වැටෙන්න තරම් image එකක් තිබ්බෙ නැති ලංකාව නම් ඔය වගේ ඒවා කරන්නෙ නෑ.දෙවන ලෝක යුද්ධෙන් පස්සේ ජපනගේ image එක හදා ගන්නයි culture එක ලෝකෙට ගෙනියන්නයි හදපුවා තමා ඔව්ව ආයෙ anime
UN එක ඉස්සරහට ගිහින් නහී වේරේන වේරානී කිව එකම මදීදවැටෙන්න තරම් image එකක් තිබ්බෙ නැති ලංකාව නම් ඔය වගේ ඒවා කරන්නෙ නෑ.![]()
බලපන් ඉතින්, හරිනම් උන් අපිට දණ ගහලා වදින්න ඕනUN එක ඉස්සරහට ගිහින් නහී වේරේන වේරානී කිව එකම මදීද
සලකනවා මදි metro දෙක තුනක් වත් අඩුම නිකන් හදලා දෙන්න ඕනේබලපන් ඉතින්, හරිනම් උන් අපිට දණ ගහලා වදින්න ඕන
අපි නැත්නම් අද සිංගත් නෑ, ජපානෙත් නෑ
sinhala aka ganna link akak neddaMeke sinhala & japanese 2ma man gawa thiyenawa
කරලා තියෙන්නෙ උං වැඩිපුරත් එක්ක.සලකනවා මදි metro දෙක තුනක් වත් අඩුම නිකන් හදලා දෙන්න ඕනේ
madi hodatama, api nattan japana ballek wage inne, west eka wali daala arinna giye... thawa denna one apitaකරලා තියෙන්නෙ උං වැඩිපුරත් එක්ක.
ජපුර General Hospital එක, පේරාදෙනිය hospital එක, ඉහල කොත්මලේ, කැලණිතිස්ස එක, රූපවාහිනී සංස්ථාව. කොච්චර තියනවද තව සම්මාදන් වෙච්ච ඒවා. ඔය ටික නැත්තං ලංකාව තාම කොහෙද කියල හිතාගන්නවත් බෑ.
අඩෝ මට ඕන.Meke sinhala & japanese 2ma man gawa thiyenawa