Nidan wada tiyenawada

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    නිදන් කියන්නේ මැනික් රත්තරං වගේ වටින දේවල් නෙමෙයි බන්..මෙලෝ රහක් නැති පබලු..වලං කෑලි. නිදන් ගත්ත එකෙකුත් නෑ...ඒ පස්සේ යන උන් නම් ඉන්නවා..උන් ඔක්කොම එක ටයිප්..චයිනීස් බට්න් පෝන් එකයි බුලත් විටයි ස්වීප් ටිකට් එකයි අතේ තියන පිස්සු කෙලින ඩයල් තමයි ඕව පස්සේ යන්නේ..හිතපන් ඔච්චර වස්තුව තියනව නම් එකක් ගත්ත එකෙක් ඕව පස්සේ යන එක අතහරීද? එහෙනම් සල්ලි කාරයෝ යන්න ඕන ඕව පස්සේන්.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515

    සිරා කතාව
    ඊට වඩා සුවර් ජාතික කවෞතුකාගාරෙ මන්කොල්ලකෑව නම් 😄
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,625
    4,278
    113
    නිදන් කියන්නේ මැනික් රත්තරං වගේ වටින දේවල් නෙමෙයි බන්..මෙලෝ රහක් නැති පබලු..වලං කෑලි. නිදන් ගත්ත එකෙකුත් නෑ...ඒ පස්සේ යන උන් නම් ඉන්නවා..උන් ඔක්කොම එක ටයිප්..චයිනීස් බට්න් පෝන් එකයි බුලත් විටයි ස්වීප් ටිකට් එකයි අතේ තියන පිස්සු කෙලින ඩයල් තමයි ඕව පස්සේ යන්නේ..හිතපන් ඔච්චර වස්තුව තියනව නම් එකක් ගත්ත එකෙක් ඕව පස්සේ යන එක අතහරීද? එහෙනම් සල්ලි කාරයෝ යන්න ඕන ඕව පස්සේන්.

    pissuda bn. Gattha un kiyanne na. Wade kalaa paduwe hitiya. Hari wadak goda demmama aya wada passe yanne na kohomath.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,726
    197,839
    113
    Colombo, Sri Lanka
    200.gif
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,625
    4,278
    113
    sajith premadasa thamai owata expert, poddak katha karala balapan

    hebai gattha godak unge jiwitha awl bn. Mma danna keepadenek innawa. Pawul pitinma nathi una.

    2 3 denek innawa lassanata geyak hadan vahana 2 3 thiyan inna. Financial management theren nathi, education level adu ayata hambena nisa wenna one ehema wenne.
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    අපේ බුවෙක් ලග අර ස්කෑන් කරන ගැජට් එකකුත් තියෙනවා පොරගෙ වැඩේ ඒක අරන් කැළෑ ගානේ යන එක , ලගදි නම් පොර එක්ක ගියපු සෙට් එකක් නම් එකක් ගොඩ දැම්මා කියලා කිව්වා
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    නිදන් කියන්නේ මැනික් රත්තරං වගේ වටින දේවල් නෙමෙයි බන්..මෙලෝ රහක් නැති පබලු..වලං කෑලි. නිදන් ගත්ත එකෙකුත් නෑ...ඒ පස්සේ යන උන් නම් ඉන්නවා..උන් ඔක්කොම එක ටයිප්..චයිනීස් බට්න් පෝන් එකයි බුලත් විටයි ස්වීප් ටිකට් එකයි අතේ තියන පිස්සු කෙලින ඩයල් තමයි ඕව පස්සේ යන්නේ..හිතපන් ඔච්චර වස්තුව තියනව නම් එකක් ගත්ත එකෙක් ඕව පස්සේ යන එක අතහරීද? එහෙනම් සල්ලි කාරයෝ යන්න ඕන ඕව පස්සේන්.
    නිදන් අරන් පෝසත් වෙච්ච උන් ඉන්නෝ බන්. එකෙක් මයින. අනිත් එකා පුතානෝ. උන් දෙන්නටම සාප වැදිල තියෙන්නෙ. පුතානෝට මොංගල් පුතෙක් ඉන්නවලු. මයිනත් කට්ටඩියො වට කරගෙන ඉන්නෙ