ඔෂින් おしん

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    දෙවන ලෝක යුද්ධෙන් පස්සේ ජපනගේ image එක හදා ගන්නයි culture එක ලෝකෙට ගෙනියන්නයි හදපුවා තමා ඔව්ව ආයෙ anime
    වැටෙන්න තරම් image එකක් තිබ්බෙ නැති ලංකාව නම් ඔය වගේ ඒවා කරන්නෙ නෑ. 😑
     
    • Like
    Reactions: reuse

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    UN එක ඉස්සරහට ගිහින් නහී වේරේන වේරානී කිව එකම මදීද
    බලපන් ඉතින්, හරිනම් උන් අපිට දණ ගහලා වදින්න ඕන
    අපි නැත්නම් අද සිංගත් නෑ, ජපානෙත් නෑ
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,861
    22,157
    113
    Kaer Morhen
    thewitcher.com
    බලපන් ඉතින්, හරිනම් උන් අපිට දණ ගහලා වදින්න ඕන
    අපි නැත්නම් අද සිංගත් නෑ, ජපානෙත් නෑ
    සලකනවා මදි metro දෙක තුනක් වත් අඩුම නිකන් හදලා දෙන්න ඕනේ
     
    • Like
    Reactions: reuse

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    සලකනවා මදි metro දෙක තුනක් වත් අඩුම නිකන් හදලා දෙන්න ඕනේ
    කරලා තියෙන්නෙ උං වැඩිපුරත් එක්ක.
    ජපුර General Hospital එක, පේරාදෙනිය hospital එක, ඉහල කොත්මලේ, කැලණිතිස්ස එක, රූපවාහිනී සංස්ථාව. කොච්චර තියනවද තව සම්මාදන් වෙච්ච ඒවා. ඔය ටික නැත්තං ලංකාව තාම කොහෙද කියල හිතාගන්නවත් බෑ.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,861
    22,157
    113
    Kaer Morhen
    thewitcher.com
    කරලා තියෙන්නෙ උං වැඩිපුරත් එක්ක.
    ජපුර General Hospital එක, පේරාදෙනිය hospital එක, ඉහල කොත්මලේ, කැලණිතිස්ස එක, රූපවාහිනී සංස්ථාව. කොච්චර තියනවද තව සම්මාදන් වෙච්ච ඒවා. ඔය ටික නැත්තං ලංකාව තාම කොහෙද කියල හිතාගන්නවත් බෑ.
    madi hodatama, api nattan japana ballek wage inne, west eka wali daala arinna giye... thawa denna one apita
     
    • Like
    Reactions: reuse