Dan brand new ganna thiyena phones okkoma wage hand carry karala genapu ewane. Mewata TRCSL approval eka ne.
Ehma phones ganna eka awulak nedda ? Monada enna puluwan case ?
Ehma phones ganna eka awulak nedda ? Monada enna puluwan case ?
ඉස්සරහට කොහොම වෙයිද දන්නෙ නෑ හැබැයි 

ලංකාවේ විතරද බං ඔහොම සීන් එකක් තියන්නේ. ධම්මික පෙරේරා ට ඕනේ විදියට දාපු law එකක් ද කොහේඕවා මහා බොරු කතා බං TRCSL මගුලක් ඕනේ නෑ. ඕනම රටින් ගෙනාපු unlocked ෆෝන් එකක් මෙහෙ සිම් එකක් දාලා පවිච්චි කරන්න පුලුවන්. TRCSL approval ඕනේ නෑ
Tfsකිසිම අව්ලක් නැතුව use කරන්න පුලුවන්..ඉස්සරහට කොහොම වෙයිද දන්නෙ නෑ හැබැයි
ඔන්ලයින්ම ඇපෲල් එක ගන්න පුලුවන් මම හිතන්නෙ
පොඩ්ඩක් ඉදපන් සයිට් එක update කරන්නන්,
https://forms.office.com/Pages/Resp...R9bTJrXNUMjk3VDBQV0VZQUsyM0xXRkxPVTZOODcxTS4u
මේකෙන් පුලුවන්![]()
![]()
IMEI Eka auto block wenna government database Eka service provider ekka link karala thiyenna one neda..ehema system ekak thiyenawada?IMEI එකෙන්නෙ බ්ලොක් කරන්නෙ, දැන් ඕව බලන්නෙ නැතුව ඇති කොරෝනා ආවට පස්සෙ