ඒ පෙර බුද්ධ සාසන වල පුරුදු පුහුණු කරලා තිබ්බ නිසා කියල තියෙනවා..එහෙනම් වප් මගුල දවසේ සිදුහත් කුමාරයා අනාපාන සතිය වැඩුවේ කොහොමද ?
ඒ පෙර බුද්ධ සාසන වල පුරුදු පුහුණු කරලා තිබ්බ නිසා කියල තියෙනවා..එහෙනම් වප් මගුල දවසේ සිදුහත් කුමාරයා අනාපාන සතිය වැඩුවේ කොහොමද ?
හුස්ම අවබෝදයෙක් ඉහල පහල දාන එක යෝගා වලත් තියෙන්නේ බන්..ඒ පෙර බුද්ධ සාසන වල පුරුදු පුහුණු කරලා තිබ්බ නිසා කියල තියෙනවා..
Moko oppu karanna widihak natthe?? (Pennanna one kamak naa wage kathaa nam baila...bari kama wahanna kiyana ewa.)කරපු මිනිස්සුන්ට ඕක අනිත් අයට ඔප්පු කරලා පෙන්නන්න ඕනේ කමක් නෑ.. මොකද එහෙම ඔප්පු කරන්න විදිහක් නෑ..
ඔය භාවනාව ඔය විදිහට කරලා මට ඔය ඥානය ආවා කියමු..ඊට පස්සෙ මන් උබේ පෙර ආත්මය බලලා කිව්වත් උබ පිළිගන්නවද? නෑ නේ.. එකයි seen ඒක..
anith unge ewa kiyanne mokatada...uba e kiyapu widihata medidate karala hoyagattha nam, eka prove kara nam echarai..බුද්ධාගමේ තියෙන්නෙ එහිපස්සිකයි (ඇවිත් බලන්න පුලුවන් ), ඕපනයිකයි (තමන්ට ගලපා ගන්න ඕන ), තමන් විසින්ම අවබිධ කර ගන්න ඕන..
e nisa oka echara loku valid logical kathawak nemeiමම ලගදි බණක් දැක්ක ලංකාවේ ඉපදිල තියෙන්නේ පිනක් නිසාලු.. බණ පදයක් හරි අහන්න පුලුවන් වෙලා තියෙන්නේ ලංකාවේ ඉපදුන නිසාලු.. හැබැයි පිං කරල මෙහෙ උපදින ගොඩක් උන් පව්කාර රටවල් වලට පනින්න බලාගෙන ඉන්නේ කොයි වෙලාවේ හරි….

උඹ වගේ ඔහොම මෝඩ විදිහට හිතන එවුන් ඉන්න රටක් මේ මට්ටමට හරි තියෙන එක ගැන පුදුමයි බං.
Oppressedඉතින් ඇයි ඕකට මීම් එකක් හදාන වදවෙන්නෙ.
යකෝ අපේ රටේ ආර්ථික ප්‍රතිපත්ති ගන්නේ හමුදුර්වන්ගෙන් අහලා ඉතිහාසයේ ඉදන් එහෙමයිඋඹ වගේ ඔහොම මෝඩ විදිහට හිතන එවුන් ඉන්න රටක් මේ මට්ටමට හරි තියෙන එක ගැන පුදුමයි බං.
යකෝ රටක ආර්ථික දියුණුව රඳා පවතින්නේ ඒ රටේ පාලකයන් අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්ති මත මිසක් බුදුරජාණන් වහන්සේ වැඩම කළාද, නැද්ද, ආගම මොකද්ද අරවා මේවා මත නෙවේ.
Good night
දියුණු රටවල්
View attachment 193013
------ Post added on Dec 28, 2022 at 12:45 AM
මරණින් මතු උපතක් නැත කියන මතය ඇදහිල්ලක් බව නොතේරුණ කෙනෙක්ගේ කොමෙන්ටුවක්.බුද්ධාගම කියන්නේ ඇදහිල්ලක් විතරයි. අදහන අයට ඒක ඇත්ත. වෙන ආගම් අදහන අය වගේම තමයි.
ඇදහිල්ලක් කිව්වම සමහරු ටිපර් වෙනවා.
දැන් මම ඔය වගේ දේවල් ගැන වාදෙට යන්නෙ නෑ. මගේ මතය ඉදිරිපත් කරනවා විතරයි.
එහෙම කියලා නෑ.බුදු දහමේ තව පරස්පර තැනක් කියන්නම්..
බුදුන්ම කියනවනේ.. බුදුන් කිවටවත් විශ්වාස කරන්න පිළිගන්න එපා..
ඉපදීම, වයසට යාම, ලෙඩවීම, .......බුදුන් කාම ලෝකය දුකක් කියලා නෑ..
නෑ. අල්ප ආශ්වාදය සහ බොහෝ දුක්.කාමයන් ආශ්වදයි හබැයි ඒ හා සමානව එහි ආදිනවයන්ගෙන් හටගන්නා දුකත් අනිවාර්යයි කියලා තමයි කියල තියෙන්නේ..
නුවණ තියෙන අයට.සහ නිවන දේශනා කරලා තියෙන්නේ සසර බිය දක්නා කුලපුත්‍රයන්ට පමණි.. කියලත් කියලා තියෙන්නේ..
ත්‍රෛලෝක විජය පත්‍ර ඇට පිටින් ගැහුවද ඕයි?ඒ කියන්නේ යම් කෙනෙක්ට සසරේ හෝ මේ ජිවිතේ සතුට තියෙනවානම්, එහෙම නැත්නම් කාමයන්ගේ සැප විදීමට තීරණය ගන්නවනම් ඔහු පව් කාරයෙක් නෙමෙයි එය ඔහුගේ choice එක, හැබැයි සතුට මෙන්ම දුකද අනිවාර්යයි එය දැනගෙන සතුට නිසා නිවන් නොයා කාමයන්ගේ රැඳීම අතිශය පුද්ගලික කාරණයක්..
මේ ඔයා හිතින් මවාගත්ත අදහසක්.එහම බැලුවොත්.. මට අනුව බදු දහමට එරෙහිව තියෙන ලොකුම තර්කය ;
බුදුන් කියන විදියට පැවැත්ම නිශ්ඵල නම්(දුක නිසා), නොපැවතීම( ශුන්‍යත්වය / නිවන) ද ඒ හා සමානව නිෂ්ඵල වේ(සතුට නිසා)
අවසානයේ සියල්ල නිෂඵලයි.. choice එක ඔබ සතුයි.. ඔය වන්දනාමාන කඩේ යාම නවත්තලා කරලා බලන්න කියපු එක.. එක්කෝ නොකර ආතල් එකේ ඉන්න.. නොකරන උන් හැබැයි ආතල් එකේ නිසා උන්ට වන්දනාමාන කරන උන්ගෙන් ආතල් ගන්න අයිතිය තියෙනවා.. කෙනෙක් නිවන ඇත්තටම අත්විදිනවනම් ඔහුට හෝ ඇයට අර ආතල් ගන්න කාමලෝකේ තෝරගත්ත කෙනාව ජෝක් එකක් වෙයි.. එහෙම කියලා මන් හරි කියලා ඔප්පු කරන්න යන්නෙත් නැතිවෙයි.. වාද කරන්න ගිහින් එයාගේ ආතල් එක(නිවන) කඩාගන්නෙත් නැතිවෙයි![]()
හරි.. දැන් උබ නැවත ඉපදීමක් ගැන විශ්වාස කරන්නේ ඇයි? උඹට එක ඔප්පු කරන්න බෑනේ? මට එක නෑ කියන්නත් බෑ.. මොකද මන් දන්නෙත් නෑ.. ඇයි දන්නැති කතාවක් විශ්වාස කරන්නේ පුජනියත්වයෙන්?මරණින් මතු උපතක් නැත කියන මතය ඇදහිල්ලක් බව නොතේරුණ කෙනෙක්ගේ කොමෙන්ටුවක්.
එහෙම කියලා නෑ.
ඉපදීම, වයසට යාම, ලෙඩවීම, .......
දුකක් තමයි. අනේ මන්ද බං. උඹ කතෝලිකද?
නෑ. අල්ප ආශ්වාදය සහ බොහෝ දුක්.
නුවණ තියෙන අයට.
ත්‍රෛලෝක විජය පත්‍ර ඇට පිටින් ගැහුවද ඕයි?
මේ ඔයා හිතින් මවාගත්ත අදහසක්.
ඉතිහාසයේ එහෙම කළා. ඒ කාලෙ පාලකයො කරපු දේවල් නිසා අදටත් ඩොලර් එනවා රටට.යකෝ අපේ රටේ ආර්ථික ප්‍රතිපත්ති ගන්නේ හමුදුර්වන්ගෙන් අහලා ඉතිහාසයේ ඉදන් එහෙමයිඒ කාලේ ඉදන් තාම ඉතින්තුන්වෙනි ලෝකේ රටක්
බෞද්ධයන්ව නිවන් මාර්ගයට යොමු කළ යුතුයි කියලාද ඔය කියන්නේ?උබට ආගමික හා දාර්ශනික සංවාදේ ඕනෙනම් කලින් කමෙන්ට් ටික බලපන්.. බෞද්ධයෝ කරන් නැත්තේ.. නිවන් යන එක විතරයි අනික් හැම ලබ්බටම බුද්දාගම ගෙනල්ලා ඒක මුනේ උලනවා
![]()
කොහෙද තියෙන්නෙ? එහෙම යෝග අභ්යසයක් පෙන්නන්න පුලුවන්ද? අනික අනපනසතිය කියන්නෙ ඕකට නෙවෙයි.. හුස්ම වැදෙන තැනක සිත පිහිටුවීමට..හුස්ම අවබෝදයෙක් ඉහල පහල දාන එක යෝගා වලත් තියෙන්නේ බන්..
උබ මේ දෙකයි පනහේ ගණයො කියන කතන්දර වලින් ද බන් බුද්ධාගම මනින්නේමම ලගදි බණක් දැක්ක ලංකාවේ ඉපදිල තියෙන්නේ පිනක් නිසාලු.. බණ පදයක් හරි අහන්න පුලුවන් වෙලා තියෙන්නේ ලංකාවේ ඉපදුන නිසාලු.. හැබැයි පිං කරල මෙහෙ උපදින ගොඩක් උන් පව්කාර රටවල් වලට පනින්න බලාගෙන ඉන්නේ කොයි වෙලාවේ හරි….![]()
නැහැ.. බුදු දහම යනු නිවන පමණයි.. බුදු කෙනෙක් පහල වෙන්නේ නිවන ගැන කියන්න පමණයි.. ජිවත් වීම ගැන කියා දෙන්න නෙමේ.. සමාජ අවබෝධය හා අධ්‍යාපනයක් ඇති මිනිසුන් සාර්ථක, සතුටු ජිවිතයක් ගෙවීමට ආගමක නයෙකුගෙන් කරුණු විමසන්නේ නැහැ.. ඔහු ස්ව්‍යන්ව ශිෂ්ට මිනිසෙකු වේ.. ඉතා සරලයි.. අගමක් ඕන වෙන්නේ මරණින් පසු කුමක් වේද හොයන්න පමණයි. එක හොයන්න ඒ ඒ ආගමේ කියල තියෙන දේ කරලා බලන්න.. බුදුන් කිවේනම් නිවන.. එක කරන කෙනා විතරයි බෞද්ධයෙක් වෙන්නේ.. අනික් හැම එකාම අන්ධ භක්තිය.. (සියලු ආගම් වලට පොදුයි).බෞද්ධයන්ව නිවන් මාර්ගයට යොමු කළ යුතුයි කියලාද ඔය කියන්නේ?
එහෙනම් ඔප්පු කරන විදිහ කියපන්Moko oppu karanna widihak natthe
මං meditate කරලා ඔය ඥානය ඇරගෙන බලලා කිව්වොත් උබ ගිය ආත්මේ DA රාජපක්ස කියල.. දැන් මං කොහොමද ඕක උඹට ඔප්පු කරන්නේ..ඒ ඥානය තියෙන එකා විතරයි ඒක දන්නේ..uba e kiyapu widihata medidate karala hoyagattha nam, eka prove kara nam echarai..
ඕවා මේ ධර්ම ප්‍රචාරය කරන අය ගොතන බයිලා නේ.. ක්‍රිස්තුස් වහන්සේ ඔහොම කියල තියෙන තැනක් පෙන්නන්න.. බුද්ධාගමේ කියන්නෙ මෙන්න මාර්ගය මේකේ ගියාම දුක නැතිවෙනවා තමන් ඇවිත් try කරලා බලන්න, තමන්ට විතරයි ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නෙ කියල.. වෙන කොයි ශාස්තෘ ද මෙහෙම කියල තියෙන්නෙ කියපන්God wa awith thamanta experience karaganna kiyala kiyanne..
හාමුදුරුවරු රටට ඩොලර් ගෙන්න කරපු දේවල් මොනවද බන්? මන් දන්නේ නැති නිසා අහන්නෙ..ඉතිහාසයේ එහෙම කළා. ඒ කාලෙ පාලකයො කරපු දේවල් නිසා අදටත් ඩොලර් එනවා රටට.
අද කරන්නේ ඡන්ද ගන්න ගහන ගේමක්.
mona sutra ye da thinne? "පෙර බුද්ධ සාසන වල",(aththatama danne nathi nisa ahuweඒ පෙර බුද්ධ සාසන වල පුරුදු පුහුණු කරලා තිබ්බ නිසා කියල තියෙනවා..
මං කිව්වේ ඒ කාලෙ පාලකයො ගැන.හාමුදුරුවරු රටට ඩොලර් ගෙන්න කරපු දේවල් මොනවද බන්? මන් දන්නේ නැති නිසා අහන්නෙ..
------ Post added on Dec 28, 2022 at 1:16 AM
එක ප්‍රවර්ධනය කරන්න යද්දී ඇයි අකුල් හෙලන්නේ? එතකොට ඒ මතේටත් ඇහුන්කන් දෙන්න ඕනෙද? කොටින්ම සසර කෙළවර කරන්න සිවුර දාගෙන ඇයි රට හදන්නේ?මං කිව්වේ ඒ කාලෙ පාලකයො ගැන.
ලංකාවේ සංචාරක කර්මාන්තයට ඒ කාලෙ පාලකයො කරපු නිර්මාණත් හේතු වෙලා තියෙනවා.
නැහැ.. බුදු දහම යනු නිවන පමණයි.. බුදු කෙනෙක් පහල වෙන්නේ නිවන ගැන කියන්න පමණයි.. ජිවත් වීම ගැන කියා දෙන්න නෙමේ.. සමාජ අවබෝධය හා අධ්‍යාපනයක් ඇති මිනිසුන් සාර්ථක, සතුටු ජිවිතයක් ගෙවීමට ආගමක නයෙකුගෙන් කරුණු විමසන්නේ නැහැ.. ඔහු ස්ව්‍යන්ව ශිෂ්ට මිනිසෙකු වේ.. ඉතා සරලයි.. අගමක් ඕන වෙන්නේ මරණින් පසු කුමක් වේද හොයන්න පමණයි. එක හොයන්න ඒ ඒ ආගමේ කියල තියෙන දේ කරලා බලන්න.. බුදුන් කිවේනම් නිවන.. එක කරන කෙනා විතරයි බෞද්ධයෙක් වෙන්නේ.. අනික් හැම එකාම අන්ධ භක්තිය.. (සියලු ආගම් වලට පොදුයි).
එතකොට නිවන? සහ පුනර්භවය? ඒ මුලාවට උත්තරේ නිවන නේ බුදුන් කිව්වේ? පටාචරට දුන්න විසදුම දෙන්න බුදු වෙන්න ඕනෙද? එක මනෝ වෛද්ද්‍ය කෙනෙක් / therapist කෙනෙක් දෙන උපදෙසක් එක magic එකක් නෙමෙයි.බුදුන් ලගට පටාචාර එනකොට, නතිනම් සෝපාක බුදුන්ගෙ දර්මයට ආවෙ මරනින් පසු විසදුමක් හොයන්න නෙවේ...බුදුන් ඒ අයට පෙන්නුවෙ පච්චුප්පන්න මොහොත මිසක් මරනින් පසු මෙහෙම වෙනව කියල නෙවේ..
බුදුන්ගෙ දර්මයෙ කියන්නෙ අපේ ඉන්ඩ්‍රිය නිසා අතිඋනෙ මුලාවක් පෙන්නල දෙන්න මිසක්, මරනින් පසු කතාකවක් නෙවේ. මේ ත්‍රෙඩ් එක පටන් ගත්ත කෙනා අතුලුව, ගොඩක් අය නැති දෙයක් අල්ලගෙන දගලන්නෙ.
ඒ කාලේ බුදු සසුන හොද නිසා නෙවෙයි බන් නිර්මාණ බිහිවුනේ.. ඒ කාලේ මිනිස්සු මහන්සි වෙලා වැඩ කරපු / කරවපු නිසා..අපි සංචාරක කර්මාන්තය කියල පට්ට හොරකමක් නේ බන් කරන්නේ අනික.. වෙන රටවල නිකන් බලන්න යන්න දෙන පුරාවස්තු, අපේ රටේ බලන්න යනවා නම් දඩ ටිකට් කඩනවා.. එකත් අවම පහසුකම් වත් නොදී.. අපේ රටට වෙලා තියෙන්නෙ මිනිස්සු පට්ට කම්මැලි වෙලා තියෙන එක + තකට තක යන හොරු රැළක් රටේ සේරම control කරන එක..ඕක පිළිගන්න කැමති නැති දේශීය සංස්කෘතිය ගැන හීන මානෙන් ඉන්න උන් ටිකක් ඉන්නවා.. උන්ට ඕනේ මේ රටට මෙහෙම උනේ බුද්ධාගම, සංස්කෘතික නිසා කියල පෙන්නන්න.. ඉතින් ඔහේ මුවහමට තඩි බානවා..මං කිව්වේ ඒ කාලෙ පාලකයො ගැන.
ලංකාවේ සංචාරක කර්මාන්තයට ඒ කාලෙ පාලකයො කරපු නිර්මාණත් හේතු වෙලා තියෙනවා. ඒ කාල වල ලංකාවේ බුදු සසුනත් හොඳ මට්ටමක තිබුණා.