සතියක ඉඳන්

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    උබේ ඔ‍ෆිස් එකේ හැමදාම එකම විදියට වැඩ ටික වෙනවා උබත් යනවා එනවා කනවා නිදා ගන්නවා උබ ගෙදර එද්දිම ඔලුව හැදිලා ඉවරයි කාලා නිදා ගන්න.

    ඒවා අවුලක් නෑ හෙට උදේ නැගිටලා අඩුම වැඩක් මොකුත් නැත්නම් ටිකක් ඇවිදපන්

    උබට වෙනසක් දැනේයි අඩුම දවස් 3 පස්සෙ
    ඔව් බන් එකම දේ වෙන්නේ හැමදාම. හෙටත් වැඩ.
    නිවාඩු වෙලාවට පොඩ්ඩක් දාඩිය දාන්න වැඩක් කරලා ඇවිදලා ඉන්න try කරනවා හෙට ඉඳන්
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,420
    5,530
    113
    Gastritis තියෙනවා බං ඉස්සර ඉඳන්.IBS තියෙනවා මට.

    ආයේ පටන් ගන්න ඕනේ exercises
    ------ Post added on Dec 23, 2022 at 8:19 PM
    eka thamai ega sithala karaganna
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    mata anxiety dosder eka awe kisima hethuwak nathiwa , eken thamai passe depression awe
    genetic problems walin enawalu ban
    මුලින්ම ඕක අඩු කර ගත්තොත් අව්ලක් නැති වෙයි නේද? උබට මොකද දැන්?

    ------ Post added on Dec 23, 2022 at 8:13 PM

    තැන්ක්ස් මචන්
    ------ Post added on Dec 23, 2022 at 8:23 PM

    ඕව තියාගෙන ඉන්න එපා ඩොක්ටර් කෙනෙක් මීට් වෙන්න කැමති සින්දු ටිකක් අහන්න
    Relax වෙන්න දේවල් ටිකක් කරනවා හෙට ඉඳන්.
    මම දැන් ඉන්නෙත් අකමැති තැනක. ඒකද දන්නෙත් නෑ
    ------ Post added on Dec 23, 2022 at 8:25 PM

    Ah enan bada tamai.bada awul unama rate nethi ewa enawa.
    ඉතින් ඒවා අද ඊයේ ඉඳන් නෙවේනෙ බන්.තව අර්ශස් තියෙනවා.
    ------ Post added on Dec 23, 2022 at 8:26 PM
     
    • Like
    Reactions: kevin_levin

    Robert knox

    Well-known member
  • Dec 8, 2022
    245
    447
    63
    මුලින්ම ඕක අඩු කර ගත්තොත් අව්ලක් නැති වෙයි නේද? උබට මොකද දැන්?

    තැන්ක්ස් මචන්
    ------ Post added on Dec 23, 2022 at 8:23 PM

    Relax වෙන්න දේවල් ටිකක් කරනවා හෙට ඉඳන්.
    මම දැන් ඉන්නෙත් අකමැති තැනක. ඒකද දන්නෙත් නෑ
    ------ Post added on Dec 23, 2022 at 8:25 PM
    dan beheth bonawa bn. sathi 2ka idan
    anxity eka nathi karaganin kohomahari, ududuwanna denna epa.
     
    • Love
    Reactions: ST.PIERRE

    lilman

    Well-known member
  • May 10, 2009
    40,863
    54,322
    113
    Colombo
    බය උනාම ඇගත දැනෙන්නේ දෙයක් අන්න ඒ වගේ සතියක ඉඳන් දැනෙනවා. හැම වෙලේම බය උනාම දැනෙන ගතිය දැනෙනවා. හේතුවකුත් නැතුව.මොකක් හරි hormone අවුලක්ද? නැත්තම් මේ දවස් වල දේශගුනේ එක්ක අව්ලක්ද
    Doc කෙනේක්ගෙන් අහන්න තරම් දේකුත් නෙවේ හින්දා උබලගෙන් ඇහුවෙ.....

    ඔය ගතිය දැනෙන්න කලින් ඔලුව ඇතුලෙන් මීක්.. මීක්.. කියල ඇහෙනවද ?
     
    Robert knox

    Well-known member
  • Dec 8, 2022
    245
    447
    63
    ඔව් මචන්.relax වෙන්න දේවල් ටිකක් කරනවා හෙට ඉඳන්
    FB , insta, deactive kara elakiri enne nathiwa idapan, excercise karapan. social media thamai oluwa aul wenna lokuwata balapanne
    oka karala maasen harigiye nattan doc knk hambeyan ikmnata
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ඔය ගතිය දැනෙන්න කලින් ඔලුව ඇතුලෙන් මීක්.. මීක්.. කියල ඇහෙනවද ?
    Hard එක අවුල් ගියාම වගේද :lol:

    FB , insta, deactive kara elakiri enne nathiwa idapan, excercise karapan. social media thamai oluwa aul wenna lokuwata balapanne
    oka karala maasen harigiye nattan doc knk hambeyan ikmnata
    මම කරන්නෙත් අකමැති job එකක් බන්. ඕකත් හේතු වෙන්න ඇති.
    ------ Post added on Dec 23, 2022 at 8:42 PM
     
    • Sad
    Reactions: Robert knox

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,407
    1
    32,079
    113
    - උඩරට -
    බය උනාම ඇගත දැනෙන්නේ දෙයක් අන්න ඒ වගේ සතියක ඉඳන් දැනෙනවා. හැම වෙලේම බය උනාම දැනෙන ගතිය දැනෙනවා. හේතුවකුත් නැතුව.මොකක් හරි hormone අවුලක්ද? නැත්තම් මේ දවස් වල දේශගුනේ එක්ක අව්ලක්ද
    Doc කෙනේක්ගෙන් අහන්න තරම් දේකුත් නෙවේ හින්දා උබලගෙන් ඇහුවෙ.....
    Anexity Disorder + Irregular Heart Beat

    Atenolol BP 25mg මේක ගනින් රෑට එකක් ..

    ඊට අමතරව මානසික රෝග ඩොකෙක් මීට් වෙයන්..
    වැඩි විස්තර ඕනී නම් ඉන්බොක්ස් වරෙන්
     
    • Like
    Reactions: NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,249
    26,700
    113
    Kandy
    ඔව් උදේ හරි හවස හරි වෝක් එකක් දාලා බලන්න හිතට හොදයි
     
    • Like
    Reactions: NRTG

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    Anxiety triger වෙන්න මොනාහරි root cause එකක් තියෙන්න ඕනිනෙ?
     
    • Like
    Reactions: NRTG