How salary is paid to interns and how much time do devs work in a week in Sri Lanka?

ceylonexplorer

Well-known member
  • Apr 9, 2022
    703
    531
    93
    Are all interns paid same salary in a same company or is it depend on each interns skills and academic qualification ?
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    do they get paid as same as other inters in internship period?

    Yes. As far as I know, everyone gets paid the same rate because they're interns.

    So how UoM CSE graduates earn much more than avg dev?

    This happens for permanent positions. They get hired for a higher salary package but there are lots of people who are not from the mentioned uni, earning a lot. It is all about the talent and how you pitch.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    ඉන්ටර්න්ශිප් එකේදි allownce එකක්නේ දෙන්නෙ සැලරියක් දෙන්නෙ නැහැ
    ගොඩක් කම්පැනි වල කොහෙන් ආවත් ඉන්ටර්න්ලා ට එකම ගාන දෙන්නෙ වෙනස් වෙන තැනුත් ඇති
    තව සීන් එකක් තියනවා සමහර කැම්පස් වලින් කම්පැනි වලට කියනවා මේ ගානට වඩා ගෙවන්න එපා කියලා, ඒක කරන්නෙ හැම ඉන්ටර්න් කෙනෙක්ටම එකම allownce එක දෙන්න ඕන නිසා, මේ ගාන ගොඩක් වෙලාවට ඇවරේජ් ඉන්ටර්න් allowance එකට වඩා අඩුයි එහෙම උනාම ඒ වගේ කැම්පස් වලින් ආපු අයට ටිකක් අඩු ගානක් හම්බෙනවා
     
    • Like
    Reactions: EdNygma

    i'm self taught
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    5000 වගේ ද දෙන්නෙ😃
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    i'm self taught
    90%ක් වෙලාවට හැම ඉන්ටර්න් කෙනෙක්ටම එකම ගාන දෙනවා
    හැබැයි ඉන්ටර්න් පීරියඩ් එකේ කීයක් හරි දුන්නෙ නැතත් හොඳ තැනක ඒ එක්ස්පීරියන්ස් එක වටිනවා ඊලඟට ජොබ් එකට යද්දි

    5000 වගේ ද දෙන්නෙ😃
    ඊට වඩා නං දෙනවා
    මං ඉන්ටර්න් හිටියෙ 2011, එතන ඉන්ටර්න්ලාට 10 ක් හරි 15ක් හරි ගෙවනවා හැබැයි අපේ කැම්පස් එකෙන් කියලා 7500ක් දෙන්න කියලා ඒ ගාන තමයි මට හම්බුනෙ
    දැන් ගොඩක් වෙලාවට අඩුම 20ක් වත් ඉන්ටර්න්ශිප් පීරියඩ් එකේ දෙනවා කම්පැනිය අනුව ටිකක් වැඩි ගානක් හම්බෙන්නත් පුලුවන්. ජොබ් එක සෙට් උනොත් ලක්ශ 3-4 ගෙවන කම්පැනි පවා ඉන්ටර්න් කාලෙ ගෙවන්නෙ ඔය වගේ පොඩි ගානක්