ඇයි මොකෝ සීන් එක?@dilann ube wayasa kiyada machan
ඉතින් ඒ අදහස ආවේ සිද්දියක් පැහැදිලි කරන්න නේ බන්.Man kalin kiyapu udaharane ganin bacteria innawa kiyala uba koccara hetu kiwwat eka oppu une ewa balala ewa culture karala ewa study karanna technology eka apu dawase idala. E wenakan uba kiyapu eka laga hitiyama leda wenawa kiyana ewa wenna puluwan possibilities witarai. Ekata tawat possibilities tiyanawa. Uba prayogikayi kiala kiyanne ubata ho denata sammata technology ekata pratyaksha dene. Namut e de dekala hariyata study karala reproduce karapuwama tamai eka confirm wenne. Ehema nati dewal denata hypothesis hatiyata tiyanawa. Eka hindai meccara kalayak oya hama agamakma patirune. Eka uba koccara debunk kalat minissu piliganne ne mokada alternate hypothesis ekatat evidence neti hinda
එහෙනම් ඉතින් නිකං හිටපන්.. මන් උබට කිව්වෙ නැහැනේ මාත් එක්ක argue කරන්න කියල![]()


ඉතින් ඒක උබ අවබෝධ කරගන්න ප්‍රමාණය..
ඉතින් බයිලා ගහන වෙලේ කියපන්කො ඔවයේ මොනවද කියල තියෙන්නෙ කියල.. Advanced ගගා වටේ යන්නේ නැතුව
------ Post added on Dec 28, 2022 at 2:32 PM
mata mehema eka msg ekakin puluwanda gono ewa explain karanna?
anemanda ubalage logic...
ලෝකය සර්වබලධාරී දෙවියන් මැව්වා කියල conclusion එකකට ආවේ එහෙමද![]()

Wate noya ahapu deta uttara dipan..wayasa ahuwe hetuwak athuwaඇයි මොකෝ සීන් එක?
වයසත් එක්ක උබට අමුතු දෙයක් අවබෝද උනාද ?
ඉතින් ඒ අදහස ආවේ සිද්දියක් පැහැදිලි කරන්න නේ බන්.
මෙතැන් සිද්දියේ ඉදන් ඔක්කොම හිතළු නැත්නම් නිකන්ම කතා විතරයි.
------ Post added on Dec 28, 2022 at 5:29 PM
උබනේ වටේ යන්නේ .Wate noya ahapu deta uttara dipan..wayasa ahuwe hetuwak athuwa
Dipu uttarenma penawa uba kwda kiyana eka..no point of talking..උබනේ වටේ යන්නේ .
මොකද්ද වයසයි මේකයි අතර උබට තියන සම්බන්දෙ... මාතෘකාවට අදාලව හරි මම කියපු දෙකට හරි කියන්න දෙයක් තියනවනම් කෙලින් කියපන් ..
උබ අහපු ප්‍රශ්නෙන් තේරෙනව කතා කරලා තේරුමක් නෑ කියලා. වයස කියාද කියලද දැන් මෙච්චර උන් එක්ක මේකේ කතා කරේ ..Dipu uttarenma penawa uba kwda kiyana eka..no point of talking..
භවාන්තරයෙන් වැහිල තියෙනව කියන්නෙ මොකක්ද මචංඕක මෙහෙම seen එකක් තියෙන්නෙ.. අපේ පෙර ආත්ම වල මතකය භාවාන්තරයෙන් වැහිලා තියෙන්නෙ.. ඒක මතු කරගන්න බුද්ධාගමේ සමත භාවනාව එහෙම නිර්දේශ කරලා තියෙනවා.. හතරවෙනි ධ්‍යානය වෙනකන් හිත එකඟ කරලා පුබ්බේ නිවාසානුස්සති ඥානය ලබාගෙන පෙර භව බලන්න පුලුවන් කියල..
කිසියම් විදිහකින් ඕක බලලා තමන් ම අත්දැකලා තමයි ඕක විඳින්න පුලුවන්..අපිට ඕක හරියට නිකන් අන්ධයෙක්ට පාට විස්තර කරනවා වගේ.. අන්ධයට පාට ගැන මොන විදිහට කිව්වත් උට තේරෙන්නේ නෑ අවබෝධයක් නෑ.. නමුත් යම් කිසි දවසක ඇස් ඇරුණොත් අන්න එදා තමයි ඌ පාට කියන දේ හරියටම තේරුම් ගන්නේ..
යම්කිසි විදිහකින් පෙර භව බැලුවොත් ආයේ පරණ විදිහට නෙවෙයි හිතන්නේ.. (Once you see it, you can't unsee it)
උඹට ඔය පොඩි එකා කියලා කියන්න වයස අහන්නේ ඕකුන්උබ අහපු ප්‍රශ්නෙන් තේරෙනව කතා කරලා තේරුමක් නෑ කියලා. වයස කියාද කියලද දැන් මෙච්චර උන් එක්ක මේකේ කතා කරේ ..![]()
තර්කයක් කරන්න බැරි උනාම ඔය වගේ ගොන් ප්‍රශ්න අහනවා කියලා මම දන්නවා.උඹට ඔය පොඩි එකා කියලා කියන්න වයස අහන්නේ ඕකුන්වයසට ගිය මොඩයෝන්ගේ opinion වලට hurt උනාම ගේනපලවෙනි අපහාසේ
තේරුමක් නෑ හෙන ගොන් බන්
![]()
Ape skin eka uda pana thiyena saththu jaathiyak jeewath wenawa kiyala issara kiwwahama, owath kathandara witharak una.කියන එකාට පැහැදිලිව ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕනේ.
තාම එකෙක්ටවත් එහෙම එකක් කරන්න බෑ .
කතන්දර කියලා වැඩක් නෑ අර භාවනාව කරාම හරි මෙහෙම කරාම හරි කියලා.
ඒවා පැහැදිලිව කියන එකාට වත් පෙන්නන බැරි නම් සාක්ෂි දෙන්න බැරි නම් ඒවා කතන්දර විතරයි !
ඇයි එහෙම අදහසක් කියන්න හේතුව ?? හේතුවකට/ සිද්දියකට පැහැදිලි කරිමක් විදියට තමයි ඔහොම දේවල් කියන්නේ.Ape skin eka uda pana thiyena saththu jaathiyak jeewath wenawa kiyala issara kiwwahama, owath kathandara witharak una.
ඔය විදියට ඉතින් මුස්ලිම් උන් මැරිලා අල්ලා ලගට ගිහින් කන්යාවියෝ හම්බෙන එකත් ඇත්ත වෙන්න පුලුවන් එකේ ඇත්ත නැත්ත හොයාගන්න tool එක හම්බවෙනකන්. එතකන් ඒවා බැහැර කරන්නත් එපා.Awashya tool eka hambenakan oya siyalu dewal kathandara thamai ea kaale, namuth ewa ea kaale kathandara witharak una paliyata, ea kaale skhudra jeewin hitiye naa kiyana eka hariyata ara quantum physics wala box eka athule marila / jeewath wela dewidihatama inna puusage kathawa wage ekak wenawa calculations karanna giyoth
Advanced concept ekak kiypn kiyla bn kiwwe ..buddhagame nm thrilakshanaya, patichcha sampuppadaya wage theories thiyenwa..catholic wala monawfa thiyena theoriesEthakota "advanced" kiyana ekama meaningless wenawaneanemanda ubalage logic..

man pera bawayak gena wishwasa karanne naha ho ehema deyak thiyenawa kiyala kiyanne naha kiyala ho,ඇයි එහෙම අදහසක් කියන්න හේතුව ?? හේතුවකට/ සිද්දියකට පැහැදිලි කරිමක් විදියට තමයි ඔහොම දේවල් කියන්නේ.
ඒවා තාර්කික අදහස්.
මෙතන සිද්දියේ ඉදන් ඔක්කොම කතා . ඕක මම උඩ කියල තියනව .
කවුද කිව්වේ විශ්වාස කරන්න එපා කියලා. කවුරු හරි එහෙම එකක් තියනව කියලා හිතං හිටියට මට මොකද.man pera bawayak gena wishwasa karanne naha ho ehema deyak thiyenawa kiyala kiyanne naha kiyala ho,
ehema deyak na kiyanneth naha, ehema na kiwwoth man modayek kiyala man dannawa.
ekata hethuwa, as dekata pena de / kanata ahena de / hamata danena de / nahayata danena de witharak wishwasa karanawanam ey siyalu dewal ape brain eka athulen apita ape existence eka real kiyala pennanna release wena chemicals tikak witharay.
මුස්ලිම් උන්ගේ කන්යවියෝ ගැනත් ඔය විදියිටම හිතන්නකෝ ඉතින්.mage point eka Perabhawaya kiyana eka true da false da kiyana eka nemei, eka diha balana angle eka, logic eka ganna ona widiha oita wada accurate wenna ona kiyana ekai. bolanda tharka walin eliyata enna ona kiyana ekai.
ඉතින් ඔය පබයගේ කතාව පුනර්භවයට වඩා තේරුමක් තියනව්.e, Ara piduru walin hadapu pambayek aatha indan baladdi minihek wage penawa kiwwama, langata gihin hariyatama balaganna puluwan awasthawedi witharai uuu nikan piduru godak, pambayek kiyala therenna ganne.
Mun dennama catholic bnAdvanced concept ekak kiypn kiyla bn kiwwe ..buddhagame nm thrilakshanaya, patichcha sampuppadaya wage theories thiyenwa..catholic wala monawfa thiyena theories![]()
මරණින් පස්සේ මොකද වෙන්නේ කියල උබ හරියටම දන්නවද??Undercover කුරුස මල්ලිල මේකත් උනන්දුවෙන් ඇදන් යනව නේද.
මරණින් පස්සෙ මුකුත් වෙන්නෙ නෑ කියල Meme එක හදපු එකා කොහොමද දන්නෙ. පණ කියන Energy එකට, මොලේ වැඩ කල Electricity එකට මොකද වෙන්නෙ. තාම හරියට විද්‍යාවෙ හොයාගෙන ණෑ. හොයාගත්ත දවස වෙනකන් මෙහෙම තේරුමක් නැති වාද තමයි.![]()