බුද්දාගම debunked

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,856
    21,397
    113

    හාමුදුරුවෝ ත්‍රිපිටකය මුලට ඔය සුත්‍ර දෙක දාල තින්නේ අනිත් ආගම් සහ විස්වාස එක්ක බෞද්ධ දේවල් පටලව ගන්න එක වලක් වන්න සහ කර්මය ,නැවත ඉපදීම වගේ දේවල් ගැන සැකයය උත්තර දෙන්න​

    බුදුහාමුදුරුවෝ ත්‍රිපිටක වලට සුත්‍ර දැම්මා කියලා උඹට කවුද ඉගැන්නුවේ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,036
    165,986
    113
    එකමත් එක රටක
    Ehenan itin prashneta uttara dipanko panala yanne natuwa.

    Umba boudda unata umbe thinking eka Europe Pagan
    මොකද්ද ප්‍රශ්නේ ??
    මම කියන්නේ නෑ මම බෞද්ධ ආගමේ කියන හැම දේම තේරුමක් නැතුව පිලිගන්නවා කියලා . මට එහෙම ඕන නෑ .
    මම කිව්වේ මම ඉගෙනගත්තේ ඒක .. කියන කියන කතන්දරේ එහෙමයි කියලා විශ්වාස කරගෙන ඉන්න ඕන නෑ මට. මෙහෙම වෙන්න බෑ කියලා හිතුනම මම ඒක කියනව ආගම හදල තියන බය ට යට වෙලා ඉන්නේ නැතුව.

    නිදහස්ව හිතනන පුරුදු වෙන්ව... කවුරු හරි මනුස්සයෙක් අවුරුදු 2000 ගානකට කලින් තියන් දේවල් කිසි තේරුමක් නැතුව අද්ගහෙන ඉන්නේ නැතුව..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,160
    99,774
    113
    ඕක බුදුහාමුදුරුවොන්ට කලින් ඕනි තරන් ඉන්ඩියන් බේස් ආගම් වල තියන කතාවක් , බුද්දාගමෙන් ඇඩප්ට් කරගත්තෙ ජෛන වලින් වෙන්ඩෝනේ , ඔවාගේ තියන තියරීස් , හිස්ට්‍රි එකේ එන කතා ලොජික්ස් ඔක්කොම එක වගේ හැබැයි ජෛන වල බග්ස් ෆික්ස් කරපු වර්ශන් එකක් තේරවාදී කියන්නේ හැබැයි අපි අද දන්න තේරවාදය ඇත්තටම බුදු හාමුදුරුවො කියපු එකමද කියලා ලොකු සැකයක් තියනවා

    ත්‍රිපිටකයේ එකිනෙකට ගැලපෙන්නේ නැති තැන් ගනනාවක් තියනවා ,

    ඔතනින් එහාටත් හිතනවා නම් , මේවා කට පාඩමින් ගෙනාවේ රහත් වෙච්ච කිසිම වැරැද්දක් නොකරන හාමුදුරුවරු කියලා , කතාකරලා වැඩක් නෑ ඉතින්
    වෙන්න එපායනෙ බුදුහාමුදුරුවො බුදුවෙන්න කලින් ඔය ඔක්කොම ඉගෙන ගෙන ඒවගෙ අඩුපාඩු අයින් කරලනෙ ධම්මචක්කපවත්න සූත්‍රය දේශනා කරේ.
     
    • Like
    Reactions: KLRahul and S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,036
    165,986
    113
    එකමත් එක රටක
    මොකටද? ඒක තියා අඩුම බුද්ධාගමේ කියන භාවනාවක් හරි කරන්නෙ මට ඕනි නැත්තන්.

    දැනට මට එන ප්‍රශ්නවලට උත්තර බුද්දාගම ඇතුලෙන් හොයාගන්න පුලුවන්. මට එතනින් හොයාගන්න බැරි දෙයක් තිබ්බොත් අනිවා ඔය කියන X, Y ගැන බලනව.
    එකනේ... ඒක නිසා පුනර්භවය දැනගන්න පුලුවන් සමත භාවනාව කරාම වගේ දේවල් ටක්කෙටම කියන්න එපා..
    වෙන ඕන එකෙක්ට ඔය වගේ තව කතන්දරයක් උස්සන් එන්න පුලුවන් කිසි පැහැදිලි සාදක නැතුව.
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,410
    4,291
    113
    Gampaha
    few examples of studies that have been conducted on past life memories:

    1. The Past Life Research Centre in Chennai, India, conducted a study of over 2,500 cases of children who claimed to have memories of past lives. The researchers found that many of the children's memories were consistent with historical records, but they were unable to confirm the accuracy of the memories or to provide any scientific explanation for them.
    2. Ian Stevenson, a psychiatrist and researcher at the University of Virginia, conducted extensive investigations into cases of past life memories, particularly in children. He published a number of books on the subject, including "Twenty Cases Suggestive of Reincarnation" and "Children Who Remember Previous Lives." However, his work has been criticized for its lack of scientific rigor and for not adequately explaining alternative explanations for the reported memories.
    3. In the 1980s, psychologist Jim Tucker, who took over Stevenson's work at the University of Virginia, conducted a study of over 2,500 cases of children with past life memories. His findings were consistent with Stevenson's, but again, the lack of scientific evidence and the subjectivity of the reported memories make it difficult to draw any concrete conclusions.
    Yes it could be and the after life and samsara could be real but my point is we dont know it yet

    Ps : If these children behavior are extremely accurate there is no way we wouldnt know about a damn thing , my rough guess is those things are fucking lies :3
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,036
    165,986
    113
    එකමත් එක රටක
    වෙන්න එපායනෙ බුදුහාමුදුරුවො බුදුවෙන්න කලින් ඔය ඔක්කොම ඉගෙන ගෙන ඒවගෙ අඩුපාඩු අයින් කරලනෙ ධම්මචක්කපවත්න සූත්‍රය දේශනා කරේ.
    ඒ උබ විශ්වාස කරන දේ නේ.

    මම කියනව අර X ආගමේ නායකයත් ඔක්කොම දේවල් ඉගෙන ගෙන තමයි අර විදියට කිව්වේ කියලා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,160
    99,774
    113
    එකනේ... ඒක නිසා පුනර්භවය දැනගන්න පුලුවන් සමත භාවනාව කරාම වගේ දේවල් ටක්කෙටම කියන්න එපා..
    වෙන ඕන එකෙක්ට ඔය වගේ තව කතන්දරයක් උස්සන් එන්න පුලුවන් කිසි පැහැදිලි සාදක නැතුව.
    කවුද දැන් කිව්වෙ මම නන් කිව්වෙ නෑ. ඒක අනික් කෙනෙක් කිව්වත් ඒක ඉතින් ඒ කෙනා හොයාගත්ත විදියක් නෙවෙයි ඒක තමා කරල බලන්න කියල තියෙන විදිය එහෙම හොයාගන්න ඕනි නන් ඒක කරන්න බැරි නන් වෙන කාටවත් ඒක ප්‍රශ්නෙකුත් නෙවෙයි ඉතින්.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,808
    17,793
    113
    මොකද්ද ප්‍රශ්නේ ??
    මම කියන්නේ නෑ මම බෞද්ධ ආගමේ කියන හැම දේම තේරුමක් නැතුව පිලිගන්නවා කියලා . මට එහෙම ඕන නෑ .
    මම කිව්වේ මම ඉගෙනගත්තේ ඒක .. කියන කියන කතන්දරේ එහෙමයි කියලා විශ්වාස කරගෙන ඉන්න ඕන නෑ මට. මෙහෙම වෙන්න බෑ කියලා හිතුනම මම ඒක කියනව ආගම හදල තියන බය ට යට වෙලා ඉන්නේ නැතුව.

    නිදහස්ව හිතනන පුරුදු වෙන්ව... කවුරු හරි මනුස්සයෙක් අවුරුදු 2000 ගානකට කලින් තියන් දේවල් කිසි තේරුමක් නැතුව අද්ගහෙන ඉන්නේ නැතුව..
    Itin Umba oya nidahase nemei ne hitala tiyenne. Umba oya kiyawanne mainstream atheist points ne Europe wala Pagan un hadapu
     
    • Like
    Reactions: S_M_S

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,160
    99,774
    113
    ඒ උබ විශ්වාස කරන දේ නේ.

    මම කියනව අර X ආගමේ නායකයත් ඔක්කොම දේවල් ඉගෙන ගෙන තමයි අර විදියට කිව්වේ කියලා.
    නෑ මම විශ්වාස කරන දේ නෙවෙයි පොතේ තියෙන විදිය.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,036
    165,986
    113
    එකමත් එක රටක
    කවුද දැන් කිව්වෙ මම නන් කිව්වෙ නෑ. ඒක අනික් කෙනෙක් කිව්වත් ඒක ඉතින් ඒ කෙනා හොයාගත්ත විදියක් නෙවෙයි ඒක තමා කරල බලන්න කියල තියෙන විදිය එහෙම හොයාගන්න ඕනි නන් ඒක කරන්න බැරි නන් වෙන කාටවත් ඒක ප්‍රශ්නෙකුත් නෙවෙයි ඉතින්.
    එහෙනම් ඉතින් උබටයි මටයි වාද කරන්න දෙයක් තියෙන්න විදියක් නැ .
    උබ විශ්වාස කරන කතාවක් විශ්වාස කරනවා. ඒක උබේ අයිතිය.

    මට අනුව ඕවා කතාදර විතරයි කියලා මම කිව්වම උබ ඒකට විරුද්ද උනේ ඇයි ?
    මම හිතුව උබට ඒක කතාවකට එහා ගිය දෙයක් විදියට ඔප්පු කරන්න පුලුවන් කියලා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,160
    99,774
    113
    එහෙනම් ඉතින් උබටයි මටයි වාද කරන්න දෙයක් තියෙන්න විදියක් නැ .
    උබ විශ්වාස කරන කතාවක් විශ්වාස කරනවා. ඒක උබේ අයිතිය.

    මට අනුව ඕවා කතාදර විතරයි කියලා මම කිව්වම උබ ඒකට විරුද්ද උනේ ඇයි ?
    මම හිතුව උබට ඒක කතාවකට එහා ගිය දෙයක් විදියට ඔප්පු කරන්න පුලුවන් කියලා.
    මම කොහෙද වාද කරේ මම ඇහුවෙ උබට එහෙම කෙනෙක් හම්බ උනොත් ඔප්පු කරගන්න විදියක් තියෙනවද කියලනෙ.
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,036
    165,986
    113
    එකමත් එක රටක
    Itin Umba oya nidahase nemei ne hitala tiyenne. Umba oya kiyawanne mainstream atheist points ne Europe wala Pagan un hadapu
    දැන් බලපං උබ දන්නා දේවල්.. atheist කියන්නේ මොකද්ද කියල මම දන්නෙත් නෑ . pagan උන් කියන්නේ මොක්කුද කියලා මම දන්නේ ත් නෑ .

    උබ කොහේ හරි තියන සමාගම් , කුලක ටිකක් හදාගෙන මාව ඒක ට දන්නා බලනව.
    උබට නිදහසේ හිතල පුරුදු නැති නිසා උබ හිතනවා ලෝකේ ඉන්න හැම එකාම මොකෙක් හරි අටවගත්ත කුලකයකට ඉතිරි නැතුව බෙදිලා ඉන්න ඕනේ කියල 🥴
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,410
    4,291
    113
    Gampaha
    Plyn palli kakko yanda
    1671806298594.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,036
    165,986
    113
    එකමත් එක රටක
    mba kiyanawanan loke agam natuwa hondai kiyala ehema practically karala diyunu wechcha society ekak mata pennapan
    9StM7yM.png

    NaCZnf7.jpg

    හැම දෙටමට බය වෙලා දෙයියන්න්ට එක එකාට බාර දෙන , හැමදේම සුබ වෙලාවට කරන , බංකොලොත් ලංකාවත් උබ ඔය සෙට් දෙකෙන් හරි එකට දාගනින් :rofl:
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,836
    6,421
    113
    ගග අද්දර
    Ehenan itin prashneta uttara dipanko panala yanne natuwa.

    Umba boudda unata umbe thinking eka Europe Pagan
    ඌ කියන්නේ ඌ ගියේ බෞද්ධ ඉස්කෝලෙක, ඉගෙන ගත්තේ විෂයක් විධියට බුද්ධාගම කියලා.
    ඒ ටික කරලා ඌ මේ ප්‍රශ්න අහන්නේ.
    ඌට එතනින් එහාට දෙයක් දැනගන්න ඕනා නෑ බං.
    බුධාදගමට අදාල ත්‍රෙඩ් දෙක තුනක දෙක තුනක දැක්කා මන් මෙයයි තව අයයි ගිහින් අනවශ්‍යය විදියට හානව.
    හැබැයි කතෝලික, තමන් ආගම අදහන් නැතුව ඇති හැබැයි පරිසරය කතෝලික ඔහොම කරන ගොඩක් අයගේ මේකේ.
    හොදම දේ ත්‍රේඩ් එකෙන් ගත යුත්ත අරන් අනවශ්‍යය කතා මග ඇරගන්න එක.
    අපිට පුලුවන් කමක් නෑ අනිත් අයගේ අදහස් වෙනස් කරන්න.
    එයාලට උනත්, අපිට උනත්, ප්‍රශ්නයක් තියෙයි නම් අපි අහන්න ඕනා නිවැරදිව ඒක දන්න කෙනෙක් ගෙන්.
     
    • Like
    Reactions: Jalz and S_M_S

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,808
    17,793
    113
    දැන් බලපං උබ දන්නා දේවල්.. atheist කියන්නේ මොකද්ද කියල මම දන්නෙත් නෑ . pagan උන් කියන්නේ මොක්කුද කියලා මම දන්නේ ත් නෑ .

    උබ කොහේ හරි තියන සමාගම් , කුලක ටිකක් හදාගෙන මාව ඒක ට දන්නා බලනව.
    උබට නිදහසේ හිතල පුරුදු නැති නිසා උබ හිතනවා ලෝකේ ඉන්න හැම එකාම මොකෙක් හරි අටවගත්ත කුලකයකට ඉතිරි නැතුව බෙදිලා ඉන්න ඕනේ කියල 🥴
    Lol ane umbe pake nidahasa. Umba oya kiyawanne americawe mainstream atheist points ne. Umba YouTube balala American media balala ne owa kiyanne. Natuwa umbe oluwata owa ibe pahala une nane.
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,036
    165,986
    113
    එකමත් එක රටක
    මම කොහෙද වාද කරේ මම ඇහුවෙ උබට එහෙම කෙනෙක් හම්බ උනොත් ඔප්පු කරගන්න විදියක් තියෙනවද කියලනෙ.
    ඒකට මම උත්තර දුන්න.
    දෙයක් කියන එකාට පුලුවන් වෙන්න ඕනේ අනිත් උන්ට පැහැදිලි කරන්න..

    පෙර භාවයක් ගන කියවන්න පුලුවන් නම් , පැහැදිලිව පිළිගන්න පුලුවන් විදියේ සාක්ෂි ඉදිරිපත් කරන්න ඕනේ..
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,808
    17,793
    113
    9StM7yM.png

    NaCZnf7.jpg

    හැම දෙටමට බය වෙලා දෙයියන්න්ට එක එකාට බාර දෙන , හැමදේම සුබ වෙලාවට කරන , බංකොලොත් ලංකාවත් උබ ඔය සෙට් දෙකෙන් හරි එකට දාගනින් :rofl:
    oya ekakwath athesit society nemei. Atheist la population eke hitiya paliyata rataka civilization ekai value system ekai atheist wenne na.

    Europe kiyana civilization eka hadunet diyunu unet christian value uda
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,160
    99,774
    113
    ඒකට මම උත්තර දුන්න.
    දෙයක් කියන එකාට පුලුවන් වෙන්න ඕනේ අනිත් උන්ට පැහැදිලි කරන්න..

    පෙර භාවයක් ගන කියවන්න පුලුවන් නම් , පැහැදිලිව පිළිගන්න පුලුවන් විදියේ සාක්ෂි ඉදිරිපත් කරන්න ඕනේ..
    උබ බලාපොරොත්තු වෙන සාක්ශි ඕනි කෙනෙක්ට හදන්න පුලුවන්.
     
    • Like
    Reactions: S_M_S