BLM කියල කරපු 2.50 කැරැල්ල , උන් ගිහින් ගෙවල් කඩ ගිනි තිබ්බ ,හොරකන් කරා . පොලිස් එකෙක් මැරුවම ඒකට කොහෙවත් යන මිනිස්සු පලි . google ,fb ,twitter සේරම වලින් BLM criticize කරන උන් සේරම deplatform කර ,අනිත් උන් virality control කරා , මේක israel වල මිනි මරුවොන්ටත් සමානයි Zionism කියන්නේ මුස්ලිම් උන්ගේ extreme උන් වගේ සෙට් එකක් ජාති වාදී උපරිම ,එත් ඒවා විවේචනය කරන්න බැහැ internet එකේ .
මේ නඩු තීන්දුව
ලංකවේ උන එකත් මෙහෙ ආවඩන set එක දාල තිබ්බ BLM වගේ කියල BLM කියන්නේ හොරු මංකොල්ල කාරයෝ පොලිසිය කරපු වැරැද්දකට අනිත් මිනිස්සුන්ට වද දීල ,හොරකන් කරල ගෙවල් business වාහන ගිනි තියල කරපු 2.50 Riot එකක් ඒ වගේ 2.50 එකක් නෙමේ ලංකාවේ උනේ . ලංකවේ එකේ අතරින් පතර හොරු pvt agenta කාරයෝ හිටිය එත් බහුතරය හොදයි .BLM එකේ අනිත් පැත්ත