Mac එක ගත්තා

Khonshu

Well-known member
  • Apr 28, 2022
    380
    477
    63
    Egypt
    IMG-20221228-WA0004.jpg

    Trackpad, Battery life එකනම් පට්ට 😍😍

    ( Ventura එකේ අවුල් නැද්ද දැන්. තාම update කරේ නෑ. Bugs ගොඩක් තියෙනව කියල දැක්ක නිසා )
     
    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    මට තාම Mac එකකට යන්න හිතෙන්නෙ නෑ Windows වල තියෙන programs ඔක්කොම වැඩ කරගන්න බැරිවෙයි කියල හිතෙනව.

    01. Illustrator, CorelDraw, Photoshop, Office package වගේ programs වලින් කලින් කරල save කරල තියෙන files කිසි ප්‍රශ්ණයක් නැතුව open/edit කරගන්න පුළුවන් වෙයි ද?

    02. Windows වල විතරයි වැඩ කරල තියෙන්නෙ. එහෙම කෙනෙකුට අවුලක් නැතුව වැඩ කරගන්න පුළුවන් වෙයි ද?
     
    • Like
    Reactions: NRTG and Khonshu

    Khonshu

    Well-known member
  • Apr 28, 2022
    380
    477
    63
    Egypt
    Congratulations machan
    Thanks brother
    Congratulations machan (2)
    Thanks bro
    vistara dapan balanna
    Issarhata update ekak dennm
    Thanks bro
    දැන් ඊළඟට ක්‍රැක් හොයන්න
    :yes:
    Congratulations!! Ventura 13.0.1 eke nam ehema aulak awe na.
    Thanks bro
    මට තාම Mac එකකට යන්න හිතෙන්නෙ නෑ Windows වල තියෙන programs ඔක්කොම වැඩ කරගන්න බැරිවෙයි කියල හිතෙනව.

    01. Illustrator, CorelDraw, Photoshop, Office package වගේ programs වලින් කලින් කරල save කරල තියෙන files කිසි ප්‍රශ්ණයක් නැතුව open/edit කරගන්න පුළුවන් වෙයි ද?

    02. Windows වල විතරයි වැඩ කරල තියෙන්නෙ. එහෙම කෙනෙකුට අවුලක් නැතුව වැඩ කරගන්න පුළුවන් වෙයි ද?
    Mageth first time Mac ekak use karanne
     
    Khonshu

    Well-known member
  • Apr 28, 2022
    380
    477
    63
    Egypt
    ela ela niyamai....kohenda gaththe keeyak unada.
    Thundermac eken gatte. 340K wuna
    Congrats bro.. Specs මොනවද මචං?
    Thanks brother. M1 8/256GB
    Thanks bro
    :love:

    Yanna patta asai eth Mata crack nathuwa ba bn saha godk podi podi plugins use krnw ewa man hithanne na mac wala athi kiyala
    Crack danna puluwanlu. Eth crack walata noya inna thamai try karanne :yes:
    ------ Post added on Dec 28, 2022 at 12:48 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    Congrats
    Ventura එකේ කිසි අවුලක් නැහැ මම ඒක ආපු දවසෙම අප්ග්‍රේඩ් කරා කිසිම අවුලක් බගේ එකක් ආවෙ නැහැ

    මට තාම Mac එකකට යන්න හිතෙන්නෙ නෑ Windows වල තියෙන programs ඔක්කොම වැඩ කරගන්න බැරිවෙයි කියල හිතෙනව.

    01. Illustrator, CorelDraw, Photoshop, Office package වගේ programs වලින් කලින් කරල save කරල තියෙන files කිසි ප්‍රශ්ණයක් නැතුව open/edit කරගන්න පුළුවන් වෙයි ද?

    02. Windows වල විතරයි වැඩ කරල තියෙන්නෙ. එහෙම කෙනෙකුට අවුලක් නැතුව වැඩ කරගන්න පුළුවන් වෙයි ද?
    1 - ඇඩෝබි සොෆ්ට්වෙයා සේරම තියනවා සහ වින්ඩෝස් වලින් හදපු ෆයිල් කිසිම අවුලක් නැතිව open/edit කරන්න පුලුවන්. MS Office තියනවා හැබැයි Word/Excel/Powerpint විතරයි Access කියන එක නැහැ. ඔෆිස් නං වින්ඩෝස් එකට වඩා මැක් වර්ශන් එක එක හොඳයි, දන්න විදියට CoralDraw එකෙත් මැක් වර්ශන් එකක් තියනවා

    2 - එහෙම අවුලක් නැහැ. වින්ඩෝස් වල තියන ඒව එහෙමම මැක් එකක තියෙන්න ඕන කියලා හිතනවා නං වින්ඩෝස්ම යූස් කරන්න. නැත්තං මැක් වල තියන විදියට හුරු වෙනවා නං කිසිම ප්‍රශ්නයක් ලිමිටේශන් එකක් නැහැ
     
    Last edited: