ehemda. 15L daily power consumption kohomada. Always On.මගේ අදහස නම් 15L ඇති උඹේ වැඩේට , power off කරනව නිසා පොඩ්ඩක් research එකක් කරලා බලන එක හොඳයි මචන්
off eke tiyena ekak on kalama 60c wage wenna kochchara time yanawada ban.
ehemda. 15L daily power consumption kohomada. Always On.මගේ අදහස නම් 15L ඇති උඹේ වැඩේට , power off කරනව නිසා පොඩ්ඩක් research එකක් කරලා බලන එක හොඳයි මචන්
15L කියන්නේ 1500 W - 2000 W අතරේ ඇත්තේehemda. 15L daily power consumption kohomada. Always On.
off eke tiyena ekak on kalama 60c wage wenna kochchara time yanawada ban.
Geysers ganne natuwa hot water shower ganna eka hodai ne.. e welawema hot wela wathura enawa.. eka tikak ganang.15L කියන්නේ 1500 W - 2000 W අතරේ ඇත්තේ
HEAT-UP TIME , 60°C ට 15L නම් පැය බාගයක් වත් යාවි , 5L නම් 5-10 min යන්නේ , මගේ තියෙන්නේ 5L 3ක් බන්
ගෙදර සාමාජිකයෝ ඔක්කොම එක සැරේට පෝලිමේ ගිහින් නාන්නේ නැත්නම් 15Lවලට වඩා අඩු එකක් උනත් ගැලපෙනවා
mekedi balanne sefty eka gana ban , wathura unu kara , switch eka off kara nawa , risk eka 0 yiGeysers ganne natuwa hot water shower ganna eka hodai ne.. e welawema hot wela wathura enawa.. eka tikak ganang.
wathura enawa madi ban oke. aga rath wela yanna naanna puluwan geyser walaGeysers ganne natuwa hot water shower ganna eka hodai ne.. e welawema hot wela wathura enawa.. eka tikak ganang.
mama 15L gatta ban ada. 67 una. meka install karaddi non return valve, expansion vessel wage ewa danna tiyeda @Oli_Vilimekedi balanne sefty eka gana ban , wathura unu kara , switch eka off kara nawa , risk eka 0 yi
Ehema wenne nehe, Panasonic hot water shower ekak dala tiyenne eke elb kiala tiyenawa stop wenna mokak Hari short ekak mokak Hari unoth… instant hot water enawa Hebei hugakma hot nehe ganata hot..mekedi balanne sefty eka gana ban , wathura unu kara , switch eka off kara nawa , risk eka 0 yi
wathura enawa madi ban oke. aga rath wela yanna naanna puluwan geyser wala
mama 15L gatta ban ada. 67 una. meka install karaddi non return valve, expansion vessel wage ewa danna tiyeda @Oli_Vili
------ Post added on Jan 8, 2023 at 12:35 AM
![]()

. මට මේ අහම්ම්බෙන් පරණ පෙට්ටියක් හම්බවුනා wife බඩු වගයක් දාලා අරන් තියලා තිබිලා. එකෙන් තමයි දැනගත්තේ.https://www.ariston.com/en-id/products/electric-water-heaters/storage/andris-lux-15-30-l/![]()
![]()
සේරටම කලින් උඹට sorry කියන්න ඕන මචන්, මගේ තියෙන්නේ atlantic brand එකේ 15L geysers 3ක් බන් ඔය ෆොටෝ එකේ තියෙන්නේ ඒක , මගේ ඔලුවේ තිබුනෙම 5L geysers තියෙන්නේ කියලා බන්. මට මේ අහම්ම්බෙන් පරණ පෙට්ටියක් හම්බවුනා wife බඩු වගයක් දාලා අරන් තියලා තිබිලා. එකෙන් තමයි දැනගත්තේ.
උඹේ brand එක මොකක්ද මචන් ? , මම නම් non return valve, expansion vessel කිසිදෙයක් දැම්මේ නෑ එහෙම දාන්න කියලා තිබුනෙත් නෑ මතක විදියට. මගේ geyser වල pressure valve එකක් නෑ ඔය රූපේ වගේ , inbuilt non return valve එකක් නම් තියෙනවා
අනික මචන් HEAT-UP TIME , 60°C ට 15 L ට MIN 35 කියලා කිවුවට , 5-10 min වලින් හොඳටම රස්සේ වතුර එනවා, නාන්න පුළුවන් බන්
මේ තියෙන්නේ මම ගනිපු එක , ඒකාලේ එකක් 16ක් වගේ උනේ මතක විදියට
https://hunters.lk/product/atlantic-water-geyzer-15l-atl-015-as-1-6kw-np-821408/
මචන් මේ උඹ දීපු ඉන්දුනිසියන් සයිට් එකේ තියෙන technical details ඇත්ත නම් පොඩි අවුලක් තියෙනවා නේද , මේකේ කියල තියෙන්නේ 350W කියලා සහ HEAT-UP TIME 45°C වලට යන්න 2h 41min කියලා නේ box එකෙත් එහෙම කියලා තියෙනවද බලන්න මචන් , එහෙම උනොත් නම් උඹට එපා වේවි මොකද වතුර ටික ඉවර වෙලා අපහු උණු කරගන්න සැහෙන වෙලාවක් යනවා නේ.
වතුර උණු කරන්න දර නෑනේ බන් , ගොතයගේ කාලේ වගේ කැලේ කපන්න හැමෝටම බෑ , පොනිලට දැන් පරිසරේ රකින්න උපදෙස් දෙන්නේ ඇරික් සෝල්හයිම් නේ.හැලියක් උනු කරන් නාපන් පගෝ

මේ ටිකේ ඩුබායිමචන් මේ උඹ දීපු ඉන්දුනිසියන් සයිට් එකේ තියෙන technical details ඇත්ත නම් පොඩි අවුලක් තියෙනවා නේද , මේකේ කියල තියෙන්නේ 350W කියලා සහ HEAT-UP TIME 45°C වලට යන්න 2h 41min කියලා නේ box එකෙත් එහෙම කියලා තියෙනවද බලන්න මචන් , එහෙම උනොත් නම් උඹට එපා වේවි මොකද වතුර ටික ඉවර වෙලා අපහු උණු කරගන්න සැහෙන වෙලාවක් යනවා නේ.
https://www.ariston.com/cms/s3Downloader/?sku=andris_lux_15_30_l&locale=en-id&file=an lux.pdf
වතුර උණු කරන්න දර නෑනේ බන් , ගොතයගේ කාලේ වගේ කැලේ කපන්න හැමෝටම බෑ , පොනිලට දැන් පරිසරේ රකින්න උපදෙස් දෙන්නේ ඇරික් සෝල්හයිම් නේ.
උඹ තාම එස්ටෝ ද ඉන්නේ මචන්
------ Post added on Jan 8, 2023 at 12:07 PM
මචන් මේ උඹ දීපු ඉන්දුනිසියන් සයිට් එකේ තියෙන technical details ඇත්ත නම් පොඩි අවුලක් තියෙනවා නේද , මේකේ කියල තියෙන්නේ 350W කියලා සහ HEAT-UP TIME 45°C වලට යන්න 2h 41min කියලා නේ box එකෙත් එහෙම කියලා තියෙනවද බලන්න මචන් , එහෙම උනොත් නම් උඹට එපා වේවි මොකද වතුර ටික ඉවර වෙලා අපහු උණු කරගන්න සැහෙන වෙලාවක් යනවා නේ.
https://www.ariston.com/cms/s3Downloader/?sku=andris_lux_15_30_l&locale=en-id&file=an lux.pdf
වතුර උණු කරන්න දර නෑනේ බන් , ගොතයගේ කාලේ වගේ කැලේ කපන්න හැමෝටම බෑ , පොනිලට දැන් පරිසරේ රකින්න උපදෙස් දෙන්නේ ඇරික් සෝල්හයිම් නේ.
උඹ තාම එස්ටෝ ද ඉන්නේ මචන්
------ Post added on Jan 8, 2023 at 12:07 PM
ariston, Atlantic dekama hodai15L geyser monawada hoda bun?
15 amp wagey line ekakata match wenawada?
Prices kohomada?
Made in koheda bun?ariston, Atlantic dekama hodai
60-80
hot water , motor walata wenama line ekak ona kohomat. mewa on off karanna switch eliyan danna ona.Made in koheda bun?
Owata wenama 15 amp line adinna oneda?
Safety kohomada, use karanney nathi welaawata power off karanna oneda?
Off karanna amathaka unoth mokada wenney?hot water , motor walata wenama line ekak ona kohomat. mewa on off karanna switch eliyan danna ona.
ariston- made in Italy
arctic - france
monat wenne naha oke temperature eka set karanna enawa. mama kiwwe apita ona welawata on off karaganna banOff karanna amathaka unoth mokada wenney?
Thanks bun.monat wenne naha oke temperature eka set karanna enawa. mama kiwwe apita ona welawata on off karaganna ban