 Household Cot

    0 Comments
    Toys R us cot recalled in 2016. Note: after bankruptcy Toys “R” Us in Australia from 2019 is not connected to the original business and so cannot assist with this recall.
    read more
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    අනේ මැට්ටො ලෝකේ හැම දියුණු රටකම තියෙන toysrus ඵකේ toys හදල තියෙන්නේ මොන රටේද කියල අහල බලපං දියුණු රටක ඉන්න ඵකෙක්ගෙන්..🤣🤣🤣

    https://www.toysrus.com/

    toysrus-1.jpg
    උඹ ගිහින් ලංකාවෙ චීන සෙල්ලම් බඩුවක් අරං සෙල්ලම් කරපං සති දෙකක්. ඇවිල්ල කියපං කොලිටිය කොහොමද කියල. කැ* චීනා 🤣🤣🤣