නෑ මං කිව්වෙ පත්තු වෙන්ඩ වෙලා ගියෙ සීතල හින්ද වෙන්ඩැ කියලපරණ ලොට් එවපුවා ලු.![]()
නෑ මං කිව්වෙ පත්තු වෙන්ඩ වෙලා ගියෙ සීතල හින්ද වෙන්ඩැ කියලපරණ ලොට් එවපුවා ලු.![]()
හෙක් ලංකාව දුප්පත් පකේ රටක් වෙලා තියෙන්නේ මේ කේ ඉන්න එවුන්ගේ දූපත් මානසිකත්වය නිසා
ඔය අඩුවට හරි විකුණන බිස්කට් නිසා තමා මෙහෙ ඉන්න එවුන් ඉස්පිරිතාල වලට කැන්සර් හොස්පිටල් එකේ පොඩි එවුන්ට බෙහෙත් ගෙන්වන්නේ මේ වගේ Company වලින් රට ඇතුලත එන ඩොලර් නිසා
ඕහොම හරි ඩොලර් ගෙනාවේ නැත්නම් මේ රටේ මිනිස්සු මැරෙන්නේ පාරවල් වල බෙහෙත් නැතුව
මේ වගේ මොළයක් නැති ස්වීමින් පූල් එකේ සබන් ගලා නාන මෝඩ අරගලය කරයෝ අපිප්‍රියයි![]()
ඔය අඩුවට හරි විකුණන බිස්කට් නිසා තමා මෙහෙ ඉන්න එවුන් ඉස්පිරිතාල වලට කැන්සර් හොස්පිටල් එකේ පොඩි එවුන්ට බෙහෙත් ගෙන්වන්නේ මේ වගේ Company වලින් රට ඇතුලත එන ඩොලර් නිසා
1.ලංකාවේ Maliban ප්‍රසිද්ධ උනාට UK වල සුද්දෝ Maliban ගැන දන්නේ නැහැඑහෙ පාඩු පිට විකුණල ඒ පාඩුව මෙහෙන් අල්ලනව නම් ඩොලර් එන්නෑ නෙ තියෙන ටිකත් ඕව හදන්න තිරිඟු පිටි preservatives etc ගෙන්නන්න යනව මිසක්
1964 ඉඳන් මොනවද අල්ලන මාකට්1.ලංකාවේ Maliban ප්‍රසිද්ධ උනාට UK වල සුද්දෝ Maliban ගැන දන්නේ නැහැ
තමන් දන්නේ නැති Brand Name එකක් ජීවිතේට උන් ගන්නේ නැහැ
2. අනිත් Market එකේ තියෙන හැම barnd එකකටම වඩා Maliban ගණන් අඩු නම් Customer ගේ ඇහැ මේ Product එක දිහාවට යනවා
3. ගණන් අඩු නිසා මුලින්ම මැලිබන් කන්න පුරුදු උනාම ටික ටික Profit එක වැඩි කරනවා
Marketing Strategy එකක් ඕනෑම ලොකු කම්පැනි එකකට තියනවා
පිටරටවලට Market එකට මුලින්ම එන ඕනෑම අලුත් Brand එකක් Market එක අල්ලන කම් අඩුවට තමා දෙන්න වෙන්නේ
ගොඩක් ලොකු Microsoft එක උනත් ලෝකෙම Market එක අල්ලන්න ඕනේ නිසා තමා Crack used වෙන්න දීලා අහක බලාගෙන හිටියේ මුල් කාලයේ
උන්ගේ Promotion එක උන්ට ඕන විදියට කරයි මචං උබ ට මැලිබන් කන්න සල්ලි නැත්නම් නොකා ඉඳපන්
උන්ගේ Promotion එක උන්ට ඕන විදියට කරයි මචං උබ ට මැලිබන් කන්න සල්ලි නැත්නම් නොකා ඉඳපන්
උබල ගේ ගෙදරට ඇවිත් මරනවා කියලා මැලිබන් බිස්කට් ගන්න කියන්නේ නැහැ නේ![]()
උන් ගෙන ඩොලර් වලින් තමයි උබ වගේ JVP අපතයෝ උදේට පාන් කළා හවසට ලක්ස් ගලා ස්විමින් පූල් එකෙන් නානන්නේ එකයි එහෙම කිව්වේඑහෙනං ඩොලර් ගේන කොම්පැනි වලට අරක මේක කියනව කියල බෑඟිරි ගහන්නෙ මොකටෑ![]()
උන් ගෙන ඩොලර් වලින් තමයි උබ වගේ JVP අපතයෝ උදේට පාන් කළා හවසට ලක්ස් ගලා ස්විමින් පූල් එකෙන් නානන්නේ එකයි එහෙම කිව්වේ![]()
බිස්කට් බලෙන් දෙන්නේ නැහැ නේUK ත් යවල ඔය ගානටත් දීල ඩොලර් වලින් ලාබ ගේන්නත් පුළුවන් නං ලංකාවෙ මිනිස්සුන්ට ඊටත් වඩා ගානකට විකුණනව කියන්නෙ ගසාකෑමක් නෙ.
බලෙන් දෙන්නේ නැහැ නේ
Made in Japan බඩු ජපානේ ගණන් වැඩියි ඒවාම ජපනෙන් පිට ලාබඋනේ කොහොමද ඇයි එහෙම කරේ කියලත් පොඩ්ඩක් හොයලා බැලුවා නම් වටිනවා
ගාසා කනවා නම් ඒ බඩුව නොගෙන හිටපන් හිඟන්නෙක් වගේ නාහයෙන් අඬන්නේ නැතුව එක තමා වෙළඳ පොළ ක්‍රමය කියන්නේ පොන්ස්බලෙන් දෙන්න ඕන නෑනේ ගසාකෑමට ගසා කෑම කියන්න.
මොනාද ජපානෙ හදන ජපානෙට වඩා ජපානෙන් පිට ලාබ බඩුව?
දෙමල්ලුන්ගේ ඕෆ් ලයිසන් ලඩි අස්සේ තියෙන මගුල් ෆොටෝ අරං මගුලක් කියනව![]()
ගාසා කනවා නම් ඒ බඩුව නොගෙන හිටපන් හිඟන්නෙක් වගේ නාහයෙන් අඬන්නේ නැතුව එක තමා වෙළඳ පොළ ක්‍රමය කියන්නේ පොන්ස්![]()

ලංකවේ විකුනන්න ඒවාට VAT, SSCL ඒවත් එකතු වෙලානේ දෙන්නේ. දෙකම එක වගේ.ඔෆර් නැතත් මෙහෙ ගානම වගේ තමා
https://groceries.asda.com/product/...on-puff-with-lemon-cream-biscuit/910001816969
0.60 sterling pounds ~ 270LKR
ලංකාවෙ ඕක 280
https://glomark.lk/maliban-biscuit-lemon-puff-200g/p/15318
ASDA කොහෙද ඕෆ් ලයිසංදෙමල්ලුන්ගේ ඕෆ් ලයිසන් ලඩි අස්සේ තියෙන මගුල් ෆොටෝ අරං මගුලක් කියනව![]()
hmලංකවේ විකුනන්න ඒවාට VAT, SSCL ඒවත් එකතු වෙලානේ දෙන්නේ. දෙකම එක වගේ.
ෆොටෝ එකේ වගේ තියෙන ඇස්ඩ එකක් තිබුනොත් අටපට්ටමට කියන්න.ASDA කොහෙද ඕෆ් ලයිසං
https://groceries.asda.com/product/...on-puff-with-lemon-cream-biscuit/910001816969
hm
------ Post added on Dec 29, 2022 at 11:15 PM