**කිරියේ බැදපු සෙට් එක එන්න**

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,824
    2
    15,570
    113
    මම බැඳලා නැති වුණාට බැඳපු උන්ගෙ වයිෆ්ලා ගැන නම් හොඳ දැනුමක් තියෙනවා. 90 ගණන්වල උන්ගෙන් වල්කම උපරිමයෙන් තියෙන්නෙ උන්ට. වැඩේ අල්ලලා ගියාම මිනිහා ඉන්නවද කියලත් මතක නෑ. උඹලට ගැළපෙනවා වගේ නම් අනිවා මේ lifestyle එක try කරහන්. (හරි යන් නැත්තම් බලෙන් නම් එපා. අප්පිරියාම වෙලා යනවා) හිතනවාට වඩා ජීවිතේ ගොඩක් ලස්සන වෙනවා. 😍
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,924
    113
    එකමත් එක රටක
    RKEosUm.jpg


    Badapu ekek hodai kiyala kynwa dakkami mee :baffled:
    Anywayy nice nice !
    වයිෆ් ගැන හොද කිව්වොත් විතරයි එළකිරි යන්න දෙන්නේ කියලා තියෙන්නේ කිරියේ ගොඩක් බැදපු උන්ට.
    ------ Post added on Dec 30, 2022 at 7:59 PM
     
    මං නම් හිතන් හිටියෙ ඇන්ටිට අපේ වයසෙ ළමයිත් ඇති කියලා.:shocked: අපේ වයසෙ කිව්වෙ සිස්සත්වෙ කරන වයසෙ හොදේ. 😌
    අපි හදිස්සි උනේ නෑනෙ පුතේ.. 😌
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    හිටපු උට්ට ගහලා පැන්නුවා.
    අලුත් එකක් ගේන්න ඉන්නේ.
     

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    Hondai. Gaththa hondama decision eka. Marry karala aurudu 7i. Babala 3k innava
    අම්මට සිරි මේ බබාලා තුන් දෙනෙක් ඉන්න තාත්තා කෙනෙක්නේ!!! 😁 Congratulations අන්කල්!! 🤩 බබාලා හිටියහම සුපිරි ද? සෙල්ලම් එහෙම කරනවද එයාලත් එක්ක? එකට video games එහෙම play කරනවද?
     

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    මට නම් තාම ඇන්ටි. මං ලබන අවුරුද්දෙ සිස්සත්වෙ ලියන්න ඉන්නෙ මාමෙ. :yes:
    Youtube interview එකක් කරමුද ලමයෝ?
    "දිරාපත් වූ පරිඝනක එක් කර සෑදූ දුරකථනයෙන් එලකිරි ෆෝරම් එන පහ වසරේ කුඩා දරුවා" කියලා tittle එකට දාමු. :P
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උඹලට ගැළපෙනවා වගේ නම් අනිවා මේ lifestyle එක try කරහන්. (හරි යන් නැත්තම් බලෙන් නම් එපා. අප්පිරියාම වෙලා යනවා)
    බැඳපු උන්ට අනින lifestyle එකද?