ෆක් ... ෆක්... ලෙමන් ෆක්.....

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ෆොටෝ එකේ වගේ තියෙන ඇස්ඩ එකක් තිබුනොත් අටපට්ටමට කියන්න.
    ෆොටෝ එකේ තියෙන්නෙ ඇස්ඩ කියල නෙමේ කියන්නෙ ඇස්ඩ එකේ දෙන්නෙත් ලංකාවෙ මිලට අඩුවෙන් කියල
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,017
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ෆොටෝ එකේ තියෙන්නෙ ඇස්ඩ කියල නෙමේ කියන්නෙ ඇස්ඩ එකේ දෙන්නෙත් ලංකාවෙ මිලට අඩුවෙන් කියල
    ඒක හරි.
    ඔය ලෙමන්පෆ් තුනේ ඔෆර් එක තියෙන්නේ ගොඩක්ම දෙමළ කඩවල. ඒවට යන්නෙත් කලු කොට උන්ම තමයි. සුද්දෝ ගිහින් ලෙමන්පෆ් ගන්නේ නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ඒක හරි.
    ඔය ලෙමන්පෆ් තුනේ ඔෆර් එක තියෙන්නේ ගොඩක්ම දෙමළ කඩවල. ඒවට යන්නෙත් කලු කොට උන්ම තමයි. සුද්දෝ ගිහින් ලෙමන්පෆ් ගන්නේ නෑ.
    ෆොටෝ එක දැක්කෙ නෑ කියල හිතල ASDA එකේ මිලයි ලංකාවෙ මිලයි සංසන්දනය කළොත් පැහැදිලි ගසාකෑමක් ලංකාවෙ වෙන්නෙ කියල හිතෙනවා නේ
     
    • Like
    Reactions: ජොසී

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    ඩොලර් ගේන කොම්පැනි වලට අරක මේක කියන්න එපා ඒ පොමෝසං කියල නහයෙන් අඬන්නෙ නැතුව ඉන්නව නං සලකා බලන්නම් :lol:
    සල්ලි නැත්නම් Account Number එක දාපන් මම හිගන්නන ට දෙන්න තියාගෙන ඉන්නවා සල්ලි ටිකක් ඒවගෙන් දාන්නම්
     
    • Haha
    Reactions: ජොසී

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    සල්ලි නැත්නම් Account Number එක දාපන් මම හිගන්නන ට දෙන්න තියාගෙන ඉන්නවා සල්ලි ටිකක් ඒවගෙන් දාන්නම්

    කීයක් දෙනවද
     
    • Haha
    Reactions: ජොසී

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මේ ඉන්නේ මෑන්ස්.. ඕක ගැන හරියට අහගන්න
    මූ කියයි කෙන්‍යාවෙ ඉඳලා කන්‍යාව දක්වාම. 😂

    ෆොටෝ එක දැක්කෙ නෑ කියල හිතල ASDA එකේ මිලයි ලංකාවෙ මිලයි සංසන්දනය කළොත් පැහැදිලි ගසාකෑමක් ලංකාවෙ වෙන්නෙ කියල හිතෙනවා නේ
    මට තාම මම ගියපු කිසිම ASDA එකක lemon puff සෙට් වුනේ නෑ. 🥲
    ------ Post added on Dec 29, 2022 at 11:37 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,017
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ෆොටෝ එක දැක්කෙ නෑ කියල හිතල ASDA එකේ මිලයි ලංකාවෙ මිලයි සංසන්දනය කළොත් පැහැදිලි ගසාකෑමක් ලංකාවෙ වෙන්නෙ කියල හිතෙනවා නේ

    කාලකන්නි බං. මාත් ඕක දැකල දවසක් ත්‍රෙඩ් එකක් දැම්ම වගේ මතකයි. ඊජීබී තියෙනව £4ට, £1ට වෙනින් බ්‍රෑන්ඩ් තියෙද්දි මොක්කු ගන්නවද දන්නේ නෑ.
     
    Last edited:
    • Sad
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    මැලිබන් ලෙමන් පාෆ් එකක් කීයද දැන් ඒ ගාන දෙන්නම්
    OK

    300LKR ක් දාහන්

    P.M. Sudasinghe
    Sampath bank - Pettah Branch
    Acc. No: 100253856678

    1000LKR ම දැම්මොත් ආයෙ මැලිබන් එක ගැන මොකුත් කියන්නෑ අම්මපා :yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    ඊය.. :eek:

    නාකි මයිනගෙ ජූස් ගන්නෙ නැද්ද එතකොට ?
    ඒවා උබේ අම්මට පොවනවා පොන්ස් නාකි වේසිගෙ ඇග හැදෙන්න එක්ක 🤣🤣

    OK

    300LKR ක් දාහන්

    P.M. Sudasinghe
    Sampath bank - Pettah Branch
    Acc. No: 100253856678

    1000LKR ම දැම්මොත් ආයෙ මැලිබන් එක ගැන මොකුත් කියන්නෑ අම්මපා :yes:
    දාලා තියෙන්නේ ඔන්න අරගනින් හිගන්න 🤮🤮
    ------ Post added on Dec 29, 2022 at 11:57 PM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    ඔෆර් නැතත් මෙහෙ ගානම වගේ තමා

    https://groceries.asda.com/product/...on-puff-with-lemon-cream-biscuit/910001816969

    0.60 sterling pounds ~ 270LKR

    ලංකාවෙ ඕක 280

    https://glomark.lk/maliban-biscuit-lemon-puff-200g/p/15318
    ජරා යක්කු බං. මම කලිනුත් කිව්වෙ. ලංකාවෙ ඉන්නෙ මහ ජරාම බිස්නස් කාරයො. අපි උනත් කියනව ඉස්සර ඉඳල හැමමගුලම පිට රටින් ගේන්නෙ නැතුව අපි ලංකාවෙ හදමු කියල. Market එක පොඩි නිසා පොඩ්ඩක් ගණං වැඩිවෙයි ඒත් ඉවසගෙන ලංකාවෙ දේවල්ම ගමු කියල. ඒත් මේ ක්‍රයිසිස් එකෙන් පස්සෙ මට නම් ඒ පුකේ අමාරුව හොඳ උනා. දැන් තේරෙනව හැමදේම රටින් ගෙන්නන්නෙ ඇයි කියල. මේ ජරා යක්කු කරන්නෙ හැමදේම වවාගෙන කනව. දැන් බලපං බිත්තර. පිට රටින් ගෙන්නන ඒව නවත්තපු ගමන් මුං ඒව යවනව කිසිම හේතුවක් නැතුව 60 ගණං 70 ගණං. රටේ දේ, අපේ දේ කියල පුක දුන්නට අපිටත් හොඳට පාඩම් මේව. මේ වගේ සක්කිලි බිස්නස්කාරයො නම් අයින් වෙලා යන්න ඕන.
     
    100%
     
    • Like
    Reactions: chami2015

    lilman

    Well-known member
  • May 10, 2009
    40,961
    54,537
    113
    Colombo
    ජරා යක්කු බං. මම කලිනුත් කිව්වෙ. ලංකාවෙ ඉන්නෙ මහ ජරාම බිස්නස් කාරයො. අපි උනත් කියනව ඉස්සර ඉඳල හැමමගුලම පිට රටින් ගේන්නෙ නැතුව අපි ලංකාවෙ හදමු කියල. Market එක පොඩි නිසා පොඩ්ඩක් ගණං වැඩිවෙයි ඒත් ඉවසගෙන ලංකාවෙ දේවල්ම ගමු කියල. ඒත් මේ ක්‍රයිසිස් එකෙන් පස්සෙ මට නම් ඒ පුකේ අමාරුව හොඳ උනා. දැන් තේරෙනව හැමදේම රටින් ගෙන්නන්නෙ ඇයි කියල. මේ ජරා යක්කු කරන්නෙ හැමදේම වවාගෙන කනව. දැන් බලපං බිත්තර. පිට රටින් ගෙන්නන ඒව නවත්තපු ගමන් මුං ඒව යවනව කිසිම හේතුවක් නැතුව 60 ගණං 70 ගණං. රටේ දේ, අපේ දේ කියල පුක දුන්නට අපිටත් හොඳට පාඩම් මේව. මේ වගේ සක්කිලි බිස්නස්කාරයො නම් අයින් වෙලා යන්න ඕන.

    කිකිලියන්ට දෙන කෑම ලංකාවෙ හදන්න කියපන් කොලිටියට,අඩුවට
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,017
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රටකට ගියාට පස්සේ සිරි ලාංකික අමාරුව ඉක්මනින්ම හොඳකරගන්න එක තමයි ඇඟට ගුණ.
    රට ගිහිල්ලා ලංකාවේ දේවල් කනව කියන්නෙම හොයාගන්න බැරි ලෙඩ හැදිල මැරෙන්නේ.
    ඉස්සර රස මතක්වෙලා කෑමක් බීමක් ගත්තත් දැන් ඒ රස ඇත්තෙම නෑ. ලංකාවේ මිනිස්සු දැන් රස අඩුවට වහ කන්නේ.

    මට කියන්න බැරිවුනා, ඉස්සර ඉඳලම ඔහොම අරලිය ජැක් මැකරල් කෑන් දෙකක ඔෆර් එකක් තියෙනව £1.50ට මම හිතන්නේ ලංකාවෙ වත් නෑ ඒ ගානට.

    Araliya-Jack-Mackerel-m.jpg
     
    Last edited:
    • Like
    Reactions: lilman