මේකයි සීන් එක...
මෝටරයක යකඩ කොටස් දෙකක් ෆිට් වෙන්න දලා තියෙන ඇනයක ඔලුව සවුත්තු වෙලා තියෙන්නේ.. කොහොමද මේ ඇනේ ගලව ගන්නේ... ෆ්ලැට් නියන් ඔලුවක් තියෙන ඇනයක්... නියනට අහු වෙන්නේ නෑ, ස්ලිප් වෙනවා....
මේක ගලව ගන්න ක්රමයක් කියන්න පුළුවන් ද?