"Rent ජීවිතය"

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    නීට් එකට නිදහසේ ඉන්න කොල්ලෙක්ට නම් ඔය වැඩේ එච්චර සෙට් වෙන්නෙ නෑ පුතේ... 😂 අත්දැකීමෙන් කියන්නෙ... මොකද තමන් වගේම නෑ බෝඩිමට සෙට් වෙන අනිත් උනුත්.. මං SLIIT ඉන්දෙද්දි, මගේ යාලුවො ටිකක් හිටිය තනි ගෙයක් අරගෙන. මුන් ඉතින් වැඩි හරියක්ම කරන්නෙ හවසට සුමිහිරි පානෙ ගසන එක තමයි... ඒකනම් ආතල් කියමුකො.. හැබැයි උන්ගෙ බෝඩිමේ කුස්සිය එහෙම දැක්කම බඩ දගලනව.. මාසයක් දෙකක් විතර කඩෙන් ගෙනාපු බත් පැකට් ගොඩ ගහල කුස්සියෙ කොනක, ඒ බත් පැකට් ගොඩ උසයි අපේ ඉන හරියට :ROFLMAO: 💔 , කුස්සිය පැත්ත පලාතකට යන්න බෑ වතුර එකක් වත් පුරවගන්න බ්ලූමැන්ඩල් කුනු කන්ද වගේ ගදයි කුස්සිය පැත්තම :lol: , bath room එක එහෙම තනි ඩස්පි විමානෙ, හරියට අර ගේම්ස් වල තියෙන්නෙ අත හැරල දාපු පොදු වැසිකිලි :ROFLMAO: අන්න ඒ සීන් එකේ තියෙන්නෙ උන්ගෙ attached bathrooms, නිදාගන්න කාමර ඇතුලෙ ඇදට යන පාර විතරයි පැහැදිලිව පේන්නෙ, ඒ අඩි පාර දෙපැත්තෙ සිගා කුඩුයි, බෝතල් කොටයි ලන්ච්ශීට් අනම්මනම්... ඉතිරි හරිය ගැන කතා නොකර ඉමු... :lol::lol:💔
    ow ban math e dawas wala ape uni eke gampaha un set ekage boarding ekata giya. ammo sasara kalakiruna kussiya dakala. uba describe karapu widihamai
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    Wash room එකට යන්න බෑ සිගරට් ගහලා ගහලා ගඳ, බඩු උඹේ අනුන්ගේ කියලා නෑ කිසිම පෞද්ගලික්වත්වයක් නැතිවෙන වැඩක්. එකට හිටියට කමක් නෑ පිරිසිදු වැදගත් එවුන් එක්ක හිටපන්. නැත්තන් උඹත් කාලකන්නි වෙලා තමයි නවතින්නේ.
     
    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260

    Ow ow mekanm sira... awlk na anith un dennat shape
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Age 20 - 25 බෝඩිමේ.
    එක කාමරේ 3ක් එක එක ජාතියෙ උන් එනවා.
    කුරුනෑගල ඉදල ඩයල් එකක් ඇවිල්ල හිටියා. මට නින්ද ගියාම මූ රෑට කෑල්ලත් එක්ක ෆෝන් සෙක්ස් කර කර අතේ ගහනව.🤣🤣 දවසක් මට ඇහැරුනා සද්ද නැතුව හිටියා. මූ උගේ ඇදේ ඉදන් එහා පැත්ත හැරිලා ෆෝන් එකෙන් අහ් අහ් ගගා අත මරනවා.

    තව එකෙක් ඇවිල්ල හිටියා බඩු ගහනවා ඌ. සෙත්සිරිපාය වැඩ කරේ සූරියවැව ඩයල් එකක්. බෝඩිමට ආපු වෙලේ ඉදන් ගෑනිට බයිනව ෆෝන් එකෙන්.ඊටපස්සෙ ගෑනි තිබ්බම වෙන ගෑනුන්ට අරන් නලවනවා

    ඕව තමයි ඉතින් රස කතා.
    Mewage gan kabarayoth ekka nam inna ba
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,849
    22,146
    113
    Kaer Morhen
    thewitcher.com
    Api nan athal eke hitiya,MC hitiye athurugiriye. hoda set ekak hitiye. hithunoth uyanawa nattan kaden aran enwa, gedara inna dawas walata laga supiri pot ekak tye eke buffet tynwa kama jathi 15k wtr tye 5k aran kawahaki 200k d khd e kale, 2019. hawasata pubg gahuwa set wela aathal. Clean ekata thiyan hitiya :) athalma kale jeevithe lol.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,590
    22,740
    113
    අම්බකිස්ස
    දැනුත් ඉන්නවා බන්.තමන්ගේ ටය්ප් එක තෝරගෙන ඒකට ගැලපෙන වුන් එක්ක ඉන්න ඕනි.පිටට පේන එකා නෙමෙයි ඉන්නකොට.සුපිරි පොශ් පොරවල් ඉන්නවා කැම්පස් එකේ.බෝර්ඩිමට සෙට් වුනාම වෙනස්ම චරිත
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,759
    1
    9,552
    113
    colombo
    Age 20 - 25 බෝඩිමේ.
    එක කාමරේ 3ක් එක එක ජාතියෙ උන් එනවා.
    කුරුනෑගල ඉදල ඩයල් එකක් ඇවිල්ල හිටියා. මට නින්ද ගියාම මූ රෑට කෑල්ලත් එක්ක ෆෝන් සෙක්ස් කර කර අතේ ගහනව.🤣🤣 දවසක් මට ඇහැරුනා සද්ද නැතුව හිටියා. මූ උගේ ඇදේ ඉදන් එහා පැත්ත හැරිලා ෆෝන් එකෙන් අහ් අහ් ගගා අත මරනවා.

    තව එකෙක් ඇවිල්ල හිටියා බඩු ගහනවා ඌ. සෙත්සිරිපාය වැඩ කරේ සූරියවැව ඩයල් එකක්. බෝඩිමට ආපු වෙලේ ඉදන් ගෑනිට බයිනව ෆෝන් එකෙන්.ඊටපස්සෙ ගෑනි තිබ්බම වෙන ගෑනුන්ට අරන් නලවනවා

    ඕව තමයි ඉතින් රස කතා.

    machan boardime thawa ida thiyenawada kollo?
     
    • Haha
    Reactions: Gunther

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    Api nan athal eke hitiya,MC hitiye athurugiriye. hoda set ekak hitiye. hithunoth uyanawa nattan kaden aran enwa, gedara inna dawas walata laga supiri pot ekak tye eke buffet tynwa kama jathi 15k wtr tye 5k aran kawahaki 200k d khd e kale, 2019. hawasata pubg gahuwa set wela aathal. Clean ekata thiyan hitiya :) athalma kale jeevithe lol.
    :love:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,344
    113
    පිලිවෙලකට පිරිසිඳුව ඉන්න ඩයල් එකකට සෙට් එකක් එක්ක බෝඩිමක ඉන්න එක නම් සෙට් වෙන්නෙ නෑ මම හිතන විදිහට.
    මෙහෙම කියන්න බැහැ.. තමන්ට ගැලපෙන එක වගේ සෙට් එකක් සෙට් වෙනවනම් අවුලක් වෙන්නේ නෑ... මාත් පිලිවෙලවට ඉන්න ඩයල් එකක්.. අපිත් වුරුද්දක් හිටියා බගෙයක් අරන් කිසිම අවුලක් නෑ මොකද සෙට් එකම එකම ටයිප් එකේ උන් හිටියේ....:love:
     
    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    මෙහෙම කියන්න බැහැ.. තමන්ට ගැලපෙන එක වගේ සෙට් එකක් සෙට් වෙනවනම් අවුලක් වෙන්නේ නෑ... මාත් පිලිවෙලවට ඉන්න ඩයල් එකක්.. අපිත් වුරුද්දක් හිටියා බගෙයක් අරන් කිසිම අවුලක් නෑ මොකද සෙට් එකම එකම ටයිප් එකේ උන් හිටියේ....:love:
    :love:
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,168
    1,415
    113
    mix bordimakata palayan ..e wage eway watha case thiyena kollo thiyaganne na godak welawata..kello set karagannath hoda chance ekak thiyenawa..aduma gane hoda frieldly kelli 2,3k adura ganna wath puluwan sex nathath
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,812
    4,165
    113
    mix bordimakata palayan ..e wage eway watha case thiyena kollo thiyaganne na godak welawata..kello set karagannath hoda chance ekak thiyenawa..aduma gane hoda frieldly kelli 2,3k adura ganna wath puluwan sex nathath
    Koheda bn ehema ewa tynne?