TRCSL nethi phones

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,353
    1,626
    113
    Dan brand new ganna thiyena phones okkoma wage hand carry karala genapu ewane. Mewata TRCSL approval eka ne.

    Ehma phones ganna eka awulak nedda ? Monada enna puluwan case ?
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    ඕවා මහා බොරු කතා බං TRCSL මගුලක් ඕනේ නෑ. ඕනම රටින් ගෙනාපු unlocked ෆෝන් එකක් මෙහෙ සිම් එකක් දාලා පවිච්චි කරන්න පුලුවන්. TRCSL approval ඕනේ නෑ
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    රට ඉඳන් ලංකාවට ඵන උන් උන්ගේ ෆෝන්ස් පාවිච්චි කරන්නත් ඕක කරන්න ඕනද.?
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    කිසිම අව්ලක් නැතුව use කරන්න පුලුවන්.. :yes: ඉස්සරහට කොහොම වෙයිද දන්නෙ නෑ හැබැයි :oo:
    ඔන්ලයින්ම ඇපෲල් එක ගන්න පුලුවන් මම හිතන්නෙ
    පොඩ්ඩක් ඉදපන් සයිට් එක update කරන්නන්,
    https://forms.office.com/Pages/Resp...R9bTJrXNUMjk3VDBQV0VZQUsyM0xXRkxPVTZOODcxTS4u
    මේකෙන් පුලුවන් :yes: :D
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,306
    6,745
    113
    හෙල බිමේ
    ඕවා මහා බොරු කතා බං TRCSL මගුලක් ඕනේ නෑ. ඕනම රටින් ගෙනාපු unlocked ෆෝන් එකක් මෙහෙ සිම් එකක් දාලා පවිච්චි කරන්න පුලුවන්. TRCSL approval ඕනේ නෑ
    ලංකාවේ විතරද බං ඔහොම සීන් එකක් තියන්නේ. ධම්මික පෙරේරා ට ඕනේ විදියට දාපු law එකක් ද කොහේ
     
    • Like
    Reactions: KandyMalli

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,025
    2,333
    113
    22
    කිසිම අව්ලක් නැතුව use කරන්න පුලුවන්.. :yes: ඉස්සරහට කොහොම වෙයිද දන්නෙ නෑ හැබැයි :oo:
    ඔන්ලයින්ම ඇපෲල් එක ගන්න පුලුවන් මම හිතන්නෙ
    පොඩ්ඩක් ඉදපන් සයිට් එක update කරන්නන්,
    https://forms.office.com/Pages/Resp...R9bTJrXNUMjk3VDBQV0VZQUsyM0xXRkxPVTZOODcxTS4u
    මේකෙන් පුලුවන් :yes: :D
    Tfs
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    TRCSL approval kiyanne hariyata phone Eka lankaawa ethule register karanawa wage wedak ethakota police investigation waladi call/location history wage ewa balanna puluwan lesiyenma.

    IMEI එකෙන්නෙ බ්ලොක් කරන්නෙ, දැන් ඕව බලන්නෙ නැතුව ඇති කොරෝනා ආවට පස්සෙ
    IMEI Eka auto block wenna government database Eka service provider ekka link karala thiyenna one neda..ehema system ekak thiyenawada?
    ------ Post added on Dec 26, 2022 at 11:30 AM
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    lol..baila bn..dan 2 yrs thisse phones 5k genna gatha kisima awlk nah..1st eka iwtharai register karanna try kale man
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,262
    3,891
    113
    Okunta thaama hari hamn system wath nathuwa Mona block da 😁

    Thama office form ekk neda registration walatath submit kranne