දන්න අය කියන්න බලන්න මේ පුද්ගලයාගෙ පහත කරුණ
01 - ගති ලක්ශන?
02 - ආදායම?
03 - ව්‍යාපාර කටයුතු?
04 - නීති ගැටලු ඇත්ද?
05 - අනාගතය
ප/ලි - මගේ එකක් නෙමෙයි.......
01 - ගති ලක්ශන?
02 - ආදායම?
03 - ව්‍යාපාර කටයුතු?
04 - නීති ගැටලු ඇත්ද?
05 - අනාගතය
ප/ලි - මගේ එකක් නෙමෙයි.......

ආදායම් ලැබෙයි. වියදම අවමයි. තැන්පත් ධනය තිබේ. තීක්ෂණ බුද්ධියක් ඇතත් කපටිකම් කරයි. පසු කලකදී රෝගී වෙයි. නඩු වලට පැටලෙයි