මම බැඳලා නැති වුණාට බැඳපු උන්ගෙ වයිෆ්ලා ගැන නම් හොඳ දැනුමක් තියෙනවා. 90 ගණන්වල උන්ගෙන් වල්කම උපරිමයෙන් තියෙන්නෙ උන්ට. වැඩේ අල්ලලා ගියාම මිනිහා ඉන්නවද කියලත් මතක නෑ. උඹලට ගැළපෙනවා වගේ නම් අනිවා මේ lifestyle එක try කරහන්. (හරි යන් නැත්තම් බලෙන් නම් එපා. අප්පිරියාම වෙලා යනවා) හිතනවාට වඩා ජීවිතේ ගොඩක් ලස්සන වෙනවා.
Badapu ekek hodai kiyala kynwa dakkami meeHondai. Gaththa hondama decision eka. Marry karala aurudu 7i. Babala 3k innava

වයිෆ් ගැන හොද කිව්වොත් විතරයි එළකිරි යන්න දෙන්නේ කියලා තියෙන්නේ කිරියේ ගොඩක් බැදපු උන්ට.Badapu ekek hodai kiyala kynwa dakkami mee
Anywayy nice nice !
අපි හදිස්සි උනේ නෑනෙ පුතේ..මං නම් හිතන් හිටියෙ ඇන්ටිට අපේ වයසෙ ළමයිත් ඇති කියලා.අපේ වයසෙ කිව්වෙ සිස්සත්වෙ කරන වයසෙ හොදේ.
![]()
Meeka bro wihiluwak unata hena sira kathandare.


බැන්දෙ නෑ තාම. බැදපු අය කියන ඒවා හොරෙන් බලන්න ආවා..![]()

අම්මට සිරි මේ බබාලා තුන් දෙනෙක් ඉන්න තාත්තා කෙනෙක්නේ!!!Hondai. Gaththa hondama decision eka. Marry karala aurudu 7i. Babala 3k innava
Aunty???මං නම් හිතන් හිටියෙ ඇන්ටිට අපේ වයසෙ ළමයිත් ඇති කියලා.අපේ වයසෙ කිව්වෙ සිස්සත්වෙ කරන වයසෙ හොදේ.
![]()

මට නම් තාම ඇන්ටි. මං ලබන අවුරුද්දෙ සිස්සත්වෙ ලියන්න ඉන්නෙ මාමෙ.Aunty???![]()

Youtube interview එකක් කරමුද ලමයෝ?මට නම් තාම ඇන්ටි. මං ලබන අවුරුද්දෙ සිස්සත්වෙ ලියන්න ඉන්නෙ මාමෙ.![]()

බැඳපු උන්ට අනින lifestyle එකද?උඹලට ගැළපෙනවා වගේ නම් අනිවා මේ lifestyle එක try කරහන්. (හරි යන් නැත්තම් බලෙන් නම් එපා. අප්පිරියාම වෙලා යනවා)