ෆක් ... ෆක්... ලෙමන් ෆක්.....

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ෆුඩ් සිටියෙත් කල් ඉකුත් වෙන්න ළං වුණාම 50% ඩිස්කවුන්ට් දෙන්නෙ. එහෙම සීන් එකක්ද දන්නෑනෙ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,052
    113
    UK suddonta market karanna aduwata wikunanne.. issella athin padu karan thama customers la alla ganna ona..
    lankawe pons la danna business.. yako godak tea company walata tea lankawe athule wikunana eka labai export karanawata wada..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    UK suddonta market karanna aduwata wikunanne.. issella athin padu karan thama customers la alla ganna ona..
    lankawe pons la danna business.. yako godak tea company walata tea lankawe athule wikunana eka labai export karanawata wada..

    එහෙම සීන් එකක් නම් සුද්දොන්ගෙන් වෙන පාඩුව ලංකාවෙ මිනිස්සුන්ගෙන් අල්ලනව ඇති.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    හෙක් ලංකාව දුප්පත් පකේ රටක් වෙලා තියෙන්නේ මේ කේ ඉන්න එවුන්ගේ දූපත් මානසිකත්වය නිසා 🤣🤣
    ඔය අඩුවට හරි විකුණන බිස්කට් නිසා තමා මෙහෙ ඉන්න එවුන් ඉස්පිරිතාල වලට කැන්සර් හොස්පිටල් එකේ පොඩි එවුන්ට බෙහෙත් ගෙන්වන්නේ මේ වගේ Company වලින් රට ඇතුලත එන ඩොලර් නිසා

    ඕහොම හරි ඩොලර් ගෙනාවේ නැත්නම් මේ රටේ මිනිස්සු මැරෙන්නේ පාරවල් වල බෙහෙත් නැතුව
    මේ වගේ මොළයක් නැති ස්වීමින් පූල් එකේ සබන් ගලා නාන මෝඩ අරගලය කරයෝ අපිප්‍රියයි 🤮🤮
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ෆුඩ් සිටියෙත් කල් ඉකුත් වෙන්න ළං වුණාම 50% ඩිස්කවුන්ට් දෙන්නෙ. එහෙම සීන් එකක්ද දන්නෑනෙ
    මේ විකුනගන්න බැරිව, discount දාලා දීපු එකක් බං. මෙහෙ මම ආස බිස්කට් වලින් අඩුවටම තියන එකත් £ 1.30ක් වෙනවා.
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    UK gihillath mewada ban kanne gupiyo?
    UK බිස්කට් වල සුගර් නෑ ඉතින් මෙලෝ රහක් නෑ පොඩි කාලේ ඉඳන් බිස්කට් කියලා 70% ශුගර් කාපු අපිට.
    අනිත් කෑම බීමත් එහෙම තමයි.
    ලංකාවේ මොකක් වුණත් රස කරන්නේ sugar වලින්.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    UK බිස්කට් වල සුගර් නෑ ඉතින් මෙලෝ රහක් නෑ පොඩි කාලේ ඉඳන් බිස්කට් කියලා 70% ශුගර් කාපු අපිට.
    අනිත් කෑම බීමත් එහෙම තමයි.
    ලංකාවේ මොකක් වුණත් රස කරන්නේ sugar වලින්.
    චොකෝ layer එකක් තියන Oaties එක try කරපම්. 👌

    හැමනෙනවනෙ. දැං තමා පත්තු වුනේ. 😬
    ------ Post added on Dec 29, 2022 at 9:40 PM