ගෝඨාභය රාජපක්ෂ USA බලා පිටත් වේ

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මූට රට බංකොලොත් කරාට පඩි ගෙවන්නෙත් මිනිස්සු අමාරුවෙන් හොයලා ලංකාවට ගේන ඩොලර් ටිකෙන් නේද? @erozan @2osama
     
    • Haha
    Reactions: Xi Jinping

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක බොහොම හොදයි, මේකෙ ඉන්නෙ 2.50 ඒකකය දෙන මිනිහව එලෝල 50 සල්ලි දෙන වහල්ලු, මේ කාලකනින්ට කරල වැඩක් නැ..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    ගෝඨාභය මහතා ආපසු දේශපාලනය සඳහා ලoකාවට නොපමෙනෙනු බවත්, විශ්‍රාම කාලය ඇමරිකාවේ ගත කිරීමට අදහස් කරණ බවද, ජනාධිපති විශ්‍රම දීමනාව ඇමරිකාවේ ඔහුගේ ගිණුමට යවන බවද ආරංචි මාර්ග පවසයි.

    ඇමරිකන් පුරවැසියෙක්ටයි උගේ හොර පවුලටයි තමන්ගෙ රට බංකොළොත් කරන්න දීලා ඒ බංකොළොත් කරපු එකට පඩිත් ගෙවලා, තව විශ්‍රාම වැටුපකුත් හදල ඇමරිකාවෙ බැංකුවකටම දාල දීල තමන්ට කන්නත් නැතුව ඉන්න මල් පොන්න මෝඩ මූසල ජනතාවක් තමා ලංකාව කියන රටේ ඉන්නෙ. :rofl::rofl:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රටටම කෙලවලා අනාථ කරලා ලස්සනට දැන් ආපහු ඇමරිකාවටම යනවා. අපරාදේ මේ බූරුවා ආවේ. මුට චන්දෙ දුන්න ලස්ස 69ට ගෝල් ෆේස් එකට ගෙනත් මෝල් ගස් පුකට බස්සලා උකවන්න ඕනේ. රට කෑවා
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    එයාර්පෝර්ට් එකේ වැට එහා ඉඳන් එරෝසන්, ඔසාමා ඊකි ගගහා ඇඩුවලු සර් අපිව දාලා යන්න එපා කියලා. 😭😭😭

    esy-037172916.jpg
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    එදා මෙදා තුර මෙදා තුර ශ්‍රී ලංකාවේ බලයෙන් බලයෙන් පහ කරන ලද එකම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ. වස විලි ලැජ්ජයි. වෙලාවට ගෝඨා උඹ ඡන්දෙ ඉල්ලලා ඇවිත් උඹ පොරක් නෙවෙයි කියලා රටටම පෙන්නුවේ . නැත්තං උඹ මැරෙන්නෙ යුද වීරයෙක් විදිහට. ඔබට දීර්ඝායුෂ ලැබෙන්න ඕන ගෝඨා මොකද උඹේ අන්තිම හුස්ම දක්වාම කරපු වරද වලට විඳවන්න ඕනේ. Good luck.

    සුදු කොඩි උස්සන් ආපු උතුරේ කොල්ලො,ලලිත් කුගන්, ්‍රදීප් එක්නැලිගොඩ ලසන්ත වික්‍රමතුංග තව ගොඩක් අය උඹ එනකම් බලන් ඉදි. එතෙක් හිතින් විඳවපන් ගෝඨා.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,584
    17,641
    113
    Auckland
    කැලිෆොනියාවෙ සයිඩ් වොක් වල ඉන්ටර්ලොක් ගල් අල්ලන ජොබ් එකක් සෙට් වෙයි අවුලක් වෙන එකක් නෑ
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කැලිෆොනියාවෙ සයිඩ් වොක් වල ඉන්ටර්ලොක් ගල් අල්ලන ජොබ් එකක් සෙට් වෙයි අවුලක් වෙන එකක් නෑ
    ඇමෙරිකන් ජොබ් එක්ස්පීරියන්ස් තියන නිසා ලේසි. එහෙම එකෙක්වනේ මෙහෙ මේ ලස්ස 69ක් ඉම්පෝර්ට් කරලා කෙළවා ගත්තේ