බුද්දාගම debunked

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මගෙ කලින් GF පොඩි කාලෙ ජපන් වලින් කතා කරල තියෙන්නෙ. කොහොමද කියල දන්නෙ නෑ. පොඩිකාලෙ ආත්මෙ කියෝලා. ජපානෙ ඉදල තියෙන්නෙ මෙයයි මෙයාගෙ මායි විතරයි. අම්මල තාත්තල නෑ මැරිලා. මෙයත් එහේ ඉන්නකොට වයස අවුරුදු 8 න් වගේ මැරිලා මුහුදේ ගහගගෙන ගිහින් 🤷🤷 ජපන් කතා කරේ කොහොමද කියල තාම අබිරහසක්..

    Explanation නැති දේවල් කොච්චර තියනවද බන්.
    දැන් ඉස්සර මැරෙන්න කිට්ටුව අපේ ජීවිතේ කරපු සේරම පේන්න ගන්නව අන්තිමට ඇති වෙන චුති සිත අනික් භවයෙ ප්‍රතිසංදී වෙන්න බලපානව කිව්වම ඒක කොහොමද prove කරන්නෙ.

    එකේ මැරෙන්න කිට්ටු වෙද්දි ජීවිතේ කරපු දේවල් video එක වගේ play වෙනව කියන part එක නම් ඔප්පු කරල තියනව දැන්.
    https://www.frontiersin.org/articles/10.3389/fnagi.2022.813531/full

    දැන් ඔය කියනව වගේ සීන් ගොඩක් වෙලා තියනව. ඒව එක්කො ළමයට උගන්නල අනම් මනම් කියල යට ගහනව මිසක් research කරල ඔප්පු කරන්න පුළුවන් දේවල් නෙවේ.

    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,172
    99,801
    113
    දෙයක් කරන්න කලින් බෝධි පුජා තියන්නේ , පිරිත් නුල් බදින්නේ නැද්ද ?
    මමත් අද එකක් බැන්ද පිරිතකට ගිහින් 🥴
    ඔය භාජනේ. එක එක රටවල එක එක භාජනවල දාල තියෙන්නෙ. මෙහෙ නන් සින්හල බෞද්ධ, තායිලන්තෙ උන්ගෙ සන්කෘතියත් එක්ක.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,810
    17,797
    113
    ඇමරිකාවෙ උන්ට පුකේ හාල් නේ තොපි වගේ පුකෙන් බ්‍රෝක් රටක ඉන්න කලු කැත ඊගෝස්ටික් පකයලව කන්ට්‍ර්‍රෝල් කරන්ඩ

    :3
    ------ Post added on Dec 27, 2022 at 10:46 PM
    Control karana one na umbala wage withinma puka dena NPC la inna kota. LGBT walatat oya support neda pren?
     
    • Like
    Reactions: S_M_S

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,556
    3,358
    113
    Ane ponna wesige putho amma appa ubata igennuwe ne kiyala api pali ne,
    Library ona taram tiyenawa gihin pothak pathak kiyawapan,
    meke nikan account ekak hadagena pake talks denna kalin
    Ananda Maithree hamuduruwo gena tho ahalawath thiyenawada hipatuwo,
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    යකෝ බුද්දාගමේ තියන කෝර්ම අයිඩියා එක අතාරින එක ඔක්කොටම කලින් ආගම අතෑරලා ඉදපන්
    වැඩක් නෑ ලංකාවේ බෞද්ධයෝන්ට කියලා ඕක බන් :ROFLMAO: උන් කරන්නේ බුදු ධහමනම් මෙයයි කියලා එක පෙට්ටියක දාලා ආරක්ෂා කරන එක.. ඌගෙන් ඇහුවම නිවන් යන්න මොනාද කලේ try කරාද කියලා එහෙම කරන්නෙත් නැල්ලු :ROFLMAO: මට තේරෙන් නෑ ඔයි මුන්ව :ROFLMAO:
     
    • Haha
    Reactions: dilann and hesian99

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    දෙයක් කරන්න කලින් බෝධි පුජා තියන්නේ , පිරිත් නුල් බදින්නේ නැද්ද ?
    මමත් අද එකක් බැන්ද පිරිතකට ගිහින් 🥴
    ඕවා ත්‍රිපිටකේ නැති මගුල් නේ බන්.. නුලක්‌ ජප කරලා බැන්දා කියල වෙන පcaක්‌ තියෙනවද බන්? බෝධි පූජා තියන්න කිව්වෙ බුදු ගුණ සිහි කරලා කුසල් සිත් හදා ගන්න.. ඒක දැකල පැහැදෙන මොකක්හරි බලවේගයක් මොනවහරි කරලා දෙනවා කියන ඒක වෙනම කතාවක්..මොනවහරි ලබාගන්න බලාගෙන බෝධියට වතුර වක් කලාට ලැබෙන ලබ්බක් තියෙනවද බන්? අඩු ගානේ බලන් ඉන්න මොකෙඛ්රි බුතයෙකුට උනත් තේරෙන්න එපැයි මේ යක්කු මේවා කරන්නේ මුනිච්ජාවට කියල :rofl:
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,556
    3,358
    113
    වැඩක් නෑ ලංකාවේ බෞද්ධයෝන්ට කියලා ඕක බන් :ROFLMAO: උන් කරන්නේ බුදු ධහමනම් මෙයයි කියලා එක පෙට්ටියක දාලා ආරක්ෂා කරන එක.. ඌගෙන් ඇහුවම නිවන් යන්න මොනාද කලේ try කරාද කියලා එහෙම කරන්නෙත් නැල්ලු :ROFLMAO: මට තේරෙන් නෑ ඔයි මුන්ව :ROFLMAO:
    Ithin hutho anunwa hadanna yana thoth niwan yanna try karala nene
     
    • Like
    Reactions: S_M_S

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,411
    4,292
    113
    Gampaha
    Control karana one na umbala wage withinma puka dena NPC la inna kota. LGBT walatat oya support neda pren?
    Umba Hitan inne man Liberal ponnayek kiyala neh

    Nah nah I think Lgbtq people should be hanged till death or should be treated
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,810
    17,797
    113
    අඩුම ගානේ උන් නිදහසේ හිතනවා.
    හැමදේම බය වෙලා වෙලාව බල බල ආගම් වලට බාරදීලා ඉන්නේ නෑ . ඒකයි උන් සාපේක්ෂව දියණු.

    දැන් ලංකාව බලපං. ඕන දෙයක් කියල වන්දගන්න පුලුවන් උන් ඉන්නේ. බයෙන් ජිවත් වෙන්නනේ.
    මොන වැඩේ කරන්න ගියත් වෙලාව බලලා , පුජා තියල දෙයියන්ට කියලා එන්නේ. තමන්ට තමන් ගැන විශ්වාසයක් නෑ .
    A ratawal diyunu une British colonialism kale Pons. Atheist unata passe nemeyi.

    History and economics igena gena waren issaella 😂
     
    • Like
    • Haha
    Reactions: S_M_S and siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    යකෝ බුද්දාගමේ තියන කෝර්ම අයිඩියා එක අතාරින එක ඔක්කොටම කලින් ආගම අතෑරලා ඉදපන්
    ඕක උබ කියන්න කලින් බුදුහාමුදුරුවෝ ම කියල තියෙනවා.. නමුත් ඒක කරන්න ඕනේ වෙලාවක් තියෙනවා.. අතහැරීමට යන මාර්ගය පැහැදිලි කරන guide එක මුලින්ම අතහැරියොත් කොහොමද ගමනාන්තෙට යන්නේ..
     
    • Like
    Reactions: .::J@S::. and S_M_S

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,411
    4,292
    113
    Gampaha
    වැඩක් නෑ ලංකාවේ බෞද්ධයෝන්ට කියලා ඕක බන් :ROFLMAO: උන් කරන්නේ බුදු ධහමනම් මෙයයි කියලා එක පෙට්ටියක දාලා ආරක්ෂා කරන එක.. ඌගෙන් ඇහුවම නිවන් යන්න මොනාද කලේ try කරාද කියලා එහෙම කරන්නෙත් නැල්ලු :ROFLMAO: මට තේරෙන් නෑ ඔයි මුන්ව :ROFLMAO:
    🤣
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,411
    4,292
    113
    Gampaha
    ඕක උබ කියන්න කලින් බුදුහාමුදුරුවෝ ම කියල තියෙනවා.. නමුත් ඒක කරන්න ඕනේ වෙලාවක් තියෙනවා.. අතහැරීමට යන මාර්ගය පැහැදිලි කරන guide එක මුලින්ම අතහැරියොත් කොහොමද ගමනාන්තෙට යන්නේ..
    ටෙක්නිකලි , ආශාව නැති කරන්න තියන ආශාවත්, ආශාවක්
     
    • Like
    Reactions: CloudX64