හදහන බලාගන්න... මේක බලන්න.

Fake profile

Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    දන්න අය කියන්න බලන්න මේ පුද්ගලයාගෙ පහත කරුණ

    01 - ගති ලක්ශන?

    02 - ආදායම?

    03 - ව්‍යාපාර කටයුතු?
    04 - නීති ගැටලු ඇත්ද?
    05 - අනාගතය

    ප/ලි - මගේ එකක් නෙමෙයි.......😅

    46F60C0C-C7F1-4909-AB15-46974DAC9E0D.jpeg
     
    • Haha
    Reactions: dodangodarohan

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    01 - ගති ලක්ශන?
    යහපත් ඇසුරක් ලැබුණොත් හොඳ කෙනෙක් වෙනවා

    02 - ආදායම?
    උත්සාහයෙන්, උපායශීලීව වැඩ කළොත් හොඳ ආදායමක් ලබන්න පුලුවන්

    03 - ව්‍යාපාර කටයුතු?
    නිවැරදි ක්‍රමවේද අනුගමනය කළොත් සාර්ථක වෙනවා

    04 - නීති ගැටලු ඇත්ද?
    නීතිය දන්න කෙනෙක් නම් රිංගලා යන්න පුලුවන්

    05 - අනාගතය
    කැමැත්තෙන්, වීර්යයෙන්, අධිෂ්ඨානයෙන්, බුද්ධිමත්ව කටයුතු කළොත් සාර්ථක වෙනවා.

    :yes:

    * ජ්‍යෝතිෂය නම් දන්නෑ ඉතිං
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    පුද්ගලයා ආකර්ෂණීය පෞරුෂයකින් යුක්තයි, යම් කටයුත්තක නිරතවන විට එ කෙරේ මහත් උනන්දුවක් දක්වයි. අන් අයට උපකාර කරනු ඇත, නමුත් ඔවුන්ගේ තම ත්‍යාගශීලීත්වය පිළිඹදව ඇගයීම් බලාපොරිත්තු වේ. ප්‍රේම සබදතා නිරායාසයෙන් ඇතිකර ගනියි, ආකර්ශණීය සහකරුවන් ලබයි. ආදර සබඳතා බිදවැටීම් ඉතා බහුලය. අහංකාර හා නොමේරූ ගති පෙන්වයි. පවුලේ සාමාජිකයන්ගෙන් පවා වසන් කරන රහස් පවතී. වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් ප්රතිඵල නොලැබෙන නිසා පුද්ගලයා කලකිරීමට පත් වේ. සමාජය තුළ ඔහුට නිසි ලෙස සලකන්නේ නැත. බොහෝ විට පර්යේෂණ, යාන්ත්‍රික හෝ ඉදිකිරීම් ඉංජිනේරු හෝ ආරක්ෂක අංශවල වැඩ කරනු ඇත

    ව්‍යාපාර කටයුතු වලට හොදයි. මහා ධනවතෙකු නොවේ . ව්‍යාපාරයේ පුද්ගලයින් සහ හවුල්කරුවන් සමඟ කටයුතු කිරීමේදී විශාල කුසලතා සහ ප්‍රවීණතාවයක් සපයයි

    අකාර්යක්ශමතාව හා නීති කඩකීරීම් නිසා පීඩාවට පත් වේ. විවාහ/ සබදතා බිදවැටීම, ලෞකික ප්‍රේම සම්බන්ධතා වලින් වෙන්වීම, ආගම කෙරේ යොමුවීමටත්, අධ්‍යාත්මික සාර්ථකත්වය ලැබිමටත් හේතුවිය හැකිය.

    දැනට පවතින සදු මහ දසාව ඔබට කායිකව මෙන්ම මානසිකවද එතරම් හිතකර කාල පරිච්ඡේදයක් නොවේ. මානසික මෙන්ම ශාරීරික සෞඛ්‍ය සම්බන්ධ ගැටළු කිහිපයක් ඔබට ඇතිවිය හැකිය. ඔබේ සතුරන්, ඔබේ පවුලේ අය සහ මිතුරන් ඉදිරියේ ඔබේ ප්‍රතිරූපය බිද දැමීමට උත්සාහ කළ හැකි බැවින් හැකිතාක් ඔවුන්ගෙන් ඈත්ව සිටීම හොදය. ඔබේ ජීවන සහකරුට අසනීප වීමටද ඉඩ ඇත. මෙය 2024 ඔක් දක්වා පවතී

    ලෝහ හරහා තුවාල වීමේ ප්‍රවණතාවක් ඇත. හිසේ කැළලක් හෝ ගැටිතත්ක් පිහිටයි, අස්ථි සහ මාංශ පේශී කාලයත් සමඟ දුර්වල විය හැකි අතර මහලු වියේදී සන්ධි වේදනාව හා ආතරයිටිස් ඇති විය හැක.
     
    sleeping_fox

    Well-known member
  • May 24, 2021
    589
    607
    93
    01 - ගති ලක්ශන?
    යහපත් ඇසුරක් ලැබුණොත් හොඳ කෙනෙක් වෙනවා

    02 - ආදායම?
    උත්සාහයෙන්, උපායශීලීව වැඩ කළොත් හොඳ ආදායමක් ලබන්න පුලුවන්

    03 - ව්‍යාපාර කටයුතු?
    නිවැරදි ක්‍රමවේද අනුගමනය කළොත් සාර්ථක වෙනවා

    04 - නීති ගැටලු ඇත්ද?
    නීතිය දන්න කෙනෙක් නම් රිංගලා යන්න පුලුවන්

    05 - අනාගතය
    කැමැත්තෙන්, වීර්යයෙන්, අධිෂ්ඨානයෙන්, බුද්ධිමත්ව කටයුතු කළොත් සාර්ථක වෙනවා.

    :yes:

    * ජ්‍යෝතිෂය නම් දන්නෑ ඉතිං
    Common tikk neh
     
    • Like
    Reactions: S_M_S

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    පච ලොරියකි. මවට බිරිඳට ගුණ නැත. මව ලෙඩවෙයි. පරදාර සේවනයට හිත වෙයි. බඩු මාරයෙකි :P ආදායම් ලැබෙයි. වියදම අවමයි. තැන්පත් ධනය තිබේ. තීක්ෂණ බුද්ධියක් ඇතත් කපටිකම් කරයි. පසු කලකදී රෝගී වෙයි. නඩු වලට පැටලෙයි
     
    • Haha
    Reactions: RealityOfX

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    කුජ 12, කාලා සර්ප යෝග. Edit කරපු එකක්ද මේක. :lol: :lol:
    ඒ උනාට හොඳ වෙන්නත් පුළුවන් සිකුරු එකේ ඉඳන් හත බලන හින්දා.
     
    • Wow
    Reactions: S_M_S

    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    කුජ 12, කාලා සර්ප යෝග. Edit කරපු එකක්ද මේක. :lol: :lol:
    ඒ උනාට හොඳ වෙන්නත් පුළුවන් සිකුරු එකේ ඉඳන් හත බලන හින්දා.
    not edited...

    පච ලොරියකි. මවට බිරිඳට ගුණ නැත. මව ලෙඩවෙයි. පරදාර සේවනයට හිත වෙයි. බඩු මාරයෙකි :P ආදායම් ලැබෙයි. වියදම අවමයි. තැන්පත් ධනය තිබේ. තීක්ෂණ බුද්ධියක් ඇතත් කපටිකම් කරයි. පසු කලකදී රෝගී වෙයි. නඩු වලට පැටලෙයි
    thava explain karanna puluwan da?
    ------ Post added on Jan 2, 2023 at 5:04 AM

    හොරකම් කරන්න හිතුනට කරන්න එපා මචන්. මුදල් ගැන නං කතා කරන්න දෙයක් නෑ නෙහ් උඹට
    සල්ලි ගැන කියපු දේ තේරුනේ නෑ බ්‍රෝ
    ------ Post added on Jan 2, 2023 at 5:05 AM

    පුද්ගලයා ආකර්ෂණීය පෞරුෂයකින් යුක්තයි, යම් කටයුත්තක නිරතවන විට එ කෙරේ මහත් උනන්දුවක් දක්වයි. අන් අයට උපකාර කරනු ඇත, නමුත් ඔවුන්ගේ තම ත්‍යාගශීලීත්වය පිළිඹදව ඇගයීම් බලාපොරිත්තු වේ. ප්‍රේම සබදතා නිරායාසයෙන් ඇතිකර ගනියි, ආකර්ශණීය සහකරුවන් ලබයි. ආදර සබඳතා බිදවැටීම් ඉතා බහුලය. අහංකාර හා නොමේරූ ගති පෙන්වයි. පවුලේ සාමාජිකයන්ගෙන් පවා වසන් කරන රහස් පවතී. වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් ප්රතිඵල නොලැබෙන නිසා පුද්ගලයා කලකිරීමට පත් වේ. සමාජය තුළ ඔහුට නිසි ලෙස සලකන්නේ නැත. බොහෝ විට පර්යේෂණ, යාන්ත්‍රික හෝ ඉදිකිරීම් ඉංජිනේරු හෝ ආරක්ෂක අංශවල වැඩ කරනු ඇත

    ව්‍යාපාර කටයුතු වලට හොදයි. මහා ධනවතෙකු නොවේ . ව්‍යාපාරයේ පුද්ගලයින් සහ හවුල්කරුවන් සමඟ කටයුතු කිරීමේදී විශාල කුසලතා සහ ප්‍රවීණතාවයක් සපයයි

    අකාර්යක්ශමතාව හා නීති කඩකීරීම් නිසා පීඩාවට පත් වේ. විවාහ/ සබදතා බිදවැටීම, ලෞකික ප්‍රේම සම්බන්ධතා වලින් වෙන්වීම, ආගම කෙරේ යොමුවීමටත්, අධ්‍යාත්මික සාර්ථකත්වය ලැබිමටත් හේතුවිය හැකිය.

    දැනට පවතින සදු මහ දසාව ඔබට කායිකව මෙන්ම මානසිකවද එතරම් හිතකර කාල පරිච්ඡේදයක් නොවේ. මානසික මෙන්ම ශාරීරික සෞඛ්‍ය සම්බන්ධ ගැටළු කිහිපයක් ඔබට ඇතිවිය හැකිය. ඔබේ සතුරන්, ඔබේ පවුලේ අය සහ මිතුරන් ඉදිරියේ ඔබේ ප්‍රතිරූපය බිද දැමීමට උත්සාහ කළ හැකි බැවින් හැකිතාක් ඔවුන්ගෙන් ඈත්ව සිටීම හොදය. ඔබේ ජීවන සහකරුට අසනීප වීමටද ඉඩ ඇත. මෙය 2024 ඔක් දක්වා පවතී

    ලෝහ හරහා තුවාල වීමේ ප්‍රවණතාවක් ඇත. හිසේ කැළලක් හෝ ගැටිතත්ක් පිහිටයි, අස්ථි සහ මාංශ පේශී කාලයත් සමඟ දුර්වල විය හැකි අතර මහලු වියේදී සන්ධි වේදනාව හා ආතරයිටිස් ඇති විය හැක.
    Thanks a lot