"Rent ජීවිතය"

Mazerunnerr

Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    කිරියනි,
    හොදම යහලුවන් දෙදෙනා සමග කුඩා නිවසක් Rent කර ගත කරන කාලය මොනවගේද?
    Pros nd cons

    එලකිරි මිත්‍රවරුන්ගේ education purpose එකකට හෝ රැකියා සදහා නිවසින් වෙන් වී තනිව ගතකරන්නට සිදු වූ "රෙන්ට් ජීවිතයේ" තිබූ සුන්දර මතක දිග හරින්න..
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,985
    18,652
    113
    34
    Hell
    Age 11 - 19 හොස්ටල්
    20 - 31 බෝඩිමේ

    එකම දේ pet කෙනෙක් නෑ එච්චරයි
    ගෙයක් අරන් 4 දෙනෙක් ඉන්නේ ආතල් එකේ ඉන්නවා
     
    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    Age 11 - 19 හොස්ටල්
    20 - 31 බෝඩිමේ

    එකම දේ pet කෙනෙක් නෑ එච්චරයි
    ගෙයක් අරන් 4 දෙනෙක් ඉන්නේ ආතල් එකේ ඉන්නවා
    Kaama ehma kattiya ekatu wela uyanwda bro?
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,444
    1
    51,076
    113
    ප*යාගල
    sorry.com
    Age 20 - 25 බෝඩිමේ.
    එක කාමරේ 3ක් එක එක ජාතියෙ උන් එනවා.
    කුරුනෑගල ඉදල ඩයල් එකක් ඇවිල්ල හිටියා. මට නින්ද ගියාම මූ රෑට කෑල්ලත් එක්ක ෆෝන් සෙක්ස් කර කර අතේ ගහනව.🤣🤣 දවසක් මට ඇහැරුනා සද්ද නැතුව හිටියා. මූ උගේ ඇදේ ඉදන් එහා පැත්ත හැරිලා ෆෝන් එකෙන් අහ් අහ් ගගා අත මරනවා.

    තව එකෙක් ඇවිල්ල හිටියා බඩු ගහනවා ඌ. සෙත්සිරිපාය වැඩ කරේ සූරියවැව ඩයල් එකක්. බෝඩිමට ආපු වෙලේ ඉදන් ගෑනිට බයිනව ෆෝන් එකෙන්.ඊටපස්සෙ ගෑනි තිබ්බම වෙන ගෑනුන්ට අරන් නලවනවා

    ඕව තමයි ඉතින් රස කතා.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,985
    18,652
    113
    34
    Hell
    Kaama ehma kattiya ekatu wela uyanwda bro?

    එහෙමත් නෑ chef එකෙක් ඌ උස්සන් එනවා ගොඩක් වෙලාවට
    උදේට කඩල මුංඇට බතල වගේ හැදුවොත් මිසක්
    උයන්න වෙලාවක් නෑ ඇත්තට්ම
    හැබැයි උයනවා නම් ෆට්ට ලාබයි
    කොටුවේ කැලෑ පොලෙන් එළවළු අරන්
    පෑලියගොඩ මාළු ගෙනල්ලා කන්න පුළුවන් නම් පට්ට අඩුයි

    Age 20 - 25 බෝඩිමේ.
    එක කාමරේ 3ක් එක එක ජාතියෙ උන් එනවා.
    කුරුනෑගල ඉදල ඩයල් එකක් ඇවිල්ල හිටියා. මට නින්ද ගියාම මූ රෑට කෑල්ලත් එක්ක ෆෝන් සෙක්ස් කර කර අතේ ගහනව.🤣🤣 දවසක් මට ඇහැරුනා සද්ද නැතුව හිටියා. මූ උගේ ඇදේ ඉදන් එහා පැත්ත හැරිලා ෆෝන් එකෙන් අහ් අහ් ගගා අත මරනවා.

    තව එකෙක් ඇවිල්ල හිටියා බඩු ගහනවා ඌ. සෙත්සිරිපාය වැඩ කරේ සූරියවැව ඩයල් එකක්. බෝඩිමට ආපු වෙලේ ඉදන් ගෑනිට බයිනව ෆෝන් එකෙන්.ඊටපස්සෙ ගෑනි තිබ්බම වෙන ගෑනුන්ට අරන් නලවනවා

    ඕව තමයි ඉතින් රස කතා.

    ඔහොම එවුන් එක්ක සතියයි හිටියේ
    තනි රූම් එකක් අරන් ගියා
    ------ Post added on Dec 23, 2022 at 5:46 PM
     
    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    Age 20 - 25 බෝඩිමේ.
    එක කාමරේ 3ක් එක එක ජාතියෙ උන් එනවා.
    කුරුනෑගල ඉදල ඩයල් එකක් ඇවිල්ල හිටියා. මට නින්ද ගියාම මූ රෑට කෑල්ලත් එක්ක ෆෝන් සෙක්ස් කර කර අතේ ගහනව.🤣🤣 දවසක් මට ඇහැරුනා සද්ද නැතුව හිටියා. මූ උගේ ඇදේ ඉදන් එහා පැත්ත හැරිලා ෆෝන් එකෙන් අහ් අහ් ගගා අත මරනවා.

    තව එකෙක් ඇවිල්ල හිටියා බඩු ගහනවා ඌ. සෙත්සිරිපාය වැඩ කරේ සූරියවැව ඩයල් එකක්. බෝඩිමට ආපු වෙලේ ඉදන් ගෑනිට බයිනව ෆෝන් එකෙන්.ඊටපස්සෙ ගෑනි තිබ්බම වෙන ගෑනුන්ට අරන් නලවනවා

    ඕව තමයි ඉතින් රස කතා.
    Apo epa wenawa moda yakku ekka innanm
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,075
    1
    100,749
    113
    34
    Kalutara
    එක පාරක් ගියා සිනෙක් එකේ කෝස් කරන උන්ගෙ බෝඩිමකට ගෙවල් පැත්තෙ එකෙක් එක්ක. උගෙ යාලුවො වගයක් හම්බෙන්න. ගෙයක් අරගෙන ඉන්නෙ හතරක් පහක් වගේ. ජොයින්ට් කොටයි සිගරට් කොටයි හතර අතේ. උන් ජොයින්ට් ගහල ෆෝන් එකෙන් මල්ටිප්ලේයර් ගේම් ගහන එක කරන්නෙ වැඩි හරියක්. තනිකර ඌරු කොටුවක් වගේ. කිසිම දෙයක් පිලිවෙලට නෑ. මම එහෙම හිටියා නම් පිස්සු හැදෙනව.

    පිලිවෙලකට පිරිසිඳුව ඉන්න ඩයල් එකකට සෙට් එකක් එක්ක බෝඩිමක ඉන්න එක නම් සෙට් වෙන්නෙ නෑ මම හිතන විදිහට.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,856
    113
    Fantasy
    කිරියනි,
    හොදම යහලුවන් දෙදෙනා සමග කුඩා නිවසක් Rent කර ගත කරන කාලය මොනවගේද?
    Pros nd cons

    එලකිරි මිත්‍රවරුන්ගේ education purpose එකකට හෝ රැකියා සදහා නිවසින් වෙන් වී තනිව ගතකරන්නට සිදු වූ "රෙන්ට් ජීවිතයේ" තිබූ සුන්දර මතක දිග හරින්න..
    Yaaluwe denna girl nm thawath rasawath
     
    • Love
    Reactions: Mazerunnerr

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,402
    4,280
    113
    Gampaha
    එහෙමත් නෑ chef එකෙක් ඌ උස්සන් එනවා ගොඩක් වෙලාවට
    උදේට කඩල මුංඇට බතල වගේ හැදුවොත් මිසක්
    උයන්න වෙලාවක් නෑ ඇත්තට්ම
    හැබැයි උයනවා නම් ෆට්ට ලාබයි
    කොටුවේ කැලෑ පොලෙන් එළවළු අරන්
    පෑලියගොඩ මාළු ගෙනල්ලා කන්න පුළුවන් නම් පට්ට අඩුයි

    ඔහොම එවුන් එක්ක සතියයි හිටියේ
    තනි රූම් එකක් අරන් ගියා
    ------ Post added on Dec 23, 2022 at 5:46 PM
    Chef la honda minissu @Shoot2kill
     
    Majang

    Well-known member
  • Jul 14, 2020
    391
    715
    93
    Perth
    ඔසී වල එක එක රටවල එක එක බුවාලා එක්ක රෙන්ට් එකට ඉඳලා තියෙනවා. තාමත් ඉන්නවා. Japanese කොල්ලො දෙන්නෙක් එක්ක ඉඳල තියනව උන් තමා හොඳටම සෙට් උනේ.
     
    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    එක පාරක් ගියා සිනෙක් එකේ කෝස් කරන උන්ගෙ බෝඩිමකට ගෙවල් පැත්තෙ එකෙක් එක්ක. උගෙ යාලුවො වගයක් හම්බෙන්න. ගෙයක් අරගෙන ඉන්නෙ හතරක් පහක් වගේ. ජොයින්ට් කොටයි සිගරට් කොටයි හතර අතේ. උන් ජොයින්ට් ගහල ෆෝන් එකෙන් මල්ටිප්ලේයර් ගේම් ගහන එක කරන්නෙ වැඩි හරියක්. තනිකර ඌරු කොටුවක් වගේ. කිසිම දෙයක් පිලිවෙලට නෑ. මම එහෙම හිටියා නම් පිස්සු හැදෙනව.

    පිලිවෙලකට පිරිසිඳුව ඉන්න ඩයල් එකකට සෙට් එකක් එක්ක බෝඩිමක ඉන්න එක නම් සෙට් වෙන්නෙ නෑ මම හිතන විදිහට.
    (Chef kenek innawa + gedra as pas kranna ekek inwa + mama )

    ee hinda awlk naaa.. matat set wenne na ohoma innanm.

    Yaaluwe denna girl nm thawath rasawath
    kollo bn.. duka :no:
    ------ Post added on Dec 23, 2022 at 6:17 PM
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    නීට් එකට නිදහසේ ඉන්න කොල්ලෙක්ට නම් ඔය වැඩේ එච්චර සෙට් වෙන්නෙ නෑ පුතේ... 😂 අත්දැකීමෙන් කියන්නෙ... මොකද තමන් වගේම නෑ බෝඩිමට සෙට් වෙන අනිත් උනුත්.. මං SLIIT ඉන්දෙද්දි, මගේ යාලුවො ටිකක් හිටිය තනි ගෙයක් අරගෙන. මුන් ඉතින් වැඩි හරියක්ම කරන්නෙ හවසට සුමිහිරි පානෙ ගසන එක තමයි... ඒකනම් ආතල් කියමුකො.. හැබැයි උන්ගෙ බෝඩිමේ කුස්සිය එහෙම දැක්කම බඩ දගලනව.. මාසයක් දෙකක් විතර කඩෙන් ගෙනාපු බත් පැකට් ගොඩ ගහල කුස්සියෙ කොනක, ඒ බත් පැකට් ගොඩ උසයි අපේ ඉන හරියට :ROFLMAO: 💔 , කුස්සිය පැත්ත පලාතකට යන්න බෑ වතුර එකක් වත් පුරවගන්න බ්ලූමැන්ඩල් කුනු කන්ද වගේ ගදයි කුස්සිය පැත්තම :lol: , bathroom එක එහෙම තනි ඩස්පි විමානෙ, හරියට අර ගේම්ස් වල තියෙන්නෙ අත හැරල දාපු පොදු වැසිකිලි :ROFLMAO: අන්න ඒ සීන් එකේ තියෙන්නෙ උන්ගෙ attached bathrooms, නිදාගන්න කාමර ඇතුලෙ ඇදට යන පාර විතරයි පැහැදිලිව පේන්නෙ, ඒ අඩි පාර දෙපැත්තෙ සිගා කුඩුයි, බෝතල් කොටයි ලන්ච්ශීට් අනම්මනම්... ඉතිරි හරිය ගැන කතා නොකර ඉමු... :lol::lol:💔
     
    Last edited:

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    නීට් එකට නිදහසේ ඉන්න කොල්ලෙක්ට නම් ඔය වැඩේ එච්චර සෙට් වෙන්නෙ නෑ පුතේ... 😂 අත්දැකීමෙන් කියන්නෙ... මොකද තමන් වගේම නෑ බෝඩිමට සෙට් වෙන අනිත් උනුත්.. මං SLIIT ඉන්දෙද්දි, මගේ යාලුවො ටිකක් හිටිය තනි ගෙයක් අරගෙන. මුන් ඉතින් වැඩි හරියක්ම කරන්නෙ හවසට සුමිහිරි පානෙ ගසන එක තමයි... ඒකනම් ආතල් කියමුකො.. හැබැයි උන්ගෙ බෝඩිමේ කුස්සිය එහෙම දැක්කම බඩ දගලනව.. මාසයක් දෙකක් විතර කඩෙන් ගෙනාපු බත් පැකට් ගොඩ ගහල කුස්සියෙ කොනක, ඒ බත් පැකට් ගොඩ උසයි අපේ ඉන හරියට :ROFLMAO: 💔 , කුස්සිය පැත්ත පලාතකට යන්න බෑ වතුර එකක් වත් පුරවගන්න බ්ලූමැන්ඩල් කුනු කන්ද වගේ ගදයි කුස්සිය පැත්තම :lol: , bath room එක එහෙම තනි ඩස්පි විමානෙ, හරියට අර ගේම්ස් වල තියෙන්නෙ අත හැරල දාපු පොදු වැසිකිලි :ROFLMAO: අන්න ඒ සීන් එකේ තියෙන්නෙ උන්ගෙ attached bathrooms, නිදාගන්න කාමර ඇතුලෙ ඇදට යන පාර විතරයි පැහැදිලිව පේන්නෙ, ඒ අඩි පාර දෙපැත්තෙ සිගා කුඩුයි, බෝතල් කොටයි ලන්ච්ශීට් අනම්මනම්... ඉතිරි හරිය ගැන කතා නොකර ඉමු... :lol::lol:💔
    Mn adurana un dennek ekka yanne.. e hinda awlk naa..
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,856
    113
    Fantasy
    Chef kenek innawa + gedra as pas kranna ekek inwa + mama )
    මෙතන මම කියන එකා මුකුත් කරන්නැද්ද? ආවා කෑවා බුදියැවා ටයිප් නම් "මම" කියන එකාට අනිත් එවුන් දෙන්නව මැච් වෙන්නෙ නෑ නෙවෙයි, උන් දෙන්නට "මම" කියන එකාව මැච් වෙන්නෙ නෑ
     
    • Like
    Reactions: Mazerunnerr

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    මෙතන මම කියන එකා මුකුත් කරන්නැද්ද? ආවා කෑවා බුදියැවා ටයිප් නම් "මම" කියන එකාට අනිත් එවුන් දෙන්නව මැච් වෙන්නෙ නෑ නෙවෙයි, උන් දෙන්නට "මම" කියන එකාව මැච් වෙන්නෙ නෑ
    Mama kyna eka tamai landlord anit un denna uge wahal ballo
     
    • Haha
    Reactions: windows_ubuntu