mobitel charter ban habai unge honda number ekak ganna lesi..
puluwannam hutch airtel wage ganna balapan.
gdak aya ithin ara dialog / mobitel walata thiyana nama nisa thama ekama ganna balanne
Hutch gannawa nam 072 / 078 dekenma ganna puluwan
Dialog Number එකක් ගත්තා මම 15000 උණා බන් E-mail කලාම උන් හොද Number එකක් තෝරලා එවනවා එත් Signal අවුල් නිසා කැඩී කැඩී ඇහෙනවා එක නිසා Mobitel ගත්තා අය.
Airtel 2G විතරයි 2011 ඉදලා එකත් කැඩී කැඩී ඇහෙන්නේ.
Hutch වල පොඩි අවුලක් තියෙනවා බන් මේකයි සින් එක Online Order කලත් උන් සිම් එක අපේ නමට දාන්නේ නැතුව එවන්නේ , නැත්තම් වැරදියට නම දාලා NIC එක වැරදියට දාල එවනවා. ශාකාවෙන් ගත්තා එක එහෙම කරනවා ශාකාවට ගිහින් කිව්වා උන් වැඩිය ගනම් ගන්නේ නැහැ ඒ ගැන බිස්නස් එකකට එහෙම සිම් එකක් දාන එක අවදානම් කියලා හිතුනා මට එක නිසා බන් ගත්තේ නැත්තේ අනිත් එක කරන්ට් එක නැති වෙලාවට Siganl නැහැ
ubata jeewithe hama deema prashna ne. api set ekak set unama , uba ganath katha una...elakiri nadun. ara veel eke pora dathak kaduna seen eka. mona natath ube story kiyewwama hina yanawa....jana priya video ekak baluwa wage thama
මට ඒවා ප්රශ්න වගේ නැහැ හැබැයි මට එක පුරුදු නිසා වෙන්න ඇති , අපි කිව්ව්වේ එළකිරි එකේ අය එකතු වෙනවා ද ?
------
Post added on Dec 30, 2022 at 4:24 AM