කිරියනි,
හොදම යහලුවන් දෙදෙනා සමග කුඩා නිවසක් Rent කර ගත කරන කාලය මොනවගේද?
Pros nd cons
එලකිරි මිත්‍රවරුන්ගේ education purpose එකකට හෝ රැකියා සදහා නිවසින් වෙන් වී තනිව ගතකරන්නට සිදු වූ "රෙන්ට් ජීවිතයේ" තිබූ සුන්දර මතක දිග හරින්න..

, bathroom එක එහෙම තනි ඩස්පි විමානෙ, හරියට අර ගේම්ස් වල තියෙන්නෙ අත හැරල දාපු පොදු වැසිකිලි