Trackpad, Battery life එකනම් පට්ට
( Ventura එකේ අවුල් නැද්ද දැන්. තාම update කරේ නෑ. Bugs ගොඩක් තියෙනව කියල දැක්ක නිසා )
Thanks brotherCongratulations machan
Thanks broCongratulations machan (2)
Issarhata update ekak dennmvistara dapan balanna
Thanks broela bn
දැන් ඊළඟට ක්රැක් හොයන්න

Thanks broCongratulations!! Ventura 13.0.1 eke nam ehema aulak awe na.
Mageth first time Mac ekak use karanneමට තාම Mac එකකට යන්න හිතෙන්නෙ නෑ Windows වල තියෙන programs ඔක්කොම වැඩ කරගන්න බැරිවෙයි කියල හිතෙනව.
01. Illustrator, CorelDraw, Photoshop, Office package වගේ programs වලින් කලින් කරල save කරල තියෙන files කිසි ප්රශ්ණයක් නැතුව open/edit කරගන්න පුළුවන් වෙයි ද?
02. Windows වල විතරයි වැඩ කරල තියෙන්නෙ. එහෙම කෙනෙකුට අවුලක් නැතුව වැඩ කරගන්න පුළුවන් වෙයි ද?
Congrats bro.. Specs මොනවද මචං?View attachment 193034
Trackpad, Battery life එකනම් පට්ට
( Ventura එකේ අවුල් නැද්ද දැන්. තාම update කරේ නෑ. Bugs ගොඩක් තියෙනව කියල දැක්ක නිසා )
Thundermac eken gatte. 340K wunaela ela niyamai....kohenda gaththe keeyak unada.
Thanks brother. M1 8/256GBCongrats bro.. Specs මොනවද මචං?
Thanks broPatta![]()

Crack danna puluwanlu. Eth crack walata noya inna thamai try karanneYanna patta asai eth Mata crack nathuwa ba bn saha godk podi podi plugins use krnw ewa man hithanne na mac wala athi kiyala

1 - ඇඩෝබි සොෆ්ට්වෙයා සේරම තියනවා සහ වින්ඩෝස් වලින් හදපු ෆයිල් කිසිම අවුලක් නැතිව open/edit කරන්න පුලුවන්. MS Office තියනවා හැබැයි Word/Excel/Powerpint විතරයි Access කියන එක නැහැ. ඔෆිස් නං වින්ඩෝස් එකට වඩා මැක් වර්ශන් එක එක හොඳයි, දන්න විදියට CoralDraw එකෙත් මැක් වර්ශන් එකක් තියනවාමට තාම Mac එකකට යන්න හිතෙන්නෙ නෑ Windows වල තියෙන programs ඔක්කොම වැඩ කරගන්න බැරිවෙයි කියල හිතෙනව.