බුද්දාගම debunked

dilann

Well-known member
  • Jul 6, 2018
    67,054
    166,025
    113
    එකමත් එක රටක
    umba mekenda punarbawaya atta kiyala piliganne? lol ela bung
    මුගේ චැනල් එකේ ඔය වගේ සයිකෝ කතා ගොඩක් තියනව.
    පොල්තෙල් ඩීසල් හදන එකෙකුත් promote කරා නේ. ඌ දැන් කොහෙද දන්නේ නෑ .
    තව පොඩි පොඩි විද්‍යාඥයෝ කියාගන්න උන් , පිටසක්වල ගැන කියවන පොඩි උනුත් උස්සගෙන ඇවිත් video කරා.
     
    • Haha
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ටෙක්නිකලි , ආශාව නැති කරන්න තියන ආශාවත්, ආශාවක්
    ආශාව නැති කරන්න තියෙන ආශාව, ආශාවන් නැති කරාට පස්සෙ නැතිවෙලා යනවා.. ආශාව නැති කිරීමට තියෙන ආශාව කියන්නෙ සතර සෘද්ධි පාද වලින් ජන්ද කියන සෘද්ධි පාදය.. ඒක ආශාවන් නැති කිරීමේ අරමුණට යන්න තිබිය යුතු දෙයක්..
     

    Monkey D.Luffy

    Active member
  • Nov 29, 2022
    143
    185
    43
    බුදුහාමුදුරුවෝ ත්‍රිපිටක වලට සුත්‍ර දැම්මා කියලා උඹට කවුද ඉගැන්නුවේ?
    mongal da , uba paththara karayekda radio hari, kaali kapala boru danne, koheda mama ehema kiyala thinne , welawata ignore list thinne, btw uttara ona patta or tv radio da kiyana eka ignore list eke nisa penne naha
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,810
    17,797
    113
    පල්ලි කාක්කෝ නිසා දියණු උනා කියලද උබ කියන්නේ ? :unsure:
    නිදහසේ හිතන එංගලන්තේ සුදු මහත්තුරු පහු කරන් ඉන්දියාවේ මිත්‍යාදෘෂ්ටික උන් ලෝකේ පස් වෙනි ලොකුම ආර්ථිකේ උනාම
    1672163119739.png
     

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    උබල අහල තියනවද පුනර්ජනනීය සම්පත් , ඒ කියන්නේ නැවත නැවත හටගන්න දෑ වලට උදා : ජලය, සුලග, හිරු එලිය මේ වගේ දේවල්, ඒ කියන්නේ සරලවම කිව්වොත් බුදු දහමට අනුව මේවා නැවත නැවත ඉපදෙනවා.. ඉතින් මිනිස් ආත්මයක් කියන්නේත් එක්තරා විදිහක සම්පතක්, මේවාත් නැවත් නැවත ඉපදෙන්න පුලුවන්.
    ඉපදිලා මිහිකතට සේවයක් කරලා මැරිලා නැවත නැවත ඉපදෙන්න පුල්වන්.. බුදු හාමුදුරුවෝත් කියල තියෙන්න් එහ්ම.. කොහ්ම්ද නෑ කියන්නේ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,054
    166,025
    113
    එකමත් එක රටක
    නිදහසේ හිතන එංගලන්තේ සුදු මහත්තුරු පහු කරන් ඉන්දියාවේ මිත්‍යාදෘෂ්ටික උන් ලෝකේ පස් වෙනි ලොකුම ආර්ථිකේ උනාම
    View attachment 193004
    ලොකුම ආර්ථිකේ කියන්නේ ??
    ලෝකේ ඉන්න මිනිස්සුන්ගෙන් 20%ක් විතර ඉන්නේ ඉන්දියාවේ නේ බන්. ඉතින් උන්ගේ ආර්ථිකේ ලොකුයි තමයි. 🥴
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,810
    17,797
    113
    ලොකුම ආර්ථිකේ කියන්නේ ??
    ලෝකේ ඉන්න මිනිස්සුන්ගෙන් 20%ක් විතර ඉන්නේ ඉන්දියාවේ නේ බන්. ඉතින් උන්ගේ ආර්ථිකේ ලොකුයි තමයි. 🥴
    ඉතින් ඔයානේ කිව්වේ හිතන විදියෙන් තමය් රටක් දියුණු වෙන්නේ කියල. population කතා දාන්නේ මොකෝ
     

    Monkey D.Luffy

    Active member
  • Nov 29, 2022
    143
    185
    43
    9StM7yM.png


    NaCZnf7.jpg


    හැම දෙටමට බය වෙලා දෙයියන්න්ට එක එකාට බාර දෙන , හැමදේම සුබ වෙලාවට කරන , බංකොලොත් ලංකාවත් උබ ඔය සෙට් දෙකෙන් හරි එකට දාගනින් :rofl:
    mewa ban ara lankawa loketa wadiyenma(% neme ton ganen) plastic dana ratawal wala udinma innawa kiwwa wage joke statistics.


    uba kiyapu point walata reply ekak neme , me statistics waradi kiyana ekata reply kare ;). poddak neme godak waradi. owa british historian level eke statistics
     
    • Like
    Reactions: S_M_S

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,556
    3,358
    113
    umba mekenda punarbawaya atta kiyala piliganne? lol ela bung
    Ubata Thripitakaya Dik karata Wedak thiyenawada Ne
    Ubata therena ekakin demme ekai

    ඉතින් ඔයානේ කිව්වේ හිතන විදියෙන් තමය් රටක් දියුණු වෙන්නේ කියල. population කතා දාන්නේ මොකෝ
    uta account deken ganna athal ekka ganna depan 🤭🤭
    ------ Post added on Dec 27, 2022 at 11:21 PM
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,054
    166,025
    113
    එකමත් එක රටක
    ඉතින් ඔයානේ කිව්වේ හිතන විදියෙන් තමය් රටක් දියුණු වෙන්නේ කියල. population කතා දාන්නේ මොකෝ
    ඉන්දියාව දියණු රටක් කියලා උබට කවුද කියල දුන්නේ ??
    google කරල වත් බලපං . රටේ මිනිස්සු සෑහෙන ඉද්දි ඉතින් ලොකු අර්ථීකයක් තියනව තමයි බන්.
     
    • Like
    Reactions: hkiz

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,810
    17,797
    113
    ඉන්දියාව දියණු රටක් කියලා උබට කවුද කියල දුන්නේ ??
    google කරල වත් බලපං . රටේ මිනිස්සු සෑහෙන ඉද්දි ඉතින් ලොකු අර්ථීකයක් තියනව තමයි බන්.
    නිදහසේ හිතන ඇමෙරිකන් මහත්තුරුන්ගේ රටේ atheist ල එන්න එන්න වැඩි වෙලත් ඇමෙරිකන් economy එක බල්ලට යනකොට

    1672163774969.png
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,054
    166,025
    113
    එකමත් එක රටක
    නිදහසේ හිතන ඇමෙරිකන් මහත්තුරුන්ගේ රටේ atheist ල එන්න එන්න වැඩි වෙලත් ඇමෙරිකන් economy එක බල්ලට යනකොට
    ඇයි බන් එහෙනම් ඔය ආගම් අදහන උන් ඉන්න රටවල් වල උන් කොහොම හරි USA පැනගන්න බලන්නේ ? 🤭
    මම නම් අහල නෑ USA උන් ඉන්දියාවට හරි ලංකාවට හරි පැනගන්න බලනව කියලා
     

    Monkey D.Luffy

    Active member
  • Nov 29, 2022
    143
    185
    43


    කොහොමද පිලිගන්නේ ඒක උබේ ඔලුවෙ ඇතිවෙන ඉලූශන් එකක්ද නැද්ද කියලා ?
    ------ Post added on Dec 27, 2022 at 10:42 PM

    ehema ඉලූශන් එකක්ද නැද්ද kiyala dana ganna widihath kiyala thinawa sutra wala. hari guruwarayek natuwa eka eka minissu(namata baudhda prasidda hamuduru waru hadapu bhawana krama karana pissu haduna aya innawa thailand saha indian wenath dewal baudha ekka patalwa kiya denawa samahta aya). bhawana karanwa nam sutra wala budu hamuduruwo kiwwa eka karanna , ps mama me reply eka damme kiyawana bauddha ayata.

     
    Last edited:

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    බුදු දහමේ තව පරස්පර තැනක් කියන්නම්..

    බුදුන්ම කියනවනේ.. බුදුන් කිවටවත් විශ්වාස කරන්න පිළිගන්න එපා.. ඇවිත් කරලා බලලා තීරණය කරන්න කියලා..

    එහෙම ගත්තම අපි නිවන් මගේ යන්න තීරණය කලොත් ඒ මොහොතේදීම අපි පුනර්භවය පිළිඅරගෙනත් ඉවරයි.. මොකද අපි යන්නේ නැවත ඉපදීම වලක්වන මගේ..

    තව එකක්, නිවන් මගේ පළවෙනි ප්‍රධාන කමටහන.. සම්මා දිට්ටිය.. ඒ කියන්නේ ධර්මය පිළිබඳ පැහැදීම ඇති කරගැනීම.. සරලවම.. මේක ඇත්ත කියලා හිතාගෙන කරන්න කියන්නේ..

    එතකොට එතනදිත් අපි කලින්ම එකඟ වෙලා එන්නේ මෙහෙම එකක් තියෙනවා කියලා..

    මීට අමතරව බෞද්ධයන් මග අරින ඉතා ලොකු කාරණයක් කියන්නම්..

    බුදුන් කාම ලෝකය දුකක් කියලා නෑ.. කාමයන් ආශ්වදයි හබැයි ඒ හා සමානව එහි ආදිනවයන්ගෙන් හටගන්නා දුකත් අනිවාර්යයි කියලා තමයි කියල තියෙන්නේ.. සහ නිවන දේශනා කරලා තියෙන්නේ සසර බිය දක්නා කුලපුත්‍රයන්ට පමණි.. කියලත් කියලා තියෙන්නේ..

    ඒ කියන්නේ යම් කෙනෙක්ට සසරේ හෝ මේ ජිවිතේ සතුට තියෙනවානම්, එහෙම නැත්නම් කාමයන්ගේ සැප විදීමට තීරණය ගන්නවනම් ඔහු පව් කාරයෙක් නෙමෙයි එය ඔහුගේ choice එක, හැබැයි සතුට මෙන්ම දුකද අනිවාර්යයි එය දැනගෙන සතුට නිසා නිවන් නොයා කාමයන්ගේ රැඳීම අතිශය පුද්ගලික කාරණයක්..

    එහම බැලුවොත්.. මට අනුව බදු දහමට එරෙහිව තියෙන ලොකුම තර්කය ;

    බුදුන් කියන විදියට පැවැත්ම නිශ්ඵල නම්(දුක නිසා), නොපැවතීම( ශුන්‍යත්වය / නිවන) ද ඒ හා සමානව නිෂ්ඵල වේ(සතුට නිසා)

    අවසානයේ සියල්ල නිෂඵලයි.. choice එක ඔබ සතුයි.. ඔය වන්දනාමාන කඩේ යාම නවත්තලා කරලා බලන්න කියපු එක.. එක්කෝ නොකර ආතල් එකේ ඉන්න.. නොකරන උන් හැබැයි ආතල් එකේ නිසා උන්ට වන්දනාමාන කරන උන්ගෙන් ආතල් ගන්න අයිතිය තියෙනවා.. කෙනෙක් නිවන ඇත්තටම අත්විදිනවනම් ඔහුට හෝ ඇයට අර ආතල් ගන්න කාමලෝකේ තෝරගත්ත කෙනාව ජෝක් එකක් වෙයි.. එහෙම කියලා මන් හරි කියලා ඔප්පු කරන්න යන්නෙත් නැතිවෙයි.. වාද කරන්න ගිහින් එයාගේ ආතල් එක(නිවන) කඩාගන්නෙත් නැතිවෙයි :yes:
     
    • Haha
    Reactions: x game

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,810
    17,797
    113
    ඇයි බන් එහෙනම් ඔය ආගම් අදහන උන් ඉන්න රටවල් වල උන් කොහොම හරි USA පැනගන්න බලන්නේ ? 🤭
    මම නම් අහල නෑ USA උන් ඉන්දියාවට හරි ලංකාවට හරි පැනගන්න බලනව කියලා
    දැන් ඉතින් උඹම පිළිගත්තේ රටක චින්තනෙය් දියුනුවය් අතරෙ සම්බන්දයක් නෑ කියල

    ඉස්සරහට ආසියාවේ ගෝත්‍රික රටවල් ඇමෙරිකාව යුරෝපේ පහුකරන් ඉස්සරහට එනව කියල ඔයාලාගේ සුදු sir ලගෙ economists ලම තමය් කියන්නෙ. අපිනන් නෙමෙය්
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,054
    166,025
    113
    එකමත් එක රටක

    ehema ඉලූශන් එකක්ද නැද්ද kiyala dana ganna widihath kiyala thinawa sutra wala. hari guruwarayek natuwa eka eka minissu(namata baudhda prasidda hamuduru waru hadapu bhawana krama karana pissu haduna aya innawa thailand saha indian wenath dewal baudha ekka patalwa kiya denawa samahta aya). bhawana karanwa nam sutra wala budu hamuduruwo kiwwa eka karanna , ps mama me reply eka damme kiyawana bauddha ayata.


    meke wistara karanawa waradi budu hamuduruwo kiyapu kramaya gana

    ps - bauddha ayata balanna damme

    ආනාපානසති බෞද්ධ ආගමේ එන එක්කද ?
     

    Monkey D.Luffy

    Active member
  • Nov 29, 2022
    143
    185
    43
    අඩුම ගානේ උන් නිදහසේ හිතනවා.
    හැමදේම බය වෙලා වෙලාව බල බල ආගම් වලට බාරදීලා ඉන්නේ නෑ . ඒකයි උන් සාපේක්ෂව දියණු.

    දැන් ලංකාව බලපං. ඕන දෙයක් කියල වන්දගන්න පුලුවන් උන් ඉන්නේ. බයෙන් ජිවත් වෙන්නනේ.
    මොන වැඩේ කරන්න ගියත් වෙලාව බලලා , පුජා තියල දෙයියන්ට කියලා එන්නේ. තමන්ට තමන් ගැන විශ්වාසයක් නෑ .
    mona rate da angaharu walada ehema nidahase hithanne, ape ratata wada arthike diyunu rata wala diyunu wenna aththa hethu katha nokara adalama nathi boru hethu katha wenne oka thama 99% wenne ape minissu pita diyunu ratawal diyunu me hethu nisa kiyala adala nathi hethu katha karanawa , parliment ,tv walath same athtata e rata wal diyunu wenna hethu ekek katha naha, baila kiyanawa , oka parliement tv, trending media,fb etc th same boru hethu katha karanawa real ewa natuwa, jiwitheta goda enne naha. minissu aththa katha weddi poddak hari balapamak wenwa rata diyunu wenna , katha wenne biru hethu 99%
     
    • Like
    Reactions: S_M_S and Lovtus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,054
    166,025
    113
    එකමත් එක රටක
    දැන් ඉතින් උඹම පිළිගත්තේ රටක චින්තනෙය් දියුනුවය් අතරෙ සම්බන්දයක් නෑ කියල
    නෑ මම එහෙම එකක් පිළිගත්තේ නෑ නේ.
    උබ නේ ඉන්දියාව දියණු රටක් කියන්න ඇවිත් පච උනේ.

    දැන් ඉන්දියාවේ ලංකාවේ උන් ඇමරිකාවේ යන්න ට්‍රයි කරනවද නැත්න්න්ම් උන් මෙහෙ ඇවිත් ජිවත් වෙන්න ට්‍රයි කරනවද ?
    මිනිස්සු හිතන විදියයි උන්ගේ දියණුවයි අතර සම්න්දයක් තියනව අනිවාර්යයෙන්.
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    නිදහසේ හිතන එංගලන්තේ සුදු මහත්තුරු පහු කරන් ඉන්දියාවේ මිත්‍යාදෘෂ්ටික උන් ලෝකේ පස් වෙනි ලොකුම ආර්ථිකේ උනාම
    View attachment 193004
    ඉන්දියාවේ numbers විතරයි මචන්.. quality of life, මිනිස්සුන්ගේ attitude, discipline / හැදියාව බලපන්.. අනික ඉන්දියාවේ තියෙන්නේ බහුලව crony capitalism, කනෙක්ෂන් තියෙන උන් සහ රටේ ජනගහනයෙන් ඉතා සීමිත ප්‍රමාණයක් විතරයි සැපට ඉන්නේ.. අනික් ඔක්කොම civilized නැති ප්‍රාථමික ජිවිත තියෙන උන්.. සම්පත් බෙදීයාමේ විෂමතාවයට හොඳම උදාහරනේ ඉන්දියාව.. ඉන්දියාව දියණු උනේ ආගමක් නිසා නෙවේ..
    යුරෝපේ දියුණු උනෙත් ආගම නිසා නෙමේ.. දේශපාලනය සහ ආගම කියන්නේ සන්දර්භ දෙකක්..
     
    • Like
    Reactions: hkiz