ගෝඨාභය මහතා ආපසු දේශපාලනය සඳහා ලoකාවට නොපමෙනෙනු බවත්, විශ්‍රාම කාලය ඇමරිකාවේ ගත කිරීමට අදහස් කරණ බවද, ජනාධිපති විශ්‍රම දීමනාව ඇමරිකාවේ ඔහුගේ ගිණුමට යවන බවද ආරංචි මාර්ග පවසයි.


එයාර්පෝර්ට් එකේ වැට එහා ඉඳන් එරෝසන්, ඔසාමා ඊකි ගගහා ඇඩුවලු සර් අපිව දාලා යන්න එපා කියලා.![]()
ඇමෙරිකන් ජොබ් එක්ස්පීරියන්ස් තියන නිසා ලේසි. එහෙම එකෙක්වනේ මෙහෙ මේ ලස්ස 69ක් ඉම්පෝර්ට් කරලා කෙළවා ගත්තේකැලිෆොනියාවෙ සයිඩ් වොක් වල ඉන්ටර්ලොක් ගල් අල්ලන ජොබ් එකක් සෙට් වෙයි අවුලක් වෙන එකක් නෑ