ඔව් බන් එකම දේ වෙන්නේ හැමදාම. හෙටත් වැඩ.උබේ ඔෆිස් එකේ හැමදාම එකම විදියට වැඩ ටික වෙනවා උබත් යනවා එනවා කනවා නිදා ගන්නවා උබ ගෙදර එද්දිම ඔලුව හැදිලා ඉවරයි කාලා නිදා ගන්න.
ඒවා අවුලක් නෑ හෙට උදේ නැගිටලා අඩුම වැඩක් මොකුත් නැත්නම් ටිකක් ඇවිදපන්
උබට වෙනසක් දැනේයි අඩුම දවස් 3 පස්සෙ
නිවාඩු වෙලාවට පොඩ්ඩක් දාඩිය දාන්න වැඩක් කරලා ඇවිදලා ඉන්න try කරනවා හෙට ඉඳන්
