Are all interns paid same salary in a same company or is it depend on each interns skills and academic qualification ?
So how UoM CSE graduates earn much more than avg dev? do they get paid as same as other inters in internship period?For interns, the salary depends on the company and same for all the interns
do they get paid as same as other inters in internship period?
So how UoM CSE graduates earn much more than avg dev?
i'm self taughtඉන්ටර්න්ශිප් එකේදි allownce එකක්නේ දෙන්නෙ සැලරියක් දෙන්නෙ නැහැ
ගොඩක් කම්පැනි වල කොහෙන් ආවත් ඉන්ටර්න්ලා ට එකම ගාන දෙන්නෙ වෙනස් වෙන තැනුත් ඇති
තව සීන් එකක් තියනවා සමහර කැම්පස් වලින් කම්පැනි වලට කියනවා මේ ගානට වඩා ගෙවන්න එපා කියලා, ඒක කරන්නෙ හැම ඉන්ටර්න් කෙනෙක්ටම එකම allownce එක දෙන්න ඕන නිසා, මේ ගාන ගොඩක් වෙලාවට ඇවරේජ් ඉන්ටර්න් allowance එකට වඩා අඩුයි එහෙම උනාම ඒ වගේ කැම්පස් වලින් ආපු අයට ටිකක් අඩු ගානක් හම්බෙනවා
5000 වගේ ද දෙන්නෙඉන්ටර්න්ශිප් එකේදි allownce එකක්නේ දෙන්නෙ සැලරියක් දෙන්නෙ නැහැ
ගොඩක් කම්පැනි වල කොහෙන් ආවත් ඉන්ටර්න්ලා ට එකම ගාන දෙන්නෙ වෙනස් වෙන තැනුත් ඇති
තව සීන් එකක් තියනවා සමහර කැම්පස් වලින් කම්පැනි වලට කියනවා මේ ගානට වඩා ගෙවන්න එපා කියලා, ඒක කරන්නෙ හැම ඉන්ටර්න් කෙනෙක්ටම එකම allownce එක දෙන්න ඕන නිසා, මේ ගාන ගොඩක් වෙලාවට ඇවරේජ් ඉන්ටර්න් allowance එකට වඩා අඩුයි එහෙම උනාම ඒ වගේ කැම්පස් වලින් ආපු අයට ටිකක් අඩු ගානක් හම්බෙනවා
90%ක් වෙලාවට හැම ඉන්ටර්න් කෙනෙක්ටම එකම ගාන දෙනවාi'm self taught
ඊට වඩා නං දෙනවා5000 වගේ ද දෙන්නෙ![]()
dan awrudu 12 ta 10 ta kalin wage nam ow.5000 වගේ ද දෙන්නෙ![]()
What is the companymn intern iddi 15i, ain una maseta passe 25 kara