Made In China Air Planes p✈️✈️

GHost_94

Well-known member
  • Jan 14, 2022
    676
    828
    93
    චීනා හදන හොදම jet එක comac c919 කියලා narrow body passenger jet එකක්.

    2022 december 09th තමයි 1st delivery එක කරලා තියෙන්නේ.
    දැනට plane 305ක් order කරලා ලු තියෙන්නේ.

    https://en.m.wikipedia.org/wiki/Comac_C919

     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,485
    72,688
    113
    මාලඹේ
    අන්තිමට චීන ප්ලේන් ගැන කියවන්න ගිහින් අදත් ගූ නෑවා නේද @2osama @N A K A M U R A පොන්නයෝ 🤣🤣🤣🤣
    ගු ඉතුරු වෙලා තියනවා වරෙන් සුද්ද කරන්න

    ප්ලේන් හැදුවා කියලා ඒවාට ඒවා වල මිනිස්සු ගෙනියන්න Airworthy safety පාස් වෙන්න ඕනේ
    ඔව් ඉතින් එහෙම safety test එකක් පාස් වෙන්න බැරි Planes හදන්නේ නැහැ නේ
    ------ Post added on Dec 21, 2022 at 12:58 PM
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本

    Toys "R" Us එකට, චීනේ හදන හැම එකක්ම දියුණු රටවල විකුනන්න ලැබෙන්නේ නැහැ. ඒවායේ වැරදි අහු උනාම විකිණීම තහනම් කරනවා. මේ පහත තියෙන්නේ එයින් කීපයක්.​

    Toys R Us pays penalty for supplying unsafe household cots​

    30 October 2014
    Toys “R” Us Australia Pty Ltd (Toys R Us) has paid a penalty of $10,200 after the issue of an infringement notice by the Australian Competition and Consumer Commission in relation to the supply of ‘Nantucket 4-in-1’ household cots that did not comply with the mandatory safety standard. Toys R Us has also provided a court enforceable undertaking to the ACCC.
    https://www.toysrus.com.au/contact.html
    https://www.toysrus.com.au/conditions.html

    Product Safety Recall​

    Safety is not a game to us​

    At Toys R Us, we're all about play, but we take your safety very seriously. All of our toys and products from around the world, meet strict Australian safety guidelines. We work meticulously with our suppliers to identify any products that don't meet our stringent safety standards. Any product found to be unsafe will be detailed below and removed from sale immediately. You can rest assured that the safety of you and your family, is our number one priority.
    recall-little-tikes-3-1-walker.png


    Toys "R" Us — SmarTrike 700 Smartfold​

    PRA number​

    2018/16590

    Published date​

    8 Feb 2018

    Product description​

    8 in 1 Folding Trike designed to grow with babies from 6 months.

    (SKN 42132)

    SmarTrike Smartfold 700 Stages Photo

    What are the defects?​

    When the product is folded into the 6 months+ mode it does not comply with the mandatory standard 'Trade Practices Act 1974 - Consumer Protection Notice No. 8 of 2007 - Consumer Product Safety Standard: Prams and Strollers'. The product does not come with the required brake, tether strap and warning labels.

    What are the hazards?​

    When used as a stroller to transport children, the product may cause injury to a child if the product rolls in an uncontrolled manner or if the child falls out of the product.

    What should consumers do?​

    Consumers should not use the product as a stroller to transport children.
    Toys “R” Us and Babies “R” Us have ceased trading worldwide and are now in administration.
    The business operating under the name Toys “R” Us in Australia from 2019 is not connected to the original business and so cannot assist with this recall.
    Consumers who purchased the product from Toys “R” Us believing that it was a stroller or could be used as a stroller should contact SmarTrike at [email protected] to arrange a refund.

    Toys "R" Us — Totally Me Clay Studio​

    PRA number​

    2017/16444

    Published date​

    3 Dec 2017

    Product description​

    Clay craft kit
    TM Clay Studio
    Identifying features

    Other identifying numbers​

    SKN 152126

    What are the defects?​

    Mould can be present in the clay.

    What are the hazards?​

    Poses a risk of respiratory or other infections in individuals with compromised immune systems, damaged lungs or an allergy to mould.

    What should consumers do?​

    Toys “R” Us and Babies “R” Us have ceased trading worldwide and are now in administration.
    Consumers seeking a remedy for a recalled product will need to contact [email protected]
    Please note that the business operating under the name Toys “R” Us in Australia from 2019 is not connected to the original business and so cannot assist with this recall.

    Product Recalls​

    Product Recall – Toys “R” Us — DaVinci Jenny Lind 3-In-1 Household Cot

    Product Recall – Toys “R” Us — DaVinci Jenny Lind 3-In-1 Household Cot

    0 Comments
    Toys R us cot recalled in 2016. Note: after bankruptcy Toys “R” Us in Australia from 2019 is not connected to the original business and so cannot assist with this recall.
    read more
    ඉතිං ඕක සාමාන්‍ය දෙයක් නේ.වෙන රටක හැදුවත් ඕවා වෙන්න පුළුවන් දේවල්..ජපානෙත් ඔය වාහන ඵහෙම ඔහොම වෙලා මිනිස්සු කම්ප්ලේන් කරහම අායෙත් ගෙන්නන්නේ..
     
    • Like
    Reactions: 1sam

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    උඹ ගිහින් ලංකාවෙ චීන සෙල්ලම් බඩුවක් අරං සෙල්ලම් කරපං සති දෙකක්. ඇවිල්ල කියපං කොලිටිය කොහොමද කියල. කැ* චීනා 🤣🤣🤣

    මේකනේ ලංකාව වගේ බංකොලොත් වුන රටවල් වලට උන් වෙනම කොලටියකින් ගහන්නේ..මොකද උඹල ඒව ගන්න හොයන්නේ සොච්චම් ගාණකට.ඉතිං ඒ ගාණට හරියන්න තමා උන් හදන්නේ.උඹ කියන්නේ උන්ට පාඩු කරන් උඹලට බඩු හදල දෙන්න කියලද?ලංකාවේ සාමාන්‍ පොඩි කඩේක තියෙන මාළු පාන් ඵකකයි FAB වගේ ඵකක තියෙන මාළු පාන් ඵකකයි වෙනස වගේ තමා ඒකත්.toys r us වගේ shop ඵකක තියෙන toys පිටකොටුවේ තියෙන toys වලට කම්පෙයාර් කරන ඵක මහ මෝඩ වැඩක්.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,548
    14,150
    113
    China වල Parts හැදුවට මචං උන්ට Industrial Passenger Plane වලට අත ගැහුවේ නැහැ Market එක අවුල් නිසා වෙන්න ඇති .
    ඒත් මෝඩ බයිඩ Boing Planes රුසියාවට විකුණන එක තහනම් කරපු නිසා China බය නැතුව Industry එකට එන්ටර් වෙනවා වගේ බං
    ඕක බයිඩෙක්ගේ මොකුත් නෙවෙයි. ARJ21 first flight එක 2008.

    පරණ සීන් එකක්