ෆක් ... ෆක්... ලෙමන් ෆක්.....

lilman

Well-known member
  • May 10, 2009
    40,962
    54,539
    113
    Colombo
    හෙක් ලංකාව දුප්පත් පකේ රටක් වෙලා තියෙන්නේ මේ කේ ඉන්න එවුන්ගේ දූපත් මානසිකත්වය නිසා 🤣🤣
    ඔය අඩුවට හරි විකුණන බිස්කට් නිසා තමා මෙහෙ ඉන්න එවුන් ඉස්පිරිතාල වලට කැන්සර් හොස්පිටල් එකේ පොඩි එවුන්ට බෙහෙත් ගෙන්වන්නේ මේ වගේ Company වලින් රට ඇතුලත එන ඩොලර් නිසා

    ඕහොම හරි ඩොලර් ගෙනාවේ නැත්නම් මේ රටේ මිනිස්සු මැරෙන්නේ පාරවල් වල බෙහෙත් නැතුව
    මේ වගේ මොළයක් නැති ස්වීමින් පූල් එකේ සබන් ගලා නාන මෝඩ අරගලය කරයෝ අපිප්‍රියයි 🤮🤮

    ඔයා ශැම්පු ගාලද නාන්නෙ ?
     
    • Haha
    Reactions: Xi Jinping

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ඔය අඩුවට හරි විකුණන බිස්කට් නිසා තමා මෙහෙ ඉන්න එවුන් ඉස්පිරිතාල වලට කැන්සර් හොස්පිටල් එකේ පොඩි එවුන්ට බෙහෙත් ගෙන්වන්නේ මේ වගේ Company වලින් රට ඇතුලත එන ඩොලර් නිසා

    එහෙ පාඩු පිට විකුණල ඒ පාඩුව මෙහෙන් අල්ලනව නම් ඩොලර් එන්නෑ නෙ තියෙන ටිකත් ඕව හදන්න තිරිඟු පිටි preservatives etc ගෙන්නන්න යනව මිසක්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    එහෙ පාඩු පිට විකුණල ඒ පාඩුව මෙහෙන් අල්ලනව නම් ඩොලර් එන්නෑ නෙ තියෙන ටිකත් ඕව හදන්න තිරිඟු පිටි preservatives etc ගෙන්නන්න යනව මිසක්
    1.ලංකාවේ Maliban ප්‍රසිද්ධ උනාට UK වල සුද්දෝ Maliban ගැන දන්නේ නැහැ
    තමන් දන්නේ නැති Brand Name එකක් ජීවිතේට උන් ගන්නේ නැහැ
    2. අනිත් Market එකේ තියෙන හැම barnd එකකටම වඩා Maliban ගණන් අඩු නම් Customer ගේ ඇහැ මේ Product එක දිහාවට යනවා
    3. ගණන් අඩු නිසා මුලින්ම මැලිබන් කන්න පුරුදු උනාම ටික ටික Profit එක වැඩි කරනවා

    Marketing Strategy එකක් ඕනෑම ලොකු කම්පැනි එකකට තියනවා

    පිටරටවලට Market එකට මුලින්ම එන ඕනෑම අලුත් Brand එකක් Market එක අල්ලන කම් අඩුවට තමා දෙන්න වෙන්නේ

    ගොඩක් ලොකු Microsoft එක උනත් ලෝකෙම Market එක අල්ලන්න ඕනේ නිසා තමා Crack used වෙන්න දීලා අහක බලාගෙන හිටියේ මුල් කාලයේ
     
    • Like
    Reactions: raman2 and nadimal

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    යකෝ මේකේ ඉන්න හැමෝම කතා කරන්න UK හැම super market එකකම Maliban තියෙනවා වගේ. ඕව මෙහෙන් ගන්න නම් ඉතින් ලංකාවේ ගෙම්බෝ ගොඩක් ඉන්න පැත්තකට යන්න ඕනා :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    1.ලංකාවේ Maliban ප්‍රසිද්ධ උනාට UK වල සුද්දෝ Maliban ගැන දන්නේ නැහැ
    තමන් දන්නේ නැති Brand Name එකක් ජීවිතේට උන් ගන්නේ නැහැ
    2. අනිත් Market එකේ තියෙන හැම barnd එකකටම වඩා Maliban ගණන් අඩු නම් Customer ගේ ඇහැ මේ Product එක දිහාවට යනවා
    3. ගණන් අඩු නිසා මුලින්ම මැලිබන් කන්න පුරුදු උනාම ටික ටික Profit එක වැඩි කරනවා

    Marketing Strategy එකක් ඕනෑම ලොකු කම්පැනි එකකට තියනවා

    පිටරටවලට Market එකට මුලින්ම එන ඕනෑම අලුත් Brand එකක් Market එක අල්ලන කම් අඩුවට තමා දෙන්න වෙන්නේ

    ගොඩක් ලොකු Microsoft එක උනත් ලෝකෙම Market එක අල්ලන්න ඕනේ නිසා තමා Crack used වෙන්න දීලා අහක බලාගෙන හිටියේ මුල් කාලයේ
    1964 ඉඳන් මොනවද අල්ලන මාකට්

    https://www.malibangroup.com/exports/
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    1964 ඉඳන් මොනවද අල්ලන මාකට්

    https://www.malibangroup.com/exports/
    උන්ගේ Promotion එක උන්ට ඕන විදියට කරයි මචං උබ ට මැලිබන් කන්න සල්ලි නැත්නම් නොකා ඉඳපන් 🤣
    උබල ගේ ගෙදරට ඇවිත් මරනවා කියලා මැලිබන් බිස්කට් ගන්න කියන්නේ නැහැ නේ 🤩🤩
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    උන්ගේ Promotion එක උන්ට ඕන විදියට කරයි මචං උබ ට මැලිබන් කන්න සල්ලි නැත්නම් නොකා ඉඳපන් 🤣
    උබල ගේ ගෙදරට ඇවිත් මරනවා කියලා මැලිබන් බිස්කට් ගන්න කියන්නේ නැහැ නේ 🤩🤩

    එහෙනං ඩොලර් ගේන කොම්පැනි වලට අරක මේක කියනව කියල බෑඟිරි ගහන්නෙ මොකටෑ :rolleyes2:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    එහෙනං ඩොලර් ගේන කොම්පැනි වලට අරක මේක කියනව කියල බෑඟිරි ගහන්නෙ මොකටෑ :rolleyes2:
    උන් ගෙන ඩොලර් වලින් තමයි උබ වගේ JVP අපතයෝ උදේට පාන් කළා හවසට ලක්ස් ගලා ස්විමින් පූල් එකෙන් නානන්නේ එකයි එහෙම කිව්වේ 🤣🤣
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    උන් ගෙන ඩොලර් වලින් තමයි උබ වගේ JVP අපතයෝ උදේට පාන් කළා හවසට ලක්ස් ගලා ස්විමින් පූල් එකෙන් නානන්නේ එකයි එහෙම කිව්වේ 🤣🤣

    UK ත් යවල ඔය ගානටත් දීල ඩොලර් වලින් ලාබ ගේන්නත් පුළුවන් නං ලංකාවෙ මිනිස්සුන්ට ඊටත් වඩා ගානකට විකුණනව කියන්නෙ ගසාකෑමක් නෙ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    UK ත් යවල ඔය ගානටත් දීල ඩොලර් වලින් ලාබ ගේන්නත් පුළුවන් නං ලංකාවෙ මිනිස්සුන්ට ඊටත් වඩා ගානකට විකුණනව කියන්නෙ ගසාකෑමක් නෙ.
    බිස්කට් බලෙන් දෙන්නේ නැහැ නේ
    බිස්කට් කෑවේ නැහැ කියලා මරෙන්නේත් නැහැ නේ

    Made in Japan බඩු ජපානේ ගණන් වැඩියි ඒවාම ජපනෙන් පිට ලාබඋනේ කොහොමද ඇයි එහෙම කරේ කියලත් පොඩ්ඩක් හොයලා බැලුවා නම් වටිනවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    බලෙන් දෙන්නේ නැහැ නේ

    බලෙන් දෙන්න ඕන නෑනේ ගසාකෑමට ගසා කෑම කියන්න.

    Made in Japan බඩු ජපානේ ගණන් වැඩියි ඒවාම ජපනෙන් පිට ලාබඋනේ කොහොමද ඇයි එහෙම කරේ කියලත් පොඩ්ඩක් හොයලා බැලුවා නම් වටිනවා

    මොනාද ජපානෙ හදන ජපානෙට වඩා ජපානෙන් පිට ලාබ බඩුව?
     
    • Haha
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    බලෙන් දෙන්න ඕන නෑනේ ගසාකෑමට ගසා කෑම කියන්න.

    මොනාද ජපානෙ හදන ජපානෙට වඩා ජපානෙන් පිට ලාබ බඩුව?
    ගාසා කනවා නම් ඒ බඩුව නොගෙන හිටපන් හිඟන්නෙක් වගේ නාහයෙන් අඬන්නේ නැතුව එක තමා වෙළඳ පොළ ක්‍රමය කියන්නේ පොන්ස් 🤣🤣
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ගාසා කනවා නම් ඒ බඩුව නොගෙන හිටපන් හිඟන්නෙක් වගේ නාහයෙන් අඬන්නේ නැතුව එක තමා වෙළඳ පොළ ක්‍රමය කියන්නේ පොන්ස් 🤣🤣

    ඩොලර් ගේන කොම්පැනි වලට අරක මේක කියන්න එපා ඒ පොමෝසං කියල නහයෙන් අඬන්නෙ නැතුව ඉන්නව නං සලකා බලන්නම් :lol:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    • Like
    Reactions: danne na

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    දෙමල්ලුන්ගේ ඕෆ් ලයිසන් ලඩි අස්සේ තියෙන මගුල් ෆොටෝ අරං මගුලක් කියනව🤣🤣
    ASDA කොහෙද ඕෆ් ලයිසං

    https://groceries.asda.com/product/...on-puff-with-lemon-cream-biscuit/910001816969

    ලංකවේ විකුනන්න ඒවාට VAT, SSCL ඒවත් එකතු වෙලානේ දෙන්නේ. දෙකම එක වගේ.
    hm
    ------ Post added on Dec 29, 2022 at 11:15 PM