පට්ට නේ

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,241
    113
    මාත් යනව බුදියගන්න
    රෑට ඉස්කෝලේ යන පොඩි උන් වගේ 7 8 වෙද්දි බුදියන්න පුරුදු වෙන්න එපා බන් පොඩ්ඩක් පාන්දර 2 3 වෙනකම් ඇහැරලා ඉදපන්කෝ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,951
    1
    43,275
    113
    රෑට ඉස්කෝලේ යන පොඩි උන් වගේ 7 8 වෙද්දි බුදියන්න පුරුදු වෙන්න එපා බන් පොඩ්ඩක් පාන්දර 2 3 වෙනකම් ඇහැරලා ඉදපන්කෝ
    :P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,951
    1
    43,275
    113
    උබ ජොයින්ට් ගහන්නේ නැද්ද?
    රිටලින් බීල තියෙනව
    ජොයින්ට් ගහන්න මට කනෙක්ෂන් නෑ බං. යාලුවොත් නෑ
     
    • Like
    Reactions: corp

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,241
    113
    රිටලින් බීල තියෙනව
    ජොයින්ට් ගහන්න මට කනෙක්ෂන් නෑ බං. යාලුවොත් නෑ
    ඔය එක එක පෙති ගහන්න එපා බන්.
    ජොයින්ට් එකක් ගහපං ඔතාගෙන.
    ඩිප්‍රෙශන් වලටත් ඩිප්‍රෙශන් හැදෙනවා එතකො.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,951
    1
    43,275
    113
    ඔය එක එක පෙති ගහන්න එපා බන්.
    ජොයින්ට් එකක් ගහපං ඔතාගෙන.
    ඩිප්‍රෙශන් වලටත් ඩිප්‍රෙශන් හැදෙනවා එතකො.
    කොහෙන්ද ජොයින්ට් හොයාගන්නෙ
    ගුලියක් කාල බලන්නත් ආසයි
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,241
    113
    කොහෙන්ද ජොයින්ට් හොයාගන්නෙ
    ගුලියක් කාල බලන්නත් ආසයි
    ඔය මොණරාගල කතරගම තිස්සමහාරාමේ තණමල්විල ඒරියා වලින් එනවා බන් මේසන් බාස් ලා එහෙම.
    ඔය හුගක් කොන්ත්‍රාත් වැඩ පොලවල් වල වැඩ කරන්නේ උන්.
    අන්න ඒ එකෙක්ගෙන් මම ගෙන්න ගන්නේ.
    ගුලි කාල වැඩක් නෑ බන් විනඩි 15න් ඒකේ පවර් එක බැහැලා යනවා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,951
    1
    43,275
    113
    ඔය මොණරාගල කතරගම තිස්සමහාරාමේ තණමල්විල ඒරියා වලින් එනවා බන් මේසන් බාස් ලා එහෙම.
    ඔය හුගක් කොන්ත්‍රාත් වැඩ පොලවල් වල වැඩ කරන්නේ උන්.
    අන්න ඒ එකෙක්ගෙන් මම ගෙන්න ගන්නේ.
    ගුලි කාල වැඩක් නෑ බන් විනඩි 15න් ඒකේ පවර් එක බැහැලා යනවා.
    ජොයින්ට් කියන්නෙ ගංජ නේද