ඇනෙට මොකක් ද කරන්න පුළුවන්?

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මේකයි සීන් එක...

    මෝටරයක යකඩ කොටස් දෙකක් ෆිට් වෙන්න දලා තියෙන ඇනයක ඔලුව සවුත්තු වෙලා තියෙන්නේ.. කොහොමද මේ ඇනේ ගලව ගන්නේ... ෆ්ලැට් නියන් ඔලුවක් තියෙන ඇනයක්... නියනට අහු වෙන්නේ නෑ, ස්ලිප් වෙනවා....

    මේක ගලව ගන්න ක්‍රමයක් කියන්න පුළුවන් ද?
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඇණේ ඔළුවට යකඩ කූරක් weld කරලා ගලවන්න වෙයි
    වෙන විදියක් නැතිද මචන්... ලොකුවටම හෙඩ් එක damage වෙලත් නෑ.. නමුත් ඉතින් ස්ලිප් වෙනවා.. නියනට අහු වෙන්නත් නෑ.. යුටියුබ් එකේ මල් ඉස්කුරුප්පු ඇණයක් නම් ගලවනවා බන් රබර් පටි කැල්ලක් තියලා... ෆ්ලැට් ඉස්සුරුප්පු ඇණයක් නිසාද මන්ද මේකට එහෙම කරත් අහු වෙන්නේ නෑ ස්ලිප් වෙනවා...

    හීනි කියත් තලේකින් හරහට ඉරක් කපල ට්‍රයි කරන්න. ෆ්ලැට් එක නිසා ඒ ලයින් එකම ඩීප් කරල බලන්න.
    අස්සක තියෙන්නේ මචන් කියත් තල දා ගන්න බෑ....
    ------ Post added on Dec 25, 2022 at 2:09 PM
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ඇණේ ඔළුවට Nut එකක් සුපර් ග්ලූ වගේ hard glue එකක් දාලා fix කරලා ස්පැනර් එකකින් ගලවන්න පුළුවන්
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ඔය කිව්ව විධි එකක් වත් හරියන්නේ නැත්නම් ඔය ඇණේ එරෝසනයට @erozan පෙන්නලා කියපන් මේක කාදිනල් ට අයිති ඇණයක් කියලා. උඹට තියෙන්නේ පැත්තකට වෙලා බලාගෙන ඉන්න විතරයි
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,649
    113
    Miami
    ඇණේ ඔලුවෙ පැත්තකට කටුවක් / ෆ්ලැට් නියනක් තියල මිටියෙන් තට්ටු කරල ගලවගන්න පුළුවන්ද බලපං. නැත්නම් ඇණයක් පාස්සල තමා ගලවගන්න වෙන්නේ.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    ඇණේ ඔලුවෙ පැත්තකට කටුවක් / ෆ්ලැට් නියනක් තියල මිටියෙන් තට්ටු කරල ගලවගන්න පුළුවන්ද බලපං. නැත්නම් ඇණයක් පාස්සල තමා ගලවගන්න වෙන්නේ.
    WD40 tikak dala thattu karala balanna tikak thada karagena galawanna puluwanda kiyala...nethnam grill eken balanna
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඇණේ ඔළුවට Nut එකක් සුපර් ග්ලූ වගේ hard glue එකක් දාලා fix කරලා ස්පැනර් එකකින් ගලවන්න පුළුවන්
    තියෙන තැන අනුව මේක තමයි කරන්න ලේසි... එපිෆික්ස් ගම් එකක් ගෙනත් කරන්න ඕනා මේක... සුපර් ග්ලු පුළුවන් වෙයිද... එපිෆ්ක්ස් නම් සුවර් යකඩ වලට...

    එල..
    අඬුවකින් අල්ලන්නත් බැරිද ඔලුව?
    අඩුවකට අහුවෙන්න තරන් මදි උස
    කපන අඬුවෙන් අල්ලන්න
    අඩුවකට අහුවෙන්න තරන් මදි උස

    Mma gawa me wage set 1 tiyenawa.
    Nikanma galawanna puluwan.
    Oka wadi ganak wennet naha.

    කඩේකට ගිහින් හරි ගැලව ගන්න වෙනවා ඕකක් නෑ මගේ ගාව...
    screw extractor use karanna


    ඕකක් නෑ මගේ ගාව

    ඇණේ ඔලුවෙ පැත්තකට කටුවක් / ෆ්ලැට් නියනක් තියල මිටියෙන් තට්ටු කරල ගලවගන්න පුළුවන්ද බලපං. නැත්නම් ඇණයක් පාස්සල තමා ගලවගන්න වෙන්නේ.
    තට්ටු කරලා බැලුව හරි ගියේ නෑ... තියෙන තැනත් එක්ක ඇන්ගල් කර කර ගහන්නත් බෑ...
    WD40 tikak dala thattu karala balanna tikak thada karagena galawanna puluwanda kiyala...nethnam grill eken balanna
    මල කලා නෑ බන්... අනික් ඇන ටික ගැලවුනා... මේක තමයි අවුල් ගියේ.. ෆ්ලැට් නියන ස්ලිප් වෙන නිසා...
    ------ Post added on Dec 25, 2022 at 2:41 PM
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,649
    113
    Miami
    පොඩි වෙල්ඩින් ප්ලාන්ට් එකක් එහෙම අරන් තියාගත්තට පාඩු නෑ බං. ඔහොම දෙයක් උනාම වැඩේ හිර උනාම ගොඩදාගන්න පට්ට වටිනවා.
     
    • Like
    Reactions: allrights

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    කපන කටුවක් (chisel) අරගෙන ඇනේ ගැලවෙන පැත්තට (වාමාවර්තව/anticlockwise) ගහන්න .

    ඇණේ ඔලුවෙ පැත්තකට කටුවක් / ෆ්ලැට් නියනක් තියල මිටියෙන් තට්ටු කරල ගලවගන්න පුළුවන්ද බලපං. නැත්නම් ඇණයක් පාස්සල තමා ගලවගන්න වෙන්නේ.
    මේක තමයි ක්‍රමේ....

    මේක කරන්න කලින් පරණ ෆ්ලැට් ස්කෘ ඩ්‍රයිවු එකක් ඇණේ ඔලුවට තියල නිකං මිටියකින් තට්ටුවක් දාන ගමන් අල්ලල බලන්න කරකැවෙනවද කියල...
    තදවෙන පැත්තට (ක්ලොක් වයිස්) එකටත් කරකවන්න ට්‍රයි කරන ගමන් බුරුල් වෙන පැත්තට අල්ලන්න.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    රත් කිරීමත් හොඳ පිලියමක්.
    නියනෙන් ස්ලිප් වෙනවා නම් රත් කරලා වැඩක් නැති වෙයි නේ බන්..