බුද්දාගම debunked

dilann

Well-known member
  • Jul 6, 2018
    67,049
    166,009
    113
    එකමත් එක රටක
    @dilann ube wayasa kiyada machan
    ඇයි මොකෝ සීන් එක?
    වයසත් එක්ක උබට අමුතු දෙයක් අවබෝද උනාද ?

    Man kalin kiyapu udaharane ganin bacteria innawa kiyala uba koccara hetu kiwwat eka oppu une ewa balala ewa culture karala ewa study karanna technology eka apu dawase idala. E wenakan uba kiyapu eka laga hitiyama leda wenawa kiyana ewa wenna puluwan possibilities witarai. Ekata tawat possibilities tiyanawa. Uba prayogikayi kiala kiyanne ubata ho denata sammata technology ekata pratyaksha dene. Namut e de dekala hariyata study karala reproduce karapuwama tamai eka confirm wenne. Ehema nati dewal denata hypothesis hatiyata tiyanawa. Eka hindai meccara kalayak oya hama agamakma patirune. Eka uba koccara debunk kalat minissu piliganne ne mokada alternate hypothesis ekatat evidence neti hinda
    ඉතින් ඒ අදහස ආවේ සිද්දියක් පැහැදිලි කරන්න නේ බන්.
    මෙතැන් සිද්දියේ ඉදන් ඔක්කොම හිතළු නැත්නම් නිකන්ම කතා විතරයි.
    ------ Post added on Dec 28, 2022 at 5:29 PM
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    එහෙනම් ඉතින් නිකං හිටපන්.. මන් උබට කිව්වෙ නැහැනේ මාත් එක්ක argue කරන්න කියල 😅

    Argue karanna deyak na dekama wiswasaya matha padanam wela thiyenne :lol:

    Ekai kiwwe...facts ekka thiyena ganudenuwak nm argue karanna thibuna :lol:

    ඉතින් ඒක උබ අවබෝධ කරගන්න ප්‍රමාණය.. :rofl:


    ඉතින් බයිලා ගහන වෙලේ කියපන්කො ඔවයේ මොනවද කියල තියෙන්නෙ කියල.. Advanced ගගා වටේ යන්නේ නැතුව 😅
    ------ Post added on Dec 28, 2022 at 2:32 PM

    :lol: mata mehema eka msg ekakin puluwanda gono ewa explain karanna? :rofl:

    Ethakota "advanced" kiyana ekama meaningless wenawane :rofl: anemanda ubalage logic...

    Mama e hinda thamai source ekak dunne..bible eka kiyawala, e tika balala idapan..

    Bible ekawath kiyawala nathuwa kohomda ithin...kathaawa anith aagam gana comparisons :rofl:
    ------ Post added on Dec 28, 2022 at 6:09 PM

    ලෝකය සර්වබලධාරී දෙවියන් මැව්වා කියල conclusion එකකට ආවේ එහෙමද :rofl:

    Ow..wenna puluwan..

    Nawatha ipadenawa..karmaya anuwa kiyala conclusion walata awa wage thamai..

    Nattham enlightened welaa god me lokaya mawwa kiyala conclusion ekata awada danneth na :lol:
    ------ Post added on Dec 28, 2022 at 6:11 PM
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,703
    7,897
    113
    මෙන්න මෙතන...
    ඇයි මොකෝ සීන් එක?
    වයසත් එක්ක උබට අමුතු දෙයක් අවබෝද උනාද ?


    ඉතින් ඒ අදහස ආවේ සිද්දියක් පැහැදිලි කරන්න නේ බන්.
    මෙතැන් සිද්දියේ ඉදන් ඔක්කොම හිතළු නැත්නම් නිකන්ම කතා විතරයි.
    ------ Post added on Dec 28, 2022 at 5:29 PM
    Wate noya ahapu deta uttara dipan..wayasa ahuwe hetuwak athuwa
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,049
    166,009
    113
    එකමත් එක රටක
    Wate noya ahapu deta uttara dipan..wayasa ahuwe hetuwak athuwa
    උබනේ වටේ යන්නේ .
    මොකද්ද වයසයි මේකයි අතර උබට තියන සම්බන්දෙ... මාතෘකාවට අදාලව හරි මම කියපු දෙකට හරි කියන්න දෙයක් තියනවනම් කෙලින් කියපන් ..
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,703
    7,897
    113
    මෙන්න මෙතන...
    උබනේ වටේ යන්නේ .
    මොකද්ද වයසයි මේකයි අතර උබට තියන සම්බන්දෙ... මාතෘකාවට අදාලව හරි මම කියපු දෙකට හරි කියන්න දෙයක් තියනවනම් කෙලින් කියපන් ..
    Dipu uttarenma penawa uba kwda kiyana eka..no point of talking..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,049
    166,009
    113
    එකමත් එක රටක
    Dipu uttarenma penawa uba kwda kiyana eka..no point of talking..
    උබ අහපු ප්‍රශ්නෙන් තේරෙනව කතා කරලා තේරුමක් නෑ කියලා. වයස කියාද කියලද දැන් මෙච්චර උන් එක්ක මේකේ කතා කරේ .. 🙃
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,323
    113
    ඕක මෙහෙම seen එකක් තියෙන්නෙ.. අපේ පෙර ආත්ම වල මතකය භාවාන්තරයෙන් වැහිලා තියෙන්නෙ.. ඒක මතු කරගන්න බුද්ධාගමේ සමත භාවනාව එහෙම නිර්දේශ කරලා තියෙනවා.. හතරවෙනි ධ්‍යානය වෙනකන් හිත එකඟ කරලා පුබ්බේ නිවාසානුස්සති ඥානය ලබාගෙන පෙර භව බලන්න පුලුවන් කියල..

    කිසියම් විදිහකින් ඕක බලලා තමන් ම අත්දැකලා තමයි ඕක විඳින්න පුලුවන්..අපිට ඕක හරියට නිකන් අන්ධයෙක්ට පාට විස්තර කරනවා වගේ.. අන්ධයට පාට ගැන මොන විදිහට කිව්වත් උට තේරෙන්නේ නෑ අවබෝධයක් නෑ.. නමුත් යම් කිසි දවසක ඇස් ඇරුණොත් අන්න එදා තමයි ඌ පාට කියන දේ හරියටම තේරුම් ගන්නේ..

    යම්කිසි විදිහකින් පෙර භව බැලුවොත් ආයේ පරණ විදිහට නෙවෙයි හිතන්නේ.. (Once you see it, you can't unsee it)
    භවාන්තරයෙන් වැහිල තියෙනව කියන්නෙ මොකක්ද මචං
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    උබ අහපු ප්‍රශ්නෙන් තේරෙනව කතා කරලා තේරුමක් නෑ කියලා. වයස කියාද කියලද දැන් මෙච්චර උන් එක්ක මේකේ කතා කරේ .. 🙃
    උඹට ඔය පොඩි එකා කියලා කියන්න වයස අහන්නේ ඕකුන් :ROFLMAO: වයසට ගිය මොඩයෝන්ගේ opinion වලට hurt උනාම ගේනපලවෙනි අපහාසේ :ROFLMAO: තේරුමක් නෑ හෙන ගොන් බන් :ROFLMAO:
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,049
    166,009
    113
    එකමත් එක රටක
    උඹට ඔය පොඩි එකා කියලා කියන්න වයස අහන්නේ ඕකුන් :ROFLMAO: වයසට ගිය මොඩයෝන්ගේ opinion වලට hurt උනාම ගේනපලවෙනි අපහාසේ :ROFLMAO: තේරුමක් නෑ හෙන ගොන් බන් :ROFLMAO:
    තර්කයක් කරන්න බැරි උනාම ඔය වගේ ගොන් ප්‍රශ්න අහනවා කියලා මම දන්නවා. 🤭
    අද ඊයේද මේකේ ඔය වගේ උන් ලිදේ දැම්මේ . අන්තිමටම කියන්න දෙයක් නැතුව හූ කිය කිය දුවන උන් ඉන්නේ ගොඩක්.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කියන එකාට පැහැදිලිව ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕනේ.
    තාම එකෙක්ටවත් එහෙම එකක් කරන්න බෑ .
    කතන්දර කියලා වැඩක් නෑ අර භාවනාව කරාම හරි මෙහෙම කරාම හරි කියලා.
    ඒවා පැහැදිලිව කියන එකාට වත් පෙන්නන බැරි නම් සාක්ෂි දෙන්න බැරි නම් ඒවා කතන්දර විතරයි !
    Ape skin eka uda pana thiyena saththu jaathiyak jeewath wenawa kiyala issara kiwwahama, owath kathandara witharak una.
    Science walin skhudra jeewin innawa kiwwath, eka oppu karaganna puluwan une aloka anwiksha hoyagattath passe, eath Virus wage dewal hoyaganna aloka an weekshayakatawath bari una..

    Awashya tool eka hambenakan oya siyalu dewal kathandara thamai ea kaale, namuth ewa ea kaale kathandara witharak una paliyata, ea kaale skhudra jeewin hitiye naa kiyana eka hariyata ara quantum physics wala box eka athule marila / jeewath wela dewidihatama inna puusage kathawa wage ekak wenawa calculations karanna giyoth
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,049
    166,009
    113
    එකමත් එක රටක
    Ape skin eka uda pana thiyena saththu jaathiyak jeewath wenawa kiyala issara kiwwahama, owath kathandara witharak una.
    ඇයි එහෙම අදහසක් කියන්න හේතුව ?? හේතුවකට/ සිද්දියකට පැහැදිලි කරිමක් විදියට තමයි ඔහොම දේවල් කියන්නේ.
    ඒවා තාර්කික අදහස්.

    මෙතන සිද්දියේ ඉදන් ඔක්කොම කතා . ඕක මම උඩ කියල තියනව .

    Awashya tool eka hambenakan oya siyalu dewal kathandara thamai ea kaale, namuth ewa ea kaale kathandara witharak una paliyata, ea kaale skhudra jeewin hitiye naa kiyana eka hariyata ara quantum physics wala box eka athule marila / jeewath wela dewidihatama inna puusage kathawa wage ekak wenawa calculations karanna giyoth
    ඔය විදියට ඉතින් මුස්ලිම් උන් මැරිලා අල්ලා ලගට ගිහින් කන්යාවියෝ හම්බෙන එකත් ඇත්ත වෙන්න පුලුවන් එකේ ඇත්ත නැත්ත හොයාගන්න tool එක හම්බවෙනකන්. එතකන් ඒවා බැහැර කරන්නත් එපා.

    කිසි පදනම් නැති කතන්දර , සිද්දියක් පැහැදිලි කරන්න දක්වන අදහස් එක්ක සන්සන්න්දය කරන්න පුලුවන් ද බන් . ඔය උබ කියන microorganisms හරි මොක්කු හරි ගැන අදහස් ගෙන්න හේතු වෙච්ච සිද්දි පදනම් කරගෙන මිසක් කවුරු හරි එකෙක්ට එකපාරම කටට ආපු දෙයක් කියලා නෙවෙයි.
    ------ Post added on Dec 29, 2022 at 7:39 AM
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඇයි එහෙම අදහසක් කියන්න හේතුව ?? හේතුවකට/ සිද්දියකට පැහැදිලි කරිමක් විදියට තමයි ඔහොම දේවල් කියන්නේ.
    ඒවා තාර්කික අදහස්.

    මෙතන සිද්දියේ ඉදන් ඔක්කොම කතා . ඕක මම උඩ කියල තියනව .
    man pera bawayak gena wishwasa karanne naha ho ehema deyak thiyenawa kiyala kiyanne naha kiyala ho,
    ehema deyak na kiyanneth naha, ehema na kiwwoth man modayek kiyala man dannawa.

    ekata hethuwa, as dekata pena de / kanata ahena de / hamata danena de / nahayata danena de witharak wishwasa karanawanam ey siyalu dewal ape brain eka athulen apita ape existence eka real kiyala pennanna release wena chemicals tikak witharay.

    hariyata, TV ekaka screen eka diha baluwahama eke pennana stories, dramas okkoma aththa deywal nemei TV ekata, eka nikan electricity ekak witharai Electron Positive indan negative dakwa gaman karana.

    Ipaduna dawase indan, ape as walata pena deywal walin, kan walata ahena deywal walin, hamata danena, diwata danena, nahayata danena dewal walin ape fake existence eka prove karanna chemicals brain eke release wenawa eka eka widihata, kaalayath ekka thamun kiyala kenek innawa kiyala believe karanna patan gannawa. namuth aththa kathawa eka nemeine, Ara piduru walin hadapu pambayek aatha indan baladdi minihek wage penawa kiwwama, langata gihin hariyatama balaganna puluwan awasthawedi witharai uuu nikan piduru godak, pambayek kiyala therenna ganne.

    namuth podi kaale indan janele arala balanakota aatha thanaka oya pambaya innawa dakinakota, uuwa minihek wage penakota, uu hetath innakota, aniddath innakota, masayak giyath janele ariyama uu innawanam, uuwa minihek wage penawanam, eka believe karanna gannawa. adath aruu athana innawa, ahh ara inne aruu.. kiyala accept karanna gannawa uuge existence eka, kalayak yanakota kauru hari kiwwoth na ehema nemei oya wena case ekak kiyala, ape brain eka eka accept karanna akamathie. api podi kale indan believe karapu dewal wenas karanna api kemathi naha, Square kiyala board eke teacher andala pennapu ruupaya, triangle kiyala kiwwoth kauru hari, eka accept karanne naha wage.

    eetapasse umbata eka dawasaka oke aththa naththa balaganna ona wela, gedarin eliyata gihin pambayage paththata awidala awidala langatama gihin thamai thahawuru karaganna puluwan wenne mokakda real case eka kiyala. ethakota thamai realize wenne thaman mechcharakal wishwasa karala thiyenne boruwak kiyala.

    anna ea wage thamai, uba prove karanna kiyala sakshi illanneth fake world / reality eka athule thiyena fake facts wala indagenai, ethakota eka blind man kenekta colors explain karanawa wage deyak wenawa.

    mage point eka Perabhawaya kiyana eka true da false da kiyana eka nemei, eka diha balana angle eka, logic eka ganna ona widiha oita wada accurate wenna ona kiyana ekai. bolanda tharka walin eliyata enna ona kiyana ekai.
     
    Last edited:
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,049
    166,009
    113
    එකමත් එක රටක
    man pera bawayak gena wishwasa karanne naha ho ehema deyak thiyenawa kiyala kiyanne naha kiyala ho,
    ehema deyak na kiyanneth naha, ehema na kiwwoth man modayek kiyala man dannawa.

    ekata hethuwa, as dekata pena de / kanata ahena de / hamata danena de / nahayata danena de witharak wishwasa karanawanam ey siyalu dewal ape brain eka athulen apita ape existence eka real kiyala pennanna release wena chemicals tikak witharay.
    කවුද කිව්වේ විශ්වාස කරන්න එපා කියලා. කවුරු හරි එහෙම එකක් තියනව කියලා හිතං හිටියට මට මොකද.
    මම කිව්වේ ඕවා දැනට නිකන්ම කතන්දර විතරයි..

    mage point eka Perabhawaya kiyana eka true da false da kiyana eka nemei, eka diha balana angle eka, logic eka ganna ona widiha oita wada accurate wenna ona kiyana ekai. bolanda tharka walin eliyata enna ona kiyana ekai.
    මුස්ලිම් උන්ගේ කන්යවියෝ ගැනත් ඔය විදියිටම හිතන්නකෝ ඉතින්.
    කිසි පදනමක් නැති කතන්දර වලට කිසි වටිනාකමක් නෑ . උදේ ඉදන් රෑ වෙනකන් කතා කරත් කියන මනුස්ස්යටවත් පොඩි දෙයක් වත් ඔප්පු කරන්න බැරි කතා විතරයි.
    ------ Post added on Dec 29, 2022 at 8:06 AM

    e, Ara piduru walin hadapu pambayek aatha indan baladdi minihek wage penawa kiwwama, langata gihin hariyatama balaganna puluwan awasthawedi witharai uuu nikan piduru godak, pambayek kiyala therenna ganne.
    ඉතින් ඔය පබයගේ කතාව පුනර්භවයට වඩා තේරුමක් තියනව්.
    එතන ඇත්ත සිද්දියක් තියනව. දෙයක් පෙන්න තියනව.
    ඒ මොකද්ද කියන එක ගැන එක එක හේතු කියන්න පුලුවන්. මිනිහෙක් කියලා හිතං ඉන්නත් පුලුවන්, හෙවනැල්ලක් කියලා හිතන්නත් පුලුවන් . හැබැයි එහෙම හිතන්න පාදක වෙච්ච සිද්ධියක් තියනව. බලන බලන පාර මොකෙක් හරි ඉන්නව.

    පුනර්භාවේ කතාවේ සිද්දියත් කතාවක් විතරයි. ඔය දෙක දෙකක් කියලා තේරෙන්නේ නැත්නම් කතා කරල වැඩක් නෑ .
    දැන් උබ පුනර්භ්වේ විශ්වාස කරන්නේ මොන පදනමකින් ද ? නිකන්ම ආගමේ කියපු දෙයක් නිසා නම් ඉතින් එහෙම කරපං. මට මොකෝ.
    මම කිව්වේ ඒවා කිසි පැහැදිලි හේතුවක් නැති කතන්දර විතරයි කියලා. කොච්චර කිව්වත් ඕවා ඔප්පු කරන්න පුලුවන් වෙනකන් පදනමක් නැති කතන්දර විතරයි.

    පබය ගැන මිනිහෙක් කියලා හිතපු කතාව ඊට වඩා තේරුමක් තියනව. මොකද එතන මිනිහෙක් ඉන්නව කියලා හිතන්න හේතුවක් තිබ්බ. මුකුත් නැති ජනේලයක් දිහා බලාගෙන මිනිහෙක් ඉන්නව කිව්වේ නෑ .
    ------ Post added on Dec 29, 2022 at 8:10 AM
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,840
    6,425
    113
    ගග අද්දර
    Advanced concept ekak kiypn kiyla bn kiwwe ..buddhagame nm thrilakshanaya, patichcha sampuppadaya wage theories thiyenwa..catholic wala monawfa thiyena theories :rofl:
    Mun dennama catholic bn 😂
    Aettatama mun dennata tiyana unaduwa ape unta tibba nam prashna ahanna, ara media wala pissu kelina set eka hari adu wenawa.
    Mun prshna ahana ewata hambena uttara walin mn nm dn nethi godak then hoyaganna widi dengatta.
    Hebei mun dennata nm ona prshna ahanna witarai. 🥲
    Ara atheist un bullying karanwa wage religion follow karana unwa, mun dennat ohe eka eka ewa ahanwa uttarayak hambunat.
     
    • Like
    Reactions: S_M_S

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,788
    1
    15,055
    113
    Undercover කුරුස මල්ලිල මේකත් උනන්දුවෙන් ඇදන් යනව නේද 😅.

    මරණින් පස්සෙ මුකුත් වෙන්නෙ නෑ කියල Meme එක හදපු එකා කොහොමද දන්නෙ. පණ කියන Energy එකට, මොලේ වැඩ කල Electricity එකට මොකද වෙන්නෙ. තාම හරියට විද්‍යාවෙ හොයාගෙන ණෑ. හොයාගත්ත දවස වෙනකන් මෙහෙම තේරුමක් නැති වාද තමයි. 😅
     
    • Like
    • Haha
    Reactions: S_M_S and siri_ayya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,049
    166,009
    113
    එකමත් එක රටක
    Undercover කුරුස මල්ලිල මේකත් උනන්දුවෙන් ඇදන් යනව නේද 😅.

    මරණින් පස්සෙ මුකුත් වෙන්නෙ නෑ කියල Meme එක හදපු එකා කොහොමද දන්නෙ. පණ කියන Energy එකට, මොලේ වැඩ කල Electricity එකට මොකද වෙන්නෙ. තාම හරියට විද්‍යාවෙ හොයාගෙන ණෑ. හොයාගත්ත දවස වෙනකන් මෙහෙම තේරුමක් නැති වාද තමයි. 😅
    මරණින් පස්සේ මොකද වෙන්නේ කියල උබ හරියටම දන්නවද?? 🙃