Hot water Geyser

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මගේ අදහස නම් 15L ඇති උඹේ වැඩේට , power off කරනව නිසා පොඩ්ඩක් research එකක් කරලා බලන එක හොඳයි මචන්
    ehemda. 15L daily power consumption kohomada. Always On.
    off eke tiyena ekak on kalama 60c wage wenna kochchara time yanawada ban.
     
    • Like
    Reactions: Oli_Vili

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337

    15L කියන්නේ 1500 W - 2000 W අතරේ ඇත්තේ

    HEAT-UP TIME , 60°C ට 15L නම් පැය බාගයක් වත් යාවි , 5L නම් 5-10 min යන්නේ , මගේ තියෙන්නේ 5L 3ක් බන්

    ගෙදර සාමාජිකයෝ ඔක්කොම එක සැරේට පෝලිමේ ගිහින් නාන්නේ නැත්නම් 15Lවලට වඩා අඩු එකක් උනත් ගැලපෙනවා
     
    • Like
    Reactions: manjulabw

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,549

    Geysers ganne natuwa hot water shower ganna eka hodai ne.. e welawema hot wela wathura enawa.. eka tikak ganang.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Geysers ganne natuwa hot water shower ganna eka hodai ne.. e welawema hot wela wathura enawa.. eka tikak ganang.
    wathura enawa madi ban oke. aga rath wela yanna naanna puluwan geyser wala

    mekedi balanne sefty eka gana ban , wathura unu kara , switch eka off kara nawa , risk eka 0 yi
    mama 15L gatta ban ada. 67 una. meka install karaddi non return valve, expansion vessel wage ewa danna tiyeda @Oli_Vili

    ------ Post added on Jan 8, 2023 at 12:35 AM
    bge.png
     
    Last edited:

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,549
    113
    mekedi balanne sefty eka gana ban , wathura unu kara , switch eka off kara nawa , risk eka 0 yi
    Ehema wenne nehe, Panasonic hot water shower ekak dala tiyenne eke elb kiala tiyenawa stop wenna mokak Hari short ekak mokak Hari unoth… instant hot water enawa Hebei hugakma hot nehe ganata hot..
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    wathura enawa madi ban oke. aga rath wela yanna naanna puluwan geyser wala

    mama 15L gatta ban ada. 67 una. meka install karaddi non return valve, expansion vessel wage ewa danna tiyeda @Oli_Vili

    ------ Post added on Jan 8, 2023 at 12:35 AM
    bge.png
    0d901fdd349e005953c4a2326be5542e.jpg
    GFSIY3B.jpg

    සේරටම කලින් උඹට sorry කියන්න ඕන මචන්, මගේ තියෙන්නේ atlantic brand එකේ 15L geysers 3ක් බන් ඔය ෆොටෝ එකේ තියෙන්නේ ඒක , මගේ ඔලුවේ තිබුනෙම 5L geysers තියෙන්නේ කියලා බන් :sorry::sorry:. මට මේ අහම්ම්බෙන් පරණ පෙට්ටියක් හම්බවුනා wife බඩු වගයක් දාලා අරන් තියලා තිබිලා. එකෙන් තමයි දැනගත්තේ.

    උඹේ brand එක මොකක්ද මචන් ? , මම නම් non return valve, expansion vessel කිසිදෙයක් දැම්මේ නෑ එහෙම දාන්න කියලා තිබුනෙත් නෑ මතක විදියට. මගේ geyser වල pressure valve එකක් නෑ ඔය රූපේ වගේ , inbuilt non return valve එකක් නම් තියෙනවා

    අනික මචන් HEAT-UP TIME , 60°C ට 15 L ට MIN 35 කියලා කිවුවට , 5-10 min වලින් හොඳටම රස්සේ වතුර එනවා, නාන්න පුළුවන් බන්

    මේ තියෙන්නේ මම ගනිපු එක , ඒකාලේ එකක් 16ක් වගේ උනේ මතක විදියට
    https://hunters.lk/product/atlantic-water-geyzer-15l-atl-015-as-1-6kw-np-821408/
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    0d901fdd349e005953c4a2326be5542e.jpg
    GFSIY3B.jpg

    සේරටම කලින් උඹට sorry කියන්න ඕන මචන්, මගේ තියෙන්නේ atlantic brand එකේ 15L geysers 3ක් බන් ඔය ෆොටෝ එකේ තියෙන්නේ ඒක , මගේ ඔලුවේ තිබුනෙම 5L geysers තියෙන්නේ කියලා බන් :sorry::sorry:. මට මේ අහම්ම්බෙන් පරණ පෙට්ටියක් හම්බවුනා wife බඩු වගයක් දාලා අරන් තියලා තිබිලා. එකෙන් තමයි දැනගත්තේ.

    උඹේ brand එක මොකක්ද මචන් ? , මම නම් non return valve, expansion vessel කිසිදෙයක් දැම්මේ නෑ එහෙම දාන්න කියලා තිබුනෙත් නෑ මතක විදියට. මගේ geyser වල pressure valve එකක් නෑ ඔය රූපේ වගේ , inbuilt non return valve එකක් නම් තියෙනවා

    අනික මචන් HEAT-UP TIME , 60°C ට 15 L ට MIN 35 කියලා කිවුවට , 5-10 min වලින් හොඳටම රස්සේ වතුර එනවා, නාන්න පුළුවන් බන්

    මේ තියෙන්නේ මම ගනිපු එක , ඒකාලේ එකක් 16ක් වගේ උනේ මතක විදියට
    https://hunters.lk/product/atlantic-water-geyzer-15l-atl-015-as-1-6kw-np-821408/
    https://www.ariston.com/en-id/products/electric-water-heaters/storage/andris-lux-15-30-l/

    meka ban.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    මචන් මේ උඹ දීපු ඉන්දුනිසියන් සයිට් එකේ තියෙන technical details ඇත්ත නම් පොඩි අවුලක් තියෙනවා නේද , මේකේ කියල තියෙන්නේ 350W කියලා සහ HEAT-UP TIME 45°C වලට යන්න 2h 41min කියලා නේ box එකෙත් එහෙම කියලා තියෙනවද බලන්න මචන් , එහෙම උනොත් නම් උඹට එපා වේවි මොකද වතුර ටික ඉවර වෙලා අපහු උණු කරගන්න සැහෙන වෙලාවක් යනවා නේ.
    https://www.ariston.com/cms/s3Downloader/?sku=andris_lux_15_30_l&locale=en-id&file=an lux.pdf

    හැලියක් උනු කරන් නාපන් පගෝ
    වතුර උණු කරන්න දර නෑනේ බන් , ගොතයගේ කාලේ වගේ කැලේ කපන්න හැමෝටම බෑ , පොනිලට දැන් පරිසරේ රකින්න උපදෙස් දෙන්නේ ඇරික් සෝල්හයිම් නේ. :lol:

    උඹ තාම එස්ටෝ ද ඉන්නේ මචන්
    ------ Post added on Jan 8, 2023 at 12:07 PM
     
    • Haha
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,585
    48,830
    113
    සේදවත්ත
    මචන් මේ උඹ දීපු ඉන්දුනිසියන් සයිට් එකේ තියෙන technical details ඇත්ත නම් පොඩි අවුලක් තියෙනවා නේද , මේකේ කියල තියෙන්නේ 350W කියලා සහ HEAT-UP TIME 45°C වලට යන්න 2h 41min කියලා නේ box එකෙත් එහෙම කියලා තියෙනවද බලන්න මචන් , එහෙම උනොත් නම් උඹට එපා වේවි මොකද වතුර ටික ඉවර වෙලා අපහු උණු කරගන්න සැහෙන වෙලාවක් යනවා නේ.
    https://www.ariston.com/cms/s3Downloader/?sku=andris_lux_15_30_l&locale=en-id&file=an lux.pdf

    වතුර උණු කරන්න දර නෑනේ බන් , ගොතයගේ කාලේ වගේ කැලේ කපන්න හැමෝටම බෑ , පොනිලට දැන් පරිසරේ රකින්න උපදෙස් දෙන්නේ ඇරික් සෝල්හයිම් නේ. :lol:

    උඹ තාම එස්ටෝ ද ඉන්නේ මචන්
    ------ Post added on Jan 8, 2023 at 12:07 PM
    මේ ටිකේ ඩුබායි
     
    • Like
    Reactions: Oli_Vili

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මචන් මේ උඹ දීපු ඉන්දුනිසියන් සයිට් එකේ තියෙන technical details ඇත්ත නම් පොඩි අවුලක් තියෙනවා නේද , මේකේ කියල තියෙන්නේ 350W කියලා සහ HEAT-UP TIME 45°C වලට යන්න 2h 41min කියලා නේ box එකෙත් එහෙම කියලා තියෙනවද බලන්න මචන් , එහෙම උනොත් නම් උඹට එපා වේවි මොකද වතුර ටික ඉවර වෙලා අපහු උණු කරගන්න සැහෙන වෙලාවක් යනවා නේ.
    https://www.ariston.com/cms/s3Downloader/?sku=andris_lux_15_30_l&locale=en-id&file=an lux.pdf

    වතුර උණු කරන්න දර නෑනේ බන් , ගොතයගේ කාලේ වගේ කැලේ කපන්න හැමෝටම බෑ , පොනිලට දැන් පරිසරේ රකින්න උපදෙස් දෙන්නේ ඇරික් සෝල්හයිම් නේ. :lol:

    උඹ තාම එස්ටෝ ද ඉන්නේ මචන්
    ------ Post added on Jan 8, 2023 at 12:07 PM

    BC726-EBE-CF7-A-4357-9-BC5-07-AB8213-BA0-E.jpg

    ah eka nemei machan . 15L 1200w eka gatte.
    made in Italy thami lankawe godak ganna tiyenne
     
    • Like
    Reactions: Oli_Vili