බුදුහාමුදුරුවෝ ත්‍රිපිටක වලට සුත්‍ර දැම්මා කියලා උඹට කවුද ඉගැන්නුවේ?හාමුදුරුවෝ ත්‍රිපිටකය මුලට ඔය සුත්‍ර දෙක දාල තින්නේ අනිත් ආගම් සහ විස්වාස එක්ක බෞද්ධ දේවල් පටලව ගන්න එක වලක් වන්න සහ කර්මය ,නැවත ඉපදීම වගේ දේවල් ගැන සැකයය උත්තර දෙන්න
බුදුහාමුදුරුවෝ ත්‍රිපිටක වලට සුත්‍ර දැම්මා කියලා උඹට කවුද ඉගැන්නුවේ?හාමුදුරුවෝ ත්‍රිපිටකය මුලට ඔය සුත්‍ර දෙක දාල තින්නේ අනිත් ආගම් සහ විස්වාස එක්ක බෞද්ධ දේවල් පටලව ගන්න එක වලක් වන්න සහ කර්මය ,නැවත ඉපදීම වගේ දේවල් ගැන සැකයය උත්තර දෙන්න
මොකද්ද ප්‍රශ්නේ ??Ehenan itin prashneta uttara dipanko panala yanne natuwa.
Umba boudda unata umbe thinking eka Europe Pagan
වෙන්න එපායනෙ බුදුහාමුදුරුවො බුදුවෙන්න කලින් ඔය ඔක්කොම ඉගෙන ගෙන ඒවගෙ අඩුපාඩු අයින් කරලනෙ ධම්මචක්කපවත්න සූත්‍රය දේශනා කරේ.ඕක බුදුහාමුදුරුවොන්ට කලින් ඕනි තරන් ඉන්ඩියන් බේස් ආගම් වල තියන කතාවක් , බුද්දාගමෙන් ඇඩප්ට් කරගත්තෙ ජෛන වලින් වෙන්ඩෝනේ , ඔවාගේ තියන තියරීස් , හිස්ට්‍රි එකේ එන කතා ලොජික්ස් ඔක්කොම එක වගේ හැබැයි ජෛන වල බග්ස් ෆික්ස් කරපු වර්ශන් එකක් තේරවාදී කියන්නේ හැබැයි අපි අද දන්න තේරවාදය ඇත්තටම බුදු හාමුදුරුවො කියපු එකමද කියලා ලොකු සැකයක් තියනවා
ත්‍රිපිටකයේ එකිනෙකට ගැලපෙන්නේ නැති තැන් ගනනාවක් තියනවා ,
ඔතනින් එහාටත් හිතනවා නම් , මේවා කට පාඩමින් ගෙනාවේ රහත් වෙච්ච කිසිම වැරැද්දක් නොකරන හාමුදුරුවරු කියලා , කතාකරලා වැඩක් නෑ ඉතින්
එකනේ... ඒක නිසා පුනර්භවය දැනගන්න පුලුවන් සමත භාවනාව කරාම වගේ දේවල් ටක්කෙටම කියන්න එපා..මොකටද? ඒක තියා අඩුම බුද්ධාගමේ කියන භාවනාවක් හරි කරන්නෙ මට ඕනි නැත්තන්.
දැනට මට එන ප්‍රශ්නවලට උත්තර බුද්දාගම ඇතුලෙන් හොයාගන්න පුලුවන්. මට එතනින් හොයාගන්න බැරි දෙයක් තිබ්බොත් අනිවා ඔය කියන X, Y ගැන බලනව.
Yes it could be and the after life and samsara could be real but my point is we dont know it yetfew examples of studies that have been conducted on past life memories:
- The Past Life Research Centre in Chennai, India, conducted a study of over 2,500 cases of children who claimed to have memories of past lives. The researchers found that many of the children's memories were consistent with historical records, but they were unable to confirm the accuracy of the memories or to provide any scientific explanation for them.
- Ian Stevenson, a psychiatrist and researcher at the University of Virginia, conducted extensive investigations into cases of past life memories, particularly in children. He published a number of books on the subject, including "Twenty Cases Suggestive of Reincarnation" and "Children Who Remember Previous Lives." However, his work has been criticized for its lack of scientific rigor and for not adequately explaining alternative explanations for the reported memories.
- In the 1980s, psychologist Jim Tucker, who took over Stevenson's work at the University of Virginia, conducted a study of over 2,500 cases of children with past life memories. His findings were consistent with Stevenson's, but again, the lack of scientific evidence and the subjectivity of the reported memories make it difficult to draw any concrete conclusions.
ඒ උබ විශ්වාස කරන දේ නේ.වෙන්න එපායනෙ බුදුහාමුදුරුවො බුදුවෙන්න කලින් ඔය ඔක්කොම ඉගෙන ගෙන ඒවගෙ අඩුපාඩු අයින් කරලනෙ ධම්මචක්කපවත්න සූත්‍රය දේශනා කරේ.
කවුද දැන් කිව්වෙ මම නන් කිව්වෙ නෑ. ඒක අනික් කෙනෙක් කිව්වත් ඒක ඉතින් ඒ කෙනා හොයාගත්ත විදියක් නෙවෙයි ඒක තමා කරල බලන්න කියල තියෙන විදිය එහෙම හොයාගන්න ඕනි නන් ඒක කරන්න බැරි නන් වෙන කාටවත් ඒක ප්‍රශ්නෙකුත් නෙවෙයි ඉතින්.එකනේ... ඒක නිසා පුනර්භවය දැනගන්න පුලුවන් සමත භාවනාව කරාම වගේ දේවල් ටක්කෙටම කියන්න එපා..
වෙන ඕන එකෙක්ට ඔය වගේ තව කතන්දරයක් උස්සන් එන්න පුලුවන් කිසි පැහැදිලි සාදක නැතුව.
Itin Umba oya nidahase nemei ne hitala tiyenne. Umba oya kiyawanne mainstream atheist points ne Europe wala Pagan un hadapuමොකද්ද ප්‍රශ්නේ ??
මම කියන්නේ නෑ මම බෞද්ධ ආගමේ කියන හැම දේම තේරුමක් නැතුව පිලිගන්නවා කියලා . මට එහෙම ඕන නෑ .
මම කිව්වේ මම ඉගෙනගත්තේ ඒක .. කියන කියන කතන්දරේ එහෙමයි කියලා විශ්වාස කරගෙන ඉන්න ඕන නෑ මට. මෙහෙම වෙන්න බෑ කියලා හිතුනම මම ඒක කියනව ආගම හදල තියන බය ට යට වෙලා ඉන්නේ නැතුව.
නිදහස්ව හිතනන පුරුදු වෙන්ව... කවුරු හරි මනුස්සයෙක් අවුරුදු 2000 ගානකට කලින් තියන් දේවල් කිසි තේරුමක් නැතුව අද්ගහෙන ඉන්නේ නැතුව..
නෑ මම විශ්වාස කරන දේ නෙවෙයි පොතේ තියෙන විදිය.ඒ උබ විශ්වාස කරන දේ නේ.
මම කියනව අර X ආගමේ නායකයත් ඔක්කොම දේවල් ඉගෙන ගෙන තමයි අර විදියට කිව්වේ කියලා.
එහෙනම් ඉතින් උබටයි මටයි වාද කරන්න දෙයක් තියෙන්න විදියක් නැ .කවුද දැන් කිව්වෙ මම නන් කිව්වෙ නෑ. ඒක අනික් කෙනෙක් කිව්වත් ඒක ඉතින් ඒ කෙනා හොයාගත්ත විදියක් නෙවෙයි ඒක තමා කරල බලන්න කියල තියෙන විදිය එහෙම හොයාගන්න ඕනි නන් ඒක කරන්න බැරි නන් වෙන කාටවත් ඒක ප්‍රශ්නෙකුත් නෙවෙයි ඉතින්.
මම කොහෙද වාද කරේ මම ඇහුවෙ උබට එහෙම කෙනෙක් හම්බ උනොත් ඔප්පු කරගන්න විදියක් තියෙනවද කියලනෙ.එහෙනම් ඉතින් උබටයි මටයි වාද කරන්න දෙයක් තියෙන්න විදියක් නැ .
උබ විශ්වාස කරන කතාවක් විශ්වාස කරනවා. ඒක උබේ අයිතිය.
මට අනුව ඕවා කතාදර විතරයි කියලා මම කිව්වම උබ ඒකට විරුද්ද උනේ ඇයි ?
මම හිතුව උබට ඒක කතාවකට එහා ගිය දෙයක් විදියට ඔප්පු කරන්න පුලුවන් කියලා.
දැන් බලපං උබ දන්නා දේවල්.. atheist කියන්නේ මොකද්ද කියල මම දන්නෙත් නෑ . pagan උන් කියන්නේ මොක්කුද කියලා මම දන්නේ ත් නෑ .Itin Umba oya nidahase nemei ne hitala tiyenne. Umba oya kiyawanne mainstream atheist points ne Europe wala Pagan un hadapu
mba kiyanawanan loke agam natuwa hondai kiyala ehema practically karala diyunu wechcha society ekak mata pennapan

ඌ කියන්නේ ඌ ගියේ බෞද්ධ ඉස්කෝලෙක, ඉගෙන ගත්තේ විෂයක් විධියට බුද්ධාගම කියලා.Ehenan itin prashneta uttara dipanko panala yanne natuwa.
Umba boudda unata umbe thinking eka Europe Pagan
Lol ane umbe pake nidahasa. Umba oya kiyawanne americawe mainstream atheist points ne. Umba YouTube balala American media balala ne owa kiyanne. Natuwa umbe oluwata owa ibe pahala une nane.දැන් බලපං උබ දන්නා දේවල්.. atheist කියන්නේ මොකද්ද කියල මම දන්නෙත් නෑ . pagan උන් කියන්නේ මොක්කුද කියලා මම දන්නේ ත් නෑ .
උබ කොහේ හරි තියන සමාගම් , කුලක ටිකක් හදාගෙන මාව ඒක ට දන්නා බලනව.
උබට නිදහසේ හිතල පුරුදු නැති නිසා උබ හිතනවා ලෝකේ ඉන්න හැම එකාම මොකෙක් හරි අටවගත්ත කුලකයකට ඉතිරි නැතුව බෙදිලා ඉන්න ඕනේ කියල![]()
ඒකට මම උත්තර දුන්න.මම කොහෙද වාද කරේ මම ඇහුවෙ උබට එහෙම කෙනෙක් හම්බ උනොත් ඔප්පු කරගන්න විදියක් තියෙනවද කියලනෙ.
oya ekakwath athesit society nemei. Atheist la population eke hitiya paliyata rataka civilization ekai value system ekai atheist wenne na.![]()
![]()
හැම දෙටමට බය වෙලා දෙයියන්න්ට එක එකාට බාර දෙන , හැමදේම සුබ වෙලාවට කරන , බංකොලොත් ලංකාවත් උබ ඔය සෙට් දෙකෙන් හරි එකට දාගනින්![]()
උබ බලාපොරොත්තු වෙන සාක්ශි ඕනි කෙනෙක්ට හදන්න පුලුවන්.ඒකට මම උත්තර දුන්න.
දෙයක් කියන එකාට පුලුවන් වෙන්න ඕනේ අනිත් උන්ට පැහැදිලි කරන්න..
පෙර භාවයක් ගන කියවන්න පුලුවන් නම් , පැහැදිලිව පිළිගන්න පුලුවන් විදියේ සාක්ෂි ඉදිරිපත් කරන්න ඕනේ..