Aura Lanka Musical shows වල ඇත්ත කතාව මොකක්ද බං???

Gamer1

Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    මචං මේක කරන්න මුන්ට සල්ලි කොහෙන්ද බං?? දවස් 15ක්, බෑන්ඩ් 30ක්, ලංකාවේ ආර්ටිස්ට්ලා ඔක්කොම වගේ, දවස් 15ම දන්සල්....

    මූට මෙච්චර සල්ලි කොහෙන්ද බං?? කාගේ හරි සල්ලි හෝදන වැඩක් ද යන්න??
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    hmmmm-homer-simpson.gif
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    අපි අත ලෙවකෑවට බන් අපේ රටේ සල්ලි වලට කරගන්න දෙයක් නැති උන් බරට ඉන්නව.
    උඹ නිකන් හිතපන්කො. මිනිස්සු මෙච්චර සල්ලි නැතුව දුක් විඳිනව. ඒ මිනිස්සු අතට යන්නෙ නැතුව තියෙන සල්ලි. වෙන කොහෙට හරි යන්න ඕනෙ බන් අන්තිමට.
    එහෙම සල්ලි ගිහින් නතරවෙන තැන් වල ඉන්න උන් හිතන්නවත් බැරිතරම් සල්ලිකාරයො.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,598
    10,156
    113
    loku business ekak habayi !

    අපි අත ලෙවකෑවට බන් අපේ රටේ සල්ලි වලට කරගන්න දෙයක් නැති උන් බරට ඉන්නව.
    උඹ නිකන් හිතපන්කො. මිනිස්සු මෙච්චර සල්ලි නැතුව දුක් විඳිනව. ඒ මිනිස්සු අතට යන්නෙ නැතුව තියෙන සල්ලි. වෙන කොහෙට හරි යන්න ඕනෙ බන් අන්තිමට.
    එහෙම සල්ලි ගිහින් නතරවෙන තැන් වල ඉන්න උන් හිතන්නවත් බැරිතරම් සල්ලිකාරයො.
    මේක නම් ඇත්ත ! උන් සමහර දේවලට අපි හිතන්නෙ නැති මිලව ගෙනවනව මම දැකල තියනව!
    ------ Post added on Dec 27, 2022 at 12:38 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,590
    124,996
    113
    දෙහිවල
    කොහෙද බන් ඕවා තියෙන්නේ.
    මම සෙනසුරාදා බදුල්ලේ ගිහින් එනකොට ඇහැලියගොඩ ටවුමේ හෙන ජවුසමක්. ඒ ටික පාස් කරන්න පැයකට ලංවෙන්න ගියා
     
    • Like
    Reactions: Dr.Amdan

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    ඌට සමහරවිට ඇත්තටම සල්ලි ඇති,ලාබයක් නන් නෑ ඇතුලේ තියෙන කාර්නිවල් ගේම් ටිකත් ඌගේ නෙමෙයි නන්.ඒ ටිකවත් උගේ නන් ගානවත් ශේප් වෙනවා.. සතියක් වගේ තිබ්බා නන් හොදටම ඇති ආතල් එකක්ම දෙන්න ඕනි නන්..
     
    • Haha
    Reactions: ජොසී

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,139
    113
    මේ පාර තියෙන්නෙ ඇහැලියගොඩ. මම හිතන්නේ උඹත් ඇහැලියගොඩ 😬🤣

    ඇත්තටම මටත් හිතාගන්න බෑ කිසිම ලාබ අපේක්ෂාවකින් තොරව මෙහෙම කරන එක. කන්න දෙනව හෙන සෙට් එකකට. මස් or මාළු එක්ක. මිනිස්සු parcels අරං යන්නෙ 20,30. Carnival entrance free..

    ඇතුලෙ තියෙන ගේම්ස් වලට විතරයි සල්ලි ගන්නේ. හෙවත් හෙන reasonable. ටවුන් එක වටේ තියන පොඩි පාරට ඉඳන් ලයිට් වැල් දාලා තියෙන්නෙ. ජෙනි දාලා ඒක next level.

    ගෙන්නන්නෙත් හොඳ bands. සුපිරි කෑලි dancing teams.
     
    මම ඇහැලියගොඩ නෙමෙයි මචං. හැබැයි ඔය ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් විදිහට තව දේවල්නම් දන්නවා. 🤗
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    He bought $700 million investment to Aloe farming..

    නෙළුම් කුළුනු කීයක්ද කියලා හිතහන්.. 🙄
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    කලින් එක තිබ්බේ අපේ පැත්තේ 🙂 හැබැයි කිසිම අවුලක් නෑ. MMusical show නම් එවුවා තමා. කිසිම වලියක් නෑ. වලි යන්න බෑ හැමතැනම පොලිසිය නැත්තම් aura එකේ security service එකෙන් දාලා තිබ්බා. එහෙම අවුලක් තිබ්බේ නෑ. හැබැයි ගොඩක් උන් කියනවා උගේ යටි බලාපොරොත්තු තිබ්බලු. ඒක ඉතින් ඌ තමා දන්නේ. අපි ගිහින් කැපක් අරන් ආවා එච්චරයි.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,646
    13,363
    113
    black money

    ලංකාවේ ඔයිට වඩා සල්ලි කාරයෝ ඉන්නවා තියෙන උන් නටන්නේ නෑ
     
    • Like
    Reactions: Any.key

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,770
    6,843
    113
    Mehen set ekak giya beela inna welawaka free mehama ekakta giya kiyala kiwwa. mama hithuwe poyyak kiyaa.