Mac එක ගත්තා

Khonshu

Well-known member
  • Apr 28, 2022
    380
    477
    63
    Egypt
    Congratulations machan (y)
    Thanks brother
    Congrats
    Ventura එකේ කිසි අවුලක් නැහැ මම ඒක ආපු දවසෙම අප්ග්‍රේඩ් කරා කිසිම අවුලක් බගේ එකක් ආවෙ නැහැ

    1 - ඇඩෝබි සොෆ්ට්වෙයා සේරම තියනවා සහ වින්ඩෝස් වලින් හදපු ෆයිල් කිසිම අවුලක් නැතිව open/edit කරන්න පුලුවන්. MS Office තියනවා හැබැයි Word/Excel/Powerpint විතරයි Access කියන එක නැහැ. ඔෆිස් නං වින්ඩෝස් එකට වඩා මැක් වර්ශන් එක එක හොඳයි, දන්න විදියට CoralDraw එකෙත් මැක් වර්ශන් එකක් තියනවා

    2 - එහෙම අවුලක් නැහැ. වින්ඩෝස් වල තියන ඒව එහෙමම මැක් එකක තියෙන්න ඕන කියලා හිතනවා නං වින්ඩෝස්ම යූස් කරන්න. නැත්තං මැක් වල තියන විදියට හුරු වෙනවා නං කිසිම ප්‍රශ්නයක් ලිමිටේශන් එකක් නැහැ
    Bro puluwanm meka meka use karana hati gana tips tikak denna puluwanda? Ex:- Use karaddi charge ekata gahala use karannda, Charge karanna oni battery percentage kiyata adu wunamada wage
     
    • Love
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    Thanks brother

    Bro puluwanm meka meka use karana hati gana tips tikak denna puluwanda? Ex:- Use karaddi charge ekata gahala use karannda, Charge karanna oni battery percentage kiyata adu wunamada wage
    බැටරිය දිගටම චාජරේට ගහල යූස් කරාට අවුලක් නැහැ චාජ් උනාට පස්සෙ ලැප් එක කෙලින්ම චාජරෙන් වැඩ කරන්නෙ. පරන ලැප් වගේ නෙමයි අලුත් ලැප් ඔය වගේ දේවල් වලට හදලා තියෙන්නෙ
    මගේ M1 ලැප් එක නං ටික දවසක් යූස් කරාම මගේ යූසේජ් පැටන් එක හොයාගෙන බැටරියෙන් ලැප් එක යූස් කරන්නෙ රෙයාලි කියලා 80%න් එහාට චාජ් කරන්නෙ නැහැ බැටරි ලයිෆ් එක වැඩි කරගන්න ඕන නිසා
    ලැප් එක ඇඳ උඩ එහෙම තියලා නිතර යූස් කරන්න එපා වෙන්ටිලේශන් සීල් වෙන්නම වැහෙන නිසා ඕනවට වඩා හීට් වෙන්න පුලුවන්
    මම නම් ශට් ඩවුන් කරන්නෙ නැහැ හැමතිස්සෙම ඔන් එකේ තියෙන්නෙ කොහෙ හරි අරන් යද්දි ලිඩ් එක වහලා අරන් යනවා. කලින් ලැප් එකත් මෙහෙම යූස් කරේ අවුරුදු 4ක් විතර තාම ඒ ලැප් එකත් වැඩ
    තව යූස් කරද්දි නං
    ටච් පෑඩ් එකේ ගෙස්චර්ස් ටික සේරම පුරුදු වෙන්න එතකොට ගොඩක් වැඩ පට්ටම ලේසියි
    තව මැක් වලටම විතරක් වැඩ කරන ශෝට් කට් ගොඩක් තියනවා ඒව පුරුදු වෙන්න, උදාහරන විදියට cut paste/backspace වගේ ඒව
    මැක් එකේ කට් පේස්ට් හරි මොනා හරි ෆයිල් එකක් ඕපන කරනවා නං වින්ඩෝ එකට drag n drop එක තමයි ප්‍රයිමරි ඇක්ශන් එක ඒක නිසා ඒ වගේ ඒව පුරුදු වෙනවා නං වැඩ කරගන්න තව ලේසියි
    දැනට ඕව තමයි මතක් උනේ
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    AI dente දාගෙන බැට්‍රිරි එක 80% වලින් හොල්ඩ් කරපන්. සතියකට සැරයක් 100% චාජ් කරන්න.

    මන් නම් තාම venture එක අප්ඩෙට් කරේ නැ. 12Gb ද කොහෙද තියෙනවා දැක්කා. නිවාඩු පාඩුව අප්ඩෙට් කරන්න ඔනි.
     
    Khonshu

    Well-known member
  • Apr 28, 2022
    380
    477
    63
    Egypt
    AI dente දාගෙන බැට්‍රිරි එක 80% වලින් හොල්ඩ් කරපන්. සතියකට සැරයක් 100% චාජ් කරන්න.

    මන් නම් තාම venture එක අප්ඩෙට් කරේ නැ. 12Gb ද කොහෙද තියෙනවා දැක්කා. නිවාඩු පාඩුව අප්ඩෙට් කරන්න ඔනි.
    AI dente eka ain karata passe battery drain eka wadi kiyala thiyenwa dakka.
    Matanam 6.5GB wage thibbe.
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    ventura tikak balala daganna wei, mata update eken passe heat wenawa wedi kiyala hithenawa. kokatath timemachine ekka palayan
     
    • Like
    Reactions: Khonshu

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    AI dente eka ain karata passe battery drain eka wadi kiyala thiyenwa dakka.
    Matanam 6.5GB wage thibbe.
    කොහෙද තිබ්බේ බැටරි ඩ්‍රෙන් සින් එක? මන් නම් දැක්කේ නැ.
     
    Khonshu

    Well-known member
  • Apr 28, 2022
    380
    477
    63
    Egypt
    Congrats bro o(* ̄▽ ̄*)ブ
    Thanks mchn
    Congratulations bro :love:
    Thanks brother
    ventura tikak balala daganna wei, mata update eken passe heat wenawa wedi kiyala hithenawa. kokatath timemachine ekka palayan
    Update kara. Balamu thama awlak na
    Congratulations machan. Oka programming wada walata hodaida?
    Math programming walata thma gatte.

    කොහෙද තිබ්බේ බැටරි ඩ්‍රෙන් සින් එක? මන් නම් දැක්කේ නැ.
    Screenshot_20221229-231729_Facebook.jpg

    ------ Post added on Dec 30, 2022 at 12:14 AM
     
    • Like
    Reactions: SHAN_22