wana ratqkata tour akak

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Laksha 5?

    Credit card/Debit card limit dala thiyen ne

    India thamai (flight with return to Mumbai Rs106,000)

    Thailand flight with return Rs166,000


    India, Maldives
    Maldives

    Flight with return Rs125,000

    Hotels from US$100+ (Rs37,000+) per day

    ------ Post added on Jan 2, 2023 at 8:12 PM
     
    • Like
    Reactions: kinkon

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,360
    2,545
    113
    colombo
    රුපියල් ලක්ෂ 5ක් නම් මචන් අද කාලේ හැටියට උඩරට තමා
    රට ගියා කියලා පෙන්නන්න නම් ඔය ගාන ෂේප්
    ඒත් දවස් 14ක් වගේ ඉන්න නම් මදි වේවි බොහෝ දුරට
    $1500කටත් වඩා අඩුයි නේ
    මම නම් කියන්නේ තව ටිකක් එකතු කරගෙන නිවීහැනහිල්ලේ ගිහින් එන්න
    කඩිමුඩියේ ගියාට උඹට හරියට රටතොට බලාගන්න අපහසු වෙයි
    ඉන්දියාවේ නම් පරිස්සමෙන් කෑම බුකිං එහෙම
    කෝම නමුත් හොඳ ටුවර් එකක් වදීවා !!